එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් කුනුහරුප කියලා.. පිස්සුවක් නටලා.. කාට හරි මඩක් ගහලා වලියක් දාගෙන කුජීත වෙලා බෑන් වෙලා යන්න ඉන්නෙ..
    avatar123465_37.gif
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මමත් කුනුහරුප කියලා..
    පිස්සුවක් නටලා..
    කාට හරි මඩක් ගහලා වලියක් දාගෙන කුජීත වෙලා බෑන් වෙලා යන්න ඉන්නෙ..:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් ආසයි..ඔව්
    දැං‘ එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ.
    මෙච්චර කල් තියං හිටපු ඩිසිප්ලින්ස් තව දුරටත් වැඩක් වෙන්නේ නැත.
    නුදුරු දිනකදී අපිට අපේ අතීතයත් අපි හිටියේ කොහෙද කියන එකත් අමතක කරවනු ඇත.
    මාද යමි
    avatar123465_37.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දැං‘ එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ.
    මෙච්චර කල් තියං හිටපු ඩිසිප්ලින්ස් තව දුරටත් වැඩක් වෙන්නේ නැත.
    නුදුරු දිනකදී අපිට අපේ අතීතයත් අපි හිටියේ කොහෙද කියන එකත් අමතක කරවනු ඇත.
    මාද යමි
    avatar123465_37.gif

    ඔව්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් කුනුහරුප කියලා.. පිස්සුවක් නටලා.. කාට හරි මඩක් ගහලා වලියක් දාගෙන කුජීත වෙලා බෑන් වෙලා යන්න ඉන්නෙ..
    avatar123465_37.gif
    මොකක් හරි තරඟෙකට සෙට්වෙලා අනිත් පැත්තේ අ‍යව කොටවලා චාටර් වෙලා පල‍යන්......අර එක අපත‍යෙක් ගි‍යා වගේ........:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැං‘ එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ.
    මෙච්චර කල් තියං හිටපු ඩිසිප්ලින්ස් තව දුරටත් වැඩක් වෙන්නේ නැත.
    නුදුරු දිනකදී අපිට අපේ අතීතයත් අපි හිටියේ කොහෙද කියන එකත් අමතක කරවනු ඇත.
    මාද යමි
    avatar123465_37.gif
    මට ව‍යින් බෝතල‍යක් දීලා ඕන තූත්තුකුඩි‍යකට පල‍යන්.......
    avatar123465_37.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෙක්ද වේසියෙක් හිතං ඉන්නෙ අපි විද්‍යාව ෆේල් කියලා..
    මන්දාකිනි පෙන්වනවා..:eek:
    ඌටත් බැනලා මොඩ්ට කිව්වා :cool:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මොකක් හරි තරඟෙකට සෙට්වෙලා අනිත් පැත්තේ අ‍යව කොටවලා චාටර් වෙලා පල‍යන්......අර එක අපත‍යෙක් ගි‍යා වගේ........:rofl::rofl::rofl:

    අවුරුද්ද එන නිසා දැන්ම ප්ලෑන් කලා නම් හරි :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක් හරි තරඟෙකට සෙට්වෙලා අනිත් පැත්තේ අ‍යව කොටවලා චාටර් වෙලා පල‍යන්......අර එක අපත‍යෙක් ගි‍යා වගේ........:rofl::rofl::rofl:

    මට ව‍යින් බෝතල‍යක් දීලා ඕන තූත්තුකුඩි‍යකට පල‍යන්.......
    avatar123465_37.gif
    පලයං බල්ලො යන්ඩ..
     
    Status
    Not open for further replies.