කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බියර් ගැන කියන්නම් මාත්... හැබයි මෙහේ තියෙනවද දන් නෑ... පුලුවන්නම් හොයගනින් Castle,බ්ලැක් එක නියමයි මටනම් :yes::yes: තව bavaria,heinicken,amstel හොදයි..ලෝකල් බියර් මටනම් හොද ඒවා නැහැ බන්..:no:

    ,heinicken mama mekata nam asai mama wadiya sara ewa bonnen na ban :yes::yes::love::love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බියර් ගැන කියන්නම් මාත්... හැබයි මෙහේ තියෙනවද දන් නෑ... පුලුවන්නම් හොයගනින් Castle,බ්ලැක් එක නියමයි මටනම් :yes::yes: තව bavaria,heinicken,amstel හොදයි..ලෝකල් බියර් මටනම් හොද ඒවා නැහැ බන්..:no:
    ඔව් බන්. මමත් හයින්කන් වලට ආස. හොයාගන්න බෑ ඒත්. ගේන්න ගන්න තමා ඕනෙ. හොයාගන්න අමාරුයි :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16190447 said:
    ඔව් බන්. මමත් හයින්කන් වලට ආස. හොයාගන්න බෑ ඒත්. ගේන්න ගන්න තමා ඕනෙ. හොයාගන්න අමාරුයි :(

    :yes::yes::yes:
    eka athta ban gada na amutuma gathiyak tiyanawa neada ban
    :love::love:;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes::yes:
    eka athta ban gada na amutuma gathiyak tiyanawa neada ban
    :love::love:;)
    :yes::yes::yes::love: රට ඉඳන් එනකොට ගේන්න ගන්නවා. ඒක ඒක ඒව. එවල නම් දන්නෙ නෑ. හැබැයි පට්ට. අරූ කිව්වා සෙට් ඒක සර්ච් එකක් දාන්න ඕනෙ මීගමුවෙ :love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16190447 said:
    ඔව් බන්. මමත් හයින්කන් වලට ආස. හොයාගන්න බෑ ඒත්. ගේන්න ගන්න තමා ඕනෙ. හොයාගන්න අමාරුයි :(

    ,heinicken mama mekata nam asai mama wadiya sara ewa bonnen na ban :yes::yes::love::love:

    Castle eka beewoth ubala aniwa asa wenawa...:yes::yes:
    castle_lager_l.jpg
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16190469 said:
    :yes::yes::yes::love: රට ඉඳන් එනකොට ගේන්න ගන්නවා. ඒක ඒක ඒව. එවල නම් දන්නෙ නෑ. හැබැයි පට්ට. අරූ කිව්වා සෙට් ඒක සර්ච් එකක් දාන්න ඕනෙ මීගමුවෙ :love:

    අරූ කිව්වා සෙට් ඒක සර්ච් එකක් දාන්න ඕනෙ මීගමුවෙ :love: :confused::confused:
    machn podhdak pahadili karanna
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අරූ කිව්වා සෙට් ඒක සර්ච් එකක් දාන්න ඕනෙ මීගමුවෙ :love: :confused::confused:
    machn podhdak pahadili karanna
    astle,බ්ලැක් එක නියමයි මටනම් :yes::yes: තව bavaria,heinicken,amstel
    මෙහෙ ගන්න තැනක් හොයන්න ඕනෙ. කීල්ස් සුපර් එකේ ලිකර් ෂොප් එකේ සමහරවිට ඇති. උන්ගෙ හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා :D

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16190521 said:
    astle,බ්ලැක් එක නියමයි මටනම් :yes::yes: තව bavaria,heinicken,amstel
    මෙහෙ ගන්න තැනක් හොයන්න ඕනෙ. කීල්ස් සුපර් එකේ ලිකර් ෂොප් එකේ සමහරවිට ඇති. උන්ගෙ හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා :D

    ada hetama try ekak denna oni ban :D:D
    set unoth tiyana tena kiyanna amathaka karanna

    epa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    machan uba bar ekak daganinko
    wade lesie:D:D
    bar permit ekak aran deepan:(
    henkn witarai keels eketh thiyenne.:sorry: corona thiyenawa. :( anikwa wadak na :eek::eek:
    mama bangkok super market ekakata giya. eke liquor shop eka dakkama anduna thani ahata :lol::lol::lol::(:sorry: maara collection thibune. athi wisaala ganaye ekak. singaporeth ehemai. :( mehe na. meheth hodai tikak. narakama na :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16190469 said:
    :yes::yes::yes::love: රට ඉඳන් එනකොට ගේන්න ගන්නවා. ඒක ඒක ඒව. එවල නම් දන්නෙ නෑ. හැබැයි පට්ට. අරූ කිව්වා සෙට් ඒක සර්ච් එකක් දාන්න ඕනෙ මීගමුවෙ :love:

    යාළුවා;16190489 said:
    ෆොටෝ දාන්න එපැයි. කලින්. බීල තියෙනවා. පට්ට පදිරි :D:D:yes::yes::love:
    Quality එක සුපර් ඔය බියර් වල

    1305296830109.jpg

    Heineken-Amstel-Light-1.jpg

    Beer.jpg

    San_Miguel_Beer-set.jpg

    mewa ela thamai
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16190548 said:
    bar permit ekak aran deepan:(
    henkn witarai keels eketh thiyenne.:sorry: corona thiyenawa. :( anikwa wadak na :eek::eek:
    mama bangkok super market ekakata giya. eke liquor shop eka dakkama anduna thani ahata :lol::lol::lol::(:sorry: maara collection thibune. athi wisaala ganaye ekak. singaporeth ehemai. :( mehe na. meheth hodai tikak. narakama na :P

    :lol::lol: hmm mehe hamoma danne bohoma podi brand tikak ne
    sawasak set wemuda colaba awatin:yes::yes::yes: