Moko danne naa ehema vela thiyenne..
Vena evata vadanam shape. Enam heta try karala balapan.![]()
වැඩේ ගොඩ දාගත්තා මචො. Stock ROM එක දාලා, wipe කලා, නියමෙට වැඩ දැන්. කරදරයක් උනාම උදව්වට එන ඔයාල වගේ අය හරි වටිනව. මේ කාලේ හැමොම සල්ලිවලට වැඩ. නමුත් ඔයල මට help කලා, ගොඩාක් ස්තූතී.
Rep++


poddak hoyala balala answer ekak deepan.


