මචන්ලා මට php වලින් ඩේටා රිප්ලේස් කරන විදිය කියනවද?
database name = test
name phone password
kasun 07123 abcd
sadun 07234 bcdf
phone නම්බර් එකයි password එකයි ඉන්පුට් කරාම ඩේටා බේස් එක චෙක් කරලා
මට ඕන mysql_query පාවිච්චි කරලා ඩේටා බේස් එකේ abcd පාස්වර්ඩ් එක තියනවා නම් sadun කියන එකේ bcdf පාස්වර්ඩ් එක abcd විදියට අප්ඩේට් වෙන්න ඕන..

Last edited: