~ ජී ~ වි ~ ත ~ ය ~

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොඳට කාලා බීලා සතුටින් ඉන්නෙ නැතුව ජීවිත කාලෙම සල්ලි විතරක් හොයලා ඒ සල්ලිත් කාටහරි දීලා මැරිලා යන එකේ තේරුම මොකද්ද?
    ඒක තමා බන් හැමදාම බොන්නෙ. :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16190353 said:
    ඕකගෙ බොරු. මැච් එකේ ෆොටෝ දැක්කනේ. :P අන්තිමට දිගා කරගෙන ගිහින් තියෙන්නෙ. :lol::lol::(
    ඔව් ඔව් .... අපි ඒවා live දැක්ක ;););)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16190373 said:
    එහෙම තමා අපි වගේ කොල්ලන්ට ඔයා බැරිය, බොරිය, බරිය, බාරිය, බෝරිය මොක ලිව්වත් පේන්නෙ බුරිය වගේ :rolleyes:
    :lol::lol::lol::lol: අපෝ මුන් නං

    යාළුවා;16190380 said:
    කොහෙද හිටියේ. මම හිටියේ අනිත් පැත්තෙ කෙරෝලේ :(
    එතකොට මම හිටියේ අනික් පැත්තේ කියල දන්නේ කොහොමද ???? :confused::confused::confused:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol: අපෝ මුන් නං


    එතකොට මම හිටියේ අනික් පැත්තේ කියල දන්නේ කොහොමද ???? :confused::confused::confused:
    මම හිටිය පැත්තෙ හිටියේ නැත්තන් අනිත් පැත්තෙ තමා හිටියෙ මම දැක්ක ඉන්නවා. දඩ සයිස් පතරන්ගයක් වගේ :lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16190399 said:
    මම හිටිය පැත්තෙ හිටියේ නැත්තන් අනිත් පැත්තෙ තමා හිටියෙ මම දැක්ක ඉන්නවා. දඩ සයිස් පතරන්ගයක් වගේ :lol::lol::lol:
    :lol::lol::lol::lol: අන්න දැන් මම පිලි ගන්නවා ඔයා ඇත්තටම මාව දැක්ක කියල :P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි යනෝ.......ඕඕඕඕඕඕඕඕඕඕ ........
    මේක චැට් thread එකක් නෙමෙයි යකුනේ .... වැදගත් විදිහට hasirenna :yes::yes::yes:
    byeeeeeee
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by U_knw_me
    :lol::lol::lol::lol: අන්න දැන් මම පිලි ගන්නවා ඔයා ඇත්තටම මාව දැක්ක කියල :P:P:P

    අපොයි දඩ සයිස්ද? :shocked: කිලෝ කීයද? Over 200KGද? තාර බැරල් තුන හතරක්ද? :sorry::sorry::lol::lol: