මුහුද ගල් වෙලා...

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුහුද ගල් වෙලා...

    මචන්ලා...අද මන් photos ටිකක් දැම්මා ඔන්න.මේ තියෙන්නේ ukrain වලදි මුහුද අයිස් වෙලා winter එකේ..temperature එකනම් -23 විතර මේ කරපු දවස් වල...පරණ photos ටිකක්.උඹලා බලන්න කැමති වෙයි හිතුවා....:)

    glhd.jpg

    j6hy.jpg

    dwf8.jpg

    pskt.jpg

    9iu1.jpg

    39n6.jpg

    mfb2.jpg


    හොදයිනම් comment එකක් හරි bump එකක් හරි දාපල්ලා..Rep දෙන්න වටිනවා කියලා හිතෙනවානම් ඒත් කමක් නැහැ.;)
    00020408.gif
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ice thatthuwak witharai machan,,, yata wathua thiyenawa..

    aatha kiyala kohe yannada, un yata innawa, chala thapi maalu
    හා බොහොම ස්තුතී මචන් කියලා දුන්නට... මම හිතුවේ සේරම මිදෙන නිසා උන් ඇතට යනවා ඇති කියලා...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    wow gal una welawe nidahasee muhudee awidinna puluwan athi nee :D :D

    පිස්සුද බන්. කඩාගෙන වතුරට වැටුනොත් Hypothermia හැදිලා මැරෙනත් පුලුවන්. ඒක ඇත්තටම භායානක දෙයක්. කෙට්ටු එවුන්ට Hypothermia හැදෙනවා වැඩියි ගොඩක් මහත එවුන්ට වඩා. Hypothermia කියන්නේ ඇගේ උෂ්ණත්වය ගොඩක් අඩුවීමටයි. සාමාන්‍යයෙන් ලොකු උෂ්ණත්ව අන්තරයක් තියෙන කොට ඇගේ උණුසුම එළියට යනවා වේගයෙන්.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    adoo dn ohoma unama aye ais midenakan inna onida ?
    nattn kadanwada ais?
    rep++

    මචන් නැව් or බෝට්ටු වලට යන්න ඕනි වුනාම කියලා ice breaker කියලා පොඩි නැවක් වගේ එකක් තියෙනවා... ඒකෙන් කඩලා හදලා දෙනවා way එක...:yes: thnks for rep machan
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සුද බන්. කඩාගෙන වතුරට වැටුනොත් Hypothermia හැදිලා මැරෙනත් පුලුවන්. ඒක ඇත්තටම භායානක දෙයක්. කෙට්ටු එවුන්ට Hypothermia හැදෙනවා වැඩියි ගොඩක් මහත එවුන්ට වඩා. Hypothermia කියන්නේ ඇගේ උෂ්ණත්වය ගොඩක් අඩුවීමටයි. සාමාන්‍යයෙන් ලොකු උෂ්ණත්ව අන්තරයක් තියෙන කොට ඇගේ උණුසුම එළියට යනවා වේගයෙන්.

    True..:yes::yes: