ඡිංඡර් කොළබින් පලාත් සභාවට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1521768_682717675113652_972846684_n.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,583
    17,641
    113
    Auckland
    natpalla sinhalaune...:lol:


    2j639g7.jpg


    පට්ට පජාතයි. මේ ගෑනි පට්ට පොශ් වගේ හිටියට බස් අජිත්ටත් වඩා චොර !:lol: බස් සින්දු තව හොදයි ! මේකි මුඩුක්කු ටයිප්නෙ.:lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පට්ට පජාතයි. මේ ගෑනි පට්ට පොශ් වගේ හිටියට බස් අජිත්ටත් වඩා චොර !:lol: බස් සින්දු තව හොදයි ! මේකි මුඩුක්කු ටයිප්නෙ.:lol:

    kollo hodai ban balapan stage eke band eka gahana untuth ambarenawa lajjawata....meki kollontath anthai....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
    දුන් රසේ නිරිඳුන් වැයූ වෙණ නාදනූ පා තබ තබා
    කම් පසේ දෙන මන්දිරේ දොර යතුර දෙන තුරු රඟ පපා
    මම් කෙසේ පවසම් එ සේ වර මන්-තිරී-නියො දෙන සැපා

    මන් නඳා වන ටෙලි සිනා සුරතල් දෙතොල් අග මව මවා
    මන් මදා සිනෙ මායමින් ඩිම්පල් කොපුල් රත් පැහැ හොවා
    කන් සිසාරා කොඳුරමින් නෙක පිළිණ මධු මල් පැන් පොවා
    උන් එදා දුන් රඟ දුටොත් කතිරය ගසයි සක් දෙවි පවා

    කූ කුකුල් ගිනි කිකිළියෝ වැද හූ හිවල් මන්තිරි ගැබේ
    පෑ උදුල් කිංකිණි මෙවුල් නද කා තුළත් වඩවයි ලොබේ
    රූ කමල් සුර නිළි ලියන් නැති වුනොත් කිම පල ඔය සබේ
    මේ සියල් ආතල් ඉතින් එක තැන දැකුම් කිකලෙක ලැබේ


    බූන්ධි.lk
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබලට ඕක තේරෙන්නෙ නෑ බන්.මහින්දය හදන්නෙ ඔක්කොම බඩු ටික උට ලන් කරගන්න.ලග ඉද්දි වැඩේ ලේසිනෙ.;)
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Ubala oya monawa kiwwat mun okkotama vote hamba wenawa...

    balan hitapalla

    matakada gampahen paba daaddit kattiya me wagema hina wuna..

    but ape gampaha buddimath janatawa eyawa udinma parliament yewwe...

    api tika denekuta meka joke ekak wage penunata rate godak inne gon harak...

     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    kollo hodai ban balapan stage eke band eka gahana untuth ambarenawa lajjawata....meki kollontath anthai....

    2j639g7.jpg


    පට්ට පජාතයි. මේ ගෑනි පට්ට පොශ් වගේ හිටියට බස් අජිත්ටත් වඩා චොර !:lol: බස් සින්දු තව හොදයි ! මේකි මුඩුක්කු ටයිප්නෙ.:lol:

    උඹලා දැක්කද මෙයා කැපිල්ල සින්දුව Live perform කරනවා.... පට්ට චාටර්
    0002068A.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උබලට ඕක තේරෙන්නෙ නෑ බන්.මහින්දය හදන්නෙ ඔක්කොම බඩු ටික උට ලන් කරගන්න.ලග ඉද්දි වැඩේ ලේසිනෙ.;)

    minisunne akalpa wenas karanna ban hadanne...pisso tikak wedi karama casino anan manan genna lesiyne...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් මේකී චන්දෙ දිනුවොත් මොකක්ද දන්නේ නෑ කොරන්නෙ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඡන්දෙ දෙනවුන් තමයි හරක් , මුන්ට ඡන්දෙ දීලා අහවල් එකක් කරගන්නද?
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    සිරාවට මුන්ට චන්දෙ දෙයිද බං මිනිස්සු... මුන් දින්නොත් එකෙන් පේන්නෙ කොලඹ බහුතරය ගොන්නු කියල
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිරාවට මුන්ට චන්දෙ දෙයිද බං මිනිස්සු... මුන් දින්නොත් එකෙන් පේන්නෙ කොලඹ බහුතරය ගොන්නු කියල

    කොළඹ දිනන්න බෑ බන් ,