අපි නම් බොන් නෑ
කිච් එකක් එව්වා ආවද
![]()












මොකෝ නොදන්නේ ????itin itin oya dannawda mawa![]()
mama danagthtata oya


match එකේ හිටිය කට්ටියවම මම දැක්ක 


ඒක තමා බන් හැමදාම බොන්නෙ.හොඳට කාලා බීලා සතුටින් ඉන්නෙ නැතුව ජීවිත කාලෙම සල්ලි විතරක් හොයලා ඒ සල්ලිත් කාටහරි දීලා මැරිලා යන එකේ තේරුම මොකද්ද?

ඌ මැච් එකට ගියෙ නෑමොකෝ නොදන්නේ ????match එකේ හිටිය කට්ටියවම මම දැක්ක
![]()
විලි ලැජ්ජයිඔව් ඔව් .... අපි ඒවා live දැක්කයාළුවා;16190353 said:ඕකගෙ බොරු. මැච් එකේ ෆොටෝ දැක්කනේ.අන්තිමට දිගා කරගෙන ගිහින් තියෙන්නෙ.
![]()



එහෙම තමා අපි වගේ කොල්ලන්ට ඔයා බැරිය, බොරිය, බරිය, බාරිය, බෝරිය මොක ලිව්වත් පේන්නෙ බුරිය වගේබුරිය කියන එකට බැරිය කියනවද බොල![]()
![]()

කොහෙද හිටියේ. මම හිටියේ අනිත් පැත්තෙ කෙරෝලේඔව් ඔව් .... අපි ඒවා live දැක්ක![]()

ගියා ... match එකේ playත් කරායාළුවා;16190367 said:ඌ මැච් එකට ගියෙ නෑවිලි ලැජ්ජයි



මොකෝ නොදන්නේ ????match එකේ හිටිය කට්ටියවම මම දැක්ක
![]()






ayi oya awe nathte ??
යාළුවා;16190373 said:එහෙම තමා අපි වගේ කොල්ලන්ට ඔයා බැරිය, බොරිය, බරිය, බාරිය, බෝරිය මොක ලිව්වත් පේන්නෙ බුරිය වගේ![]()



අපෝ මුන් නං එතකොට මම හිටියේ අනික් පැත්තේ කියල දන්නේ කොහොමද ????යාළුවා;16190380 said:කොහෙද හිටියේ. මම හිටියේ අනිත් පැත්තෙ කෙරෝලේ![]()



මම හිටිය පැත්තෙ හිටියේ නැත්තන් අනිත් පැත්තෙ තමා හිටියෙ මම දැක්ක ඉන්නවා. දඩ සයිස් පතරන්ගයක් වගේඅපෝ මුන් නං
එතකොට මම හිටියේ අනික් පැත්තේ කියල දන්නේ කොහොමද ????![]()



යාළුවා;16190399 said:මම හිටිය පැත්තෙ හිටියේ නැත්තන් අනිත් පැත්තෙ තමා හිටියෙ මම දැක්ක ඉන්නවා. දඩ සයිස් පතරන්ගයක් වගේ![]()



අන්න දැන් මම පිලි ගන්නවා ඔයා ඇත්තටම මාව දැක්ක කියල 


අන්න දැන් මම පිලි ගන්නවා ඔයා ඇත්තටම මාව දැක්ක කියල
![]()




මම රේඩියෝ ත්රෙඩ් එකේ හිටියෙ. අනිත් පැත්තෙන් පොස්ට් දානවා දැක්ක. 
කිලෝ කීයද? Over 200KGද? තාර බැරල් තුන හතරක්ද? 


