එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පවිත්‍රා දේවියට හැමනියන් කාලෙටම වැඩි වැඩියෙන් වහින්න ඔනෙ :frown:
    මෙහෙටත් දැනු‍යි කරන්ට් එක ආවේ.......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක්කෝ බොසා නැත්තම් මම...... අදත් වේ* පර‍යත් එක්ක වලි‍යක් දාගත්තා.......:cool::cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඔවුන් ෂුවර් එකට ලෝඩ් එක වැඩි නිසා කොහෙන් හරි කරන්ට් කපල දෙනව බන්... කැළණිතිස්ස එකෙත් උත්පාදක දෙකක් කැඩිලලු... නොරොච්චොලෙ ගැන කියල වැඩක් නැහැනෙ... :frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මෙහෙත් දවල් කරන්ට් එක කපලාලු තිබ්බේ හැම පැත්තේම කපනවා වගේ:oo:
     
    තොටත් ෂේප් එකෙ තියා ගන්න කියන එක තේරෙන්නෙ නැහැනෙ... ඕක උඹව අයින් කලොත් තොගෙ අනාගතේට හොද නැහැ... එක්කො ඔතන වැඩ කරන්නම බැරිනම් අයින් වෙයන්... ඒක ඇගට ගුණයි. :dull:
     
    ඔහොම ගියොත් නම් උබට මාස 6වත් ඔතන ඉන්න හම්බ වෙන්නේ නෑ:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔවුන් ෂුවර් එකට ලෝඩ් එක වැඩි නිසා කොහෙන් හරි කරන්ට් කපල දෙනව බන්... කැළණිතිස්ස එකෙත් උත්පාදක දෙකක් කැඩිලලු... නොරොච්චොලෙ ගැන කියල වැඩක් නැහැනෙ... :frown:

    මෙහෙත් දවල් කරන්ට් එක කපලාලු තිබ්බේ හැම පැත්තේම කපනවා වගේ:oo:
    අඩෝ මහින්ද මාමගේ ආශ්චර්‍ය‍යට නෝන්ඩි කරලා උඹලා දෙන්නට සුදු වෑන් වල ‍යන්න වෙ‍යි හොඳේ.......:lol::lol::lol:
    තොටත් ෂේප් එකෙ තියා ගන්න කියන එක තේරෙන්නෙ නැහැනෙ... ඕක උඹව අයින් කලොත් තොගෙ අනාගතේට හොද නැහැ... එක්කො ඔතන වැඩ කරන්නම බැරිනම් අයින් වෙයන්... ඒක ඇගට ගුණයි. :dull:
    දැන් නම් උන්නත් දාහ‍යි මලත් දාහ‍යි බන්......මම අද අම්මටත් කිව්වා සීන් එක.......:dull::dull::dull:
    ඔහොම ගියොත් නම් උබට මාස 6වත් ඔතන ඉන්න හම්බ වෙන්නේ නෑ:dull:
    ලබන අඟහරුවාදට මාස 3‍යි...... එච්චරවත් හිටපු එක ලොකු දෙ‍යක්නේ.......:dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ මහින්ද මාමගේ ආශ්චර්‍ය‍යට නෝන්ඩි කරලා උඹලා දෙන්නට සුදු වෑන් වල ‍යන්න වෙ‍යි හොඳේ.......:lol::lol::lol:

    දැන් නම් උන්නත් දාහ‍යි මලත් දාහ‍යි බන්......මම අද අම්මටත් කිව්වා සීන් එක.......:dull::dull::dull:

    ලබන අඟහරුවාදට මාස 3‍යි...... එච්චරවත් හිටපු එක ලොකු දෙ‍යක්නේ.......:dull::dull::dull:
    සුදු වෑන් වල යන්න ආශයි අයියාහ්...

    ඈ බොල මීමො...:frown: ඔතන ඉන්න බැරි නම් අයින් වෙය බොරුවට රෙකෝඩ් ශීට් එක කැත කර ගන්නෙ නැතුව.... වෙන එකක් බලහන්... පත්තර වල හොදට බලහන්... මේ දවස් වල ජොබ් හොයන ඒක එච්චර ලේසි වැඩක් නෙමෙ....:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයිස් කෝපි හැදුවා.. උබලට පාන් , මට අයිස් කෝපි:cool:
    ඉස්සර මමත් ගෙදර ඉන්නකොට තඩි බෝතල‍යක් හදලා දවසම ටික ටික බොනවා.......:cool::cool::cool:

    පහුවදා උදේට download කරනකොට තම‍යි සුපිරිම ආතල් එකක් ති‍යෙන්නේ......:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    75926_602704783118452_108482834_n.jpg

    එලකිරි බුවෙකුත් ඉන්නවා......:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු වෑන් වල යන්න ආශයි අයියාහ්...

    ඈ බොල මීමො...:frown: ඔතන ඉන්න බැරි නම් අයින් වෙය බොරුවට රෙකෝඩ් ශීට් එක කැත කර ගන්නෙ නැතුව.... වෙන එකක් බලහන්... පත්තර වල හොදට බලහන්... මේ දවස් වල ජොබ් හොයන ඒක එච්චර ලේසි වැඩක් නෙමෙ....:dull:
    බලමු බලමු......මෙහෙම ගොන් ලොක්කන්ව මට්ටු කරන්නේ නැතුව නිකම්ම ගිහිල්ලත් වැඩක් නෑනේ බන්.......:rofl::rofl::rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉස්සර මමත් ගෙදර ඉන්නකොට තඩි බෝතල‍යක් හදලා දවසම ටික ටික බොනවා.......:cool::cool::cool:

    පහුවදා උදේට download කරනකොට තම‍යි සුපිරිම ආතල් එකක් ති‍යෙන්නේ......:lol::lol::lol:

    පලවෙනි පාරට හැදුවේ:cool:, දැන් ඉතින් කෝපි ටික සුම්මා තමයි:rofl::rofl:

    1 kbps :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බලමු බලමු......මෙහෙම ගොන් ලොක්කන්ව මට්ටු කරන්නේ නැතුව නිකම්ම ගිහිල්ලත් වැඩක් නෑනේ බන්.......:rofl::rofl::rofl:

    ඉතින් බන් ඔහොම ඉදල වෙන ජොබක් සෙට් වෙලා අන්තිම දවසෙ හොදට ලුණු ඇඹුල් ඇතුව කියල යමන්.... ;)
     
    Status
    Not open for further replies.