පැටියා;16192881 said:Satellite Dish එකට වඩා PEO TV වල අකුණු risk එක වැඩියි බං.
ෆෝන් ලයින් එකේ කොතනින් අකුණක් වැදුනත් ලයින් එක දිගේ එන්න ඉඩ තියනවා
මට මතකයි Dialup internet පාවිච්චි කරපු කාලෙ මගෙ PC එකටත් lightning නිසා කේස් වුනා.![]()
ehema kiyanna ba ban Dailog Dish ekatath e risk eka thiyanawa,api use karanneth ithin Dailog thama




