එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මා ගසයි...
    යකෝ පෝස්ට් ගාන බුරුතු පිටිං අඩු වෙලා නෙව...
    මගෙ 43ක් ද කොහෙද තිබ්බා.. දැං තියෙන්නෙ තිස් ගානයි :sorry::shocked: .
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කූල් පූ උදාන ගීතය...

    මුල් ගීය - මැණිකෙ මම ආයෙ ගෙදර එනවා :cool:


    අක්කෙ මම ආයෙ කිරියෙ එනවා...
    මට කලිසමේම යනවා...........
    මිහිරි මම ආයෙ කිරියෙ එනවා...
    මට හරි කේන්ති යනවා........

    අක්කලාට පැනි හැලුවම කට්ටිය..
    මට බයිටක් දෙනවා......
    ඒ බයිටෙං අප්සට් ගියාම මගෙ..
    කලිසමේම යනවා..............
    ත්‍රෙඩ් දාලා සෙට් එකටම බැනලා..
    කිරියෙං පිට වෙනවා.........
    මින්පසු එන්නෑ කියලා ගියත් මං..
    යලි එළකිරි එනවා.............

    අක්කෙ මම ආයෙ කිරියෙ එනවා...
    මට කලිසමේම යනවා...........
    මිහිරි මම ආයෙ කිරියෙ එනවා...
    මට හරි කේන්ති යනවා........

    කූලා මගේ නම කූලා...
    අක්කිලාට හරි පැනි මෝලා....
    හැමදාමත්ම මෙහෙම හිතාලා...
    අක්කාලාට මුට්ටිය දාලා.......
    එළතිරියෙම නෝන්ඩිය වීලා....
    මගෙ කලිසම මට නැති වීලා....
    හැංගුනාට එහෙ මෙහෙ වීලා....
    යලි එනවා කිරිය සොයාලා....


    අක්කෙ මම ආයෙ කිරියෙ එනවා...
    මට කලිසමේම යනවා...........
    මිහිරි මම ආයෙ කිරියෙ එනවා...
    මට හරි කේන්ති යනවා........

    9k=
    රෝස මලක් වගේ සුදු අක්කේ...
    මං එන්නද ඔබෙ ගේ පැත්තේ...
    රෙදි හෝදලා වේලලා දෙන්නේ...
    පෑන්ටිය ගලවලා හෝදන්නේ...
    වෙන ගෙවල් කරා මම යන්නෑ...
    සුදු අක්කිව කාටත් දෙන්නෑ..
    අක්කිගෙ කොල්ලා මං දන්නෑ..
    ඌ ආවොත් මං ගුටි කන්නෑ.... :cool:



    අක්කෙ මම ආයෙ කිරියෙ එනවා...
    මට කලිසමේම යනවා...........
    මිහිරි මම ආයෙ කිරියෙ එනවා...
    මට හරි කේන්ති යනවා........




    Kuri Kaala Linde............. :lol::lol::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අම්මා ගසයි...
    යකෝ පෝස්ට් ගාන බුරුතු පිටිං අඩු වෙලා නෙව...
    මගෙ 43ක් ද කොහෙද තිබ්බා.. දැං තියෙන්නෙ තිස් ගානයි :sorry::shocked: .

    උබ දැන්ද මානසිකව වැටෙන්නේ , අපි නම් උදේ ඉදල වැටිල ඉන්නේ:lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ දැන්ද මානසිකව වැටෙන්නේ , අපි නම් උදේ ඉදල වැටිල ඉන්නේ:lol::lol:
    මොන සෙද්දක්ද බං.. :lol::lol:
    ආයේ ඕනෙ නං ගහන්න බැරියැ..
    ඒත් කොහොමත් මේක ඉස්සර වගේ නෙවෙයි බං දැං..
    :sorry::sorry:
     
    Status
    Not open for further replies.