එලකිරි Night Club VII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මේකට ඇබ්බැහි වෙනවා කියන්නෙ බං.. අර කුඩු කාරයෙක් වගේ තමා.
කොච්චර නතර කරන්න හැදුවත් නැතුව බෑ.

  1. බ්‍රව්සර් එකක් ඕපන් වෙච්ච ගමං ටක් ගාලා මතක් වෙනවා නේද..
  2. එළකිරි ආපු ගමං ටක් ගාලා යූසර් සීප් එකට ගිහිං රෙප් පොයින්ට් දිහා හොරෙන් බලනවා නේද.. ආ නෑ කියපං.. එකෙක් හරි :lol:;)
  3. මේකට ආයේ එන්නෑ කියලා යන කථා නං පට්ටම බයිලා.
  4. කොයි තරං ශෝකජනක ත්‍රෙඩ් දාලා ගියත්.. ආයේ ඕෆ්ලයින් හරි ඇවිත් බලනවා ඒ ත්‍රෙඩ් එකට වැටෙන කමෙන්ට්ස්..
  5. ඊට පස්සෙ හිතෙනවා ෆේක් එකක් හදං හරි ඒ ත්‍රෙඩ් එකේම කමෙන්ට් කරන්න..
  6. ඊටත් පස්සෙ හිතෙනවා අර අගේන්ස්ට් එකට එන උන්ට රෙප් දානයක් දෙන්න..
  7. ඔන්න මතක් වෙනවා පරණ එකව්න්ට් එක..
  8. රෙදි නෑ..
  9. හෙලුවෙං ඇවිත් හරි ඒකෙං ලොග් වෙලා ටෝකක් දෙනවා..
ඕන්න ඕකයි එළකිරි ජීවන චක්‍රය :lol:

ස්කයිප් නෙවෙයි කොයි **තේ ගෘප් හදං මොන *ක කරත් අපිට මොකෝ බං. අපි එක එකාව හොදට දැන අදුරනවා.
පාරක තොටක දැක්කා උනත් කතා බහ කරනවා.
අපි මේකෙං හොද සහෝදරකමක් ඇති කර ගත්තා.. ඔය මදැයි.. :yes::D

සිරා කතාව.. එකෙන්ම ඇත්ත :cool:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:sorry::P :lol: කියාපිය මං එහෙමත් කියලා තමා එළකිරිය දාලා ගියෙ කියලා :yes:
මම චීත්තයක් නොවණ බව කරුණාවෙන් සලකන්න.....:cool:

අද නම් කෙලලා වගේ..:rolleyes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පිලිතුරු පත්‍ර‍ය
    1. ඔව්
    2. ඔව්.....හැබැ‍යි කොහෙන් හම්බ උනාද කි‍යලා එච්චර බලන්නේ නෑ.....
    (ගොඩක් වෙලාවට බලන්න විදි‍යකුත් නෑ මොකෙක් හරි user cpඑකට කෙලලනේ ති‍යෙන්නේ)
    3. මම නම් එහෙම බ‍යිලා ගහලා නෑ......ගහන්නෙත් නෑ.....මම මේක දාලා ‍යන්නෙත් නෑ......
    4. ගොඩක් එවුන් එහෙමලු......මම නම් ඒ ගැන හරි‍යටම දන්නේ නෑ.....

    ඉතුරු ටිකට උත්තර දීලා වැඩක් නෑ.....මාව පාස් කරපන්.....
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සිරා කතාව.. එකෙන්ම ඇත්ත :cool:
    1390189162721.jpeg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම චීත්තයක් නොවණ බව කරුණාවෙන් සලකන්න.....:cool:

    අද නම් කෙලලා වගේ..:rolleyes:
    ඇයි දකුනෙං දාන්නෙ පේන් නැති වෙයි කියලද :angry:
    තොගෙ චීත්ත ගති මුළු රටම දන්නවා යකෝ :angry: :lol:

    1. ඇයි තෝ අහලා නැද්ද දැකලා නැද්ද.. නිවෙන්න ලග පහන් අවසාන හරියේදී වඩා දීප්තිමත්ව දැල්වෙනවා:(:sorry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :lol::lol: උපරිමේටම රිදිලා.. ගූ යන්න ආසන්නයි..
    එහෙම දාන්නෑ..
    දානවා නං ඊට කලිං තොට පෙන්වනවා නෙ :cool:;)
    ලොල්..:lol::lol:
    සිරාවට.. තොගෙ මූන දකින එකෙක්ට වත් කියන්න බෑ නෙ තෝ මේ වගේ

    1. වෙහෙර ගිලපු
    2. කල්ල කපටි
    3. අලුගුත්තේරු...
    4. නොසන්ඩාල
    5. කුප්ප
    6. පෙරේත
    7. බේබදු
    8. ලන්සි
    බල්ලෙක් කියලා :shocked: :yes: :sorry:

    pic වල සිරාවටම බොන ලුක් එකක් නෑ මූට.. ලාවට සුකුමාල ගතියක් තියෙනවා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිලිතුරු පත්‍ර‍ය
    1. ඔව්
    2. ඔව්.....හැබැ‍යි කොහෙන් හම්බ උනාද කි‍යලා එච්චර බලන්නේ නෑ.....
    (ගොඩක් වෙලාවට බලන්න විදි‍යකුත් නෑ මොකෙක් හරි user cpඑකට කෙලලනේ ති‍යෙන්නේ)
    3. මම නම් එහෙම බ‍යිලා ගහලා නෑ......ගහන්නෙත් නෑ.....මම මේක දාලා ‍යන්නෙත් නෑ......
    4. ගොඩක් එවුන් එහෙමලු......මම නම් ඒ ගැන හරි‍යටම දන්නේ නෑ.....

    ඉතුරු ටිකට උත්තර දීලා වැඩක් නෑ.....මාව පාස් කරපන්.....
    ඔව් තෝව පාස් කරන්න ඉන්නෙ බාර් එකකට :eek:
    නැත්තං කුමාරි මල් ශාලාවට :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool:එනවා බං එනවා..
    ඔය මැරුණයි කියන ඩොලිත් එනවා තාම
    වැඩේ කියන්නෙ අපි තාම දැකලා නෑ :lol:
    මැරෙන්න ඩොලී කි‍යලා එකෙක් හිටි‍යේ නෑනේ බන්......:lol::lol::lol:
    මොට්ට වේ*.......:cool::cool::cool:
    :lol::lol: උපරිමේටම රිදිලා.. ගූ යන්න ආසන්නයි..
    එහෙම දාන්නෑ..
    දානවා නං ඊට කලිං තොට පෙන්වනවා නෙ :cool:;)
    ලොල්..:lol::lol:
    සිරාවට.. තොගෙ මූන දකින එකෙක්ට වත් කියන්න බෑ නෙ තෝ මේ වගේ

    1. වෙහෙර ගිලපු
    2. කල්ල කපටි
    3. අලුගුත්තේරු...
    4. නොසන්ඩාල
    5. කුප්ප
    6. පෙරේත
    7. බේබදු
    8. ලන්සි
    බල්ලෙක් කියලා :shocked: :yes: :sorry:
    ඔ‍ය කතාව මට දැන් හොඳට පුරුදු‍යි බන්......:cool::cool::cool:

    ගොඩක් අ‍ය කි‍යනවා මාව දැක්ක ගමන් ඔච්චර අපත‍යෙක් කි‍යලා හිතාගන්නවත් බෑ කි‍යලා.......:sorry::sorry::sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    pic වල සිරාවටම බොන ලුක් එකක් නෑ මූට.. ලාවට සුකුමාල ගතියක් තියෙනවා :rofl:
    උඹටත් කි‍යන්න ති‍යෙන්නේ සංකපාල‍යට කි‍යපු දේම තම‍යි......:sorry::sorry::sorry:
    ඔව් තෝව පාස් කරන්න ඉන්නෙ බාර් එකකට :eek:
    නැත්තං කුමාරි මල් ශාලාවට :sorry:
    බාර් එකට තෝ පාස් කරන්න ඕන නෑ වේ*‍යේ.....මම ගිහින් සල්ලි දීලා බොනවනේ......:eek::eek::lol::lol:
    මං යනවා හොට්ටනි
    එලස්.....:cool::cool::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇයි දකුනෙං දාන්නෙ පේන් නැති වෙයි කියලද :angry:
    තොගෙ චීත්ත ගති මුළු රටම දන්නවා යකෝ :angry: :lol:

    1. ඇයි තෝ අහලා නැද්ද දැකලා නැද්ද.. නිවෙන්න ලග පහන් අවසාන හරියේදී වඩා දීප්තිමත්ව දැල්වෙනවා:(:sorry:
    ඔව්,දැන් බොද වේගන එන වේලාව නෙහ්
    චීත්ත ගති කියපන් බලන්න..:angry:
     
    Status
    Not open for further replies.