Oyalage Dialog Tv signal strength and quality keyada?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ane redda oya magule pic quality nam anthimai. agal 15 ekatanam hodai
    අපේ නම් එහෙම කෙස් එකක් නෑ බන්
    32 inch lcd එකක් තියෙන්නේ
    හොඳට පේනවා බන් ගොඩක් ලඟට වෙලා බැලුවම නිකන් කොටු ගතියක් පේනව කියන එක නේද උබ කියන්නේ
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    අපේ නම් එහෙම කෙස් එකක් නෑ බන්
    32 inch lcd එකක් තියෙන්නේ
    හොඳට පේනවා බන් ගොඩක් ලඟට වෙලා බැලුවම නිකන් කොටු ගතියක් පේනව කියන එක නේද උබ කියන්නේ

    ow 32 thibbe apeth muladi awlak na 40 eke daddi melo rahak na. rupawahini lide :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඩයලොග් එකෙන් ගහලා ගියා ඩිෂ් එක හැම චැනල් එකම Signal ~ 99 Quality ~99

    මම Dish එක ටිකක් පහලින් ගැහුවා උඩ වැඩි නිසා අකුණු සීන් එයි කියලා.
    දැං Signal ~ 86 Quality ~ 99 Local channels, Star Movies එහෙම.
    Discovery එහෙම Signal ~ 99 Quality ~ 99

    නිවාඩු වෙලාවක adjust කරන්න ඕනෙ ඔක්කොම චැනල් වලට Signal 99 එන්න.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;16191842 said:
    :yes::(

    Local Channels නම් මෙලෝ රහක් නෑ.
    මම HD Decoder එක ඕඩර් කලා :angry:

    ube gold da? gold unta hd free dena kathawak kiwwe CC eken
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    වැහි කළුවක් එනකොට මෙලෝ මගුලක් පෙන්නේ නැ..... සිග්නල් නැ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,760
    21,018
    113
    ඔව් බන්
    අඩෝ සෝනි සික්ස් එක දෙන්න යනව කියල කතාවක් යනවා හැබැයි ෂුවර් නෑ

    machan kohomada danne ban:rolleyes:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ලෝකල් චැනල්ස් වල කොහොමත් කොලිටි අඩුයිනෙ බන්
    :yes: අනිත් ඒවත් එහෙමද උබේ HD Receiver එක නෙවෙයිද තියෙන්නේ

    Na bun hadda cha gadol kallak daala thiyenne :sorry::sorry: