නෙලුං කුලුණ හැදෙනවලු...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    :lol::lol:ලෝක වාර්තාවක්ලු නේද බන් මෙච්චර වතාවක් තාප විදුලි බලාගාරයක් කැඩුන එක :shocked:. ඔය කැඩෙන කැඩෙන පාරට ටර්බයින් රත් කරන්න ගොඩක් ගල් අගුරැ යනවාලු .අනිත් බලාගාර කවදාවත් ෂට්ඩවුන් කරන්නේ නැතුලු ආයේ එ විදියට රත කරන්න බලශක්තිය යන හින්දා .එත් අපේ බලාගාරේ හැමදාම කැඩෙනවා ඔක හදනවාට වැඩිය ලාභ ඇති වහලම තියෙන එක.

    හෙ හෙ ඕක ඕපන් කරද්දී හාල් පාරුවෝ ටික කයිවාරු ගැහුවේ ඉන්දියාවටත් කරන්ට් එක දෙන්න පුළුවන් කියල.

    ගිනි පොලියට චීනෙන් ණය අරං උන්ටම කියල චීන ෆෝන් වගේ කටු බලාගාරයක් අටවා ගත්තා. දැන් බලගාරෙත් නෑ නයයි පොළියයි ගෙවනවා.

    මේවා සංවර්ධනේ කියල හිතන් ඉන්න වේසිගෙ පුතාලත් ඉන්නව. උන් ඔව හදද්දී කොමිස් කාපු උන් සහ නූගත් ගමෙහ් බත් බැලයෝ ටික.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය කියල තියෙන්නෙ ලස්සනට තොපි කියන්න්නෙ තොපිට කන්ඩ නැ ආණ්ඩ්ව ගානෙ පානුයි පරිප්පුයි දීපන් කියලනේ,:lol::lol: තොපි වගේ මීහරක් ඉන්නකන් රටක් දියුනු කරන්ඩ වෙන්නෙ නැ.:(:eek: මොනවද තියෙන්නෙ වෙන හදන්ඩ කියපන් බලන්ඩ? බොලාට පාරක් බොක්කුවක් වරාය මොක හැදුවත් වැරදිනේ. දැන් කියපන් බඩු මිල අඩු කරපන් කියල ලොල් බඩු මිල වැඩි වෙන තරමට හොදයි එක පැත්තකින්.

    බඩු මිල වැඩි වෙන එක හොද වෙන්නේ කොහොමද? බඩු මිල වැඩි වෙනවා කියන්නේ උද්ධමනය වැඩි වෙනවා කියන එක උද්දමනය වැඩි වුනාම ඉතිරි කිරිම් අඩු වෙනවා .බැංකු පොලී අඩු වෙනවා .ඉතින් කොහොමද බන් හොද වෙන්නේ කොහේ තියෙන ආර්ථක ක්‍රමයක්ද ඒ:confused::confused:
     
    නඩත්තුවත් එක්ක එකතු කලාම විදුලි එකකයක් රු500 විතර වෙනවා ඇති බන් :lol::lol:ඇස්චර්යය නෙමෙයි නම් වෙන මොකද්ද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය කියල තියෙන්නෙ ලස්සනට තොපි කියන්න්නෙ තොපිට කන්ඩ නැ ආණ්ඩ්ව ගානෙ පානුයි පරිප්පුයි දීපන් කියලනේ,:lol::lol: තොපි වගේ මීහරක් ඉන්නකන් රටක් දියුනු කරන්ඩ වෙන්නෙ නැ.:(:eek: මොනවද තියෙන්නෙ වෙන හදන්ඩ කියපන් බලන්ඩ? බොලාට පාරක් බොක්කුවක් වරාය මොක හැදුවත් වැරදිනේ. දැන් කියපන් බඩු මිල අඩු කරපන් කියල ලොල් බඩු මිල වැඩි වෙන තරමට හොදයි එක පැත්තකින්.

    උබ මන්ද බුද්දිකද බන් :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්ව ගණන් ගන්න එපා එරෝ මුන් මේ උබ එක්ක ඉරිසියාවට කියන කතා. මුන් ඔක්කොම දන්නවා මහින්දගේ
    Dog_bone.gif
    ස්ට්‍රේ ඩෝග් උබ කියලා එකයි මේ උබට අනං මනං කියන්නේ.
    ඉවොක් @න්නයත් කිච දෙන්ඩ ඇවිත්.:lol::lol::lol:
    yfr22cbyb9uvqfrfg.jpg

    :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    බඩු මිල වැඩි වෙන එක හොද වෙන්නේ කොහොමද? බඩු මිල වැඩි වෙනවා කියන්නේ උද්ධමනය වැඩි වෙනවා කියන එක උද්දමනය වැඩි වුනාම ඉතිරි කිරිම් අඩු වෙනවා .බැංකු පොලී අඩු වෙනවා .ඉතින් කොහොමද බන් හොද වෙන්නේ කොහේ තියෙන ආර්ථක ක්‍රමයක්ද ඒ:confused::confused:

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මන්ද බුද්දිකද බන් :confused:
    ඇඩ්රස් නැති උනාම ඔහොම කියනව සම-හරක්,දි ගන්ඩ උත්තරයක් නැ නේද ලොල්. unp එක හැමදාම පරදින්නෙ ඔකනෙ,කිසිම තාර්කික විවේචනයක් නැ,කුහක කම ඉස්සරහට දාගෙන යද්දි කෙල වෙනව.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇඩ්රස් නැති උනාම ඔහොම කියනව සම-හරක්,දි ගන්ඩ උත්තරයක් නැ නේද ලොල්. unp එක හැමදාම පරදින්නෙ ඔකනෙ,කිසිම තාර්කික විවේචනයක් නැ,කුහක කම ඉස්සරහට දාගෙන යද්දි කෙල වෙනව.

    කවද්ද මන් unp කියුවෙ..??
    මට අහන්න තින්නෙත් මෙ ටික උත්තරයක් දෙන්න බලන්න සක්කිලියො

    බඩු මිල වැඩි වෙන එක හොද වෙන්නේ කොහොමද? බඩු මිල වැඩි වෙනවා කියන්නේ උද්ධමනය වැඩි වෙනවා කියන එක උද්දමනය වැඩි වුනාම ඉතිරි කිරිම් අඩු වෙනවා .බැංකු පොලී අඩු වෙනවා .ඉතින් කොහොමද බන් හොද වෙන්නේ කොහේ තියෙන ආර්ථක ක්‍රමයක්ද ඒ:confused::confused:
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala

    අම්මො ඔව් අපිට රට හැදෙනව දකිද්දි ඇහැට කටු අනිනවා වගෙ... අපි හරි කුහකයි.. අපිට ආගමකුත් නැ.. එකට ඔයාලා උයාල හරි ආදරෙයි රටට..රටට වින කරන උන්ව පාලකයො කරලා කුඩු කාරයො පාර්ලිමෙන්තු යවලා..සන්වර්දනය පෙන්නලා කුඩු කන්ටෙනර් පිටින් ගෙන්නන උන්ව පාලක්යො කරලා..හාමුදුරු වරුන්ට කාත කරන්න දන් නැති උන්ට කඩෙ යන ඔයාලා හරි දාර්මිකයි
    ow bn mun rate salli kanawa puluwan taram podi minihatama tama kellinnay :(
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ නිකං පෙරේත තටුවට වහන පෙරේතයෝ වගේ බං
    රස රස දේවල් ඈතින් ඉඳන් දැකලා සුවඳ බලලා සැනසෙනවා මිසක් භුක්ති විඳින්නට පින නැත
    ආශ්චර්යනෙ වාහේ ආශ්චර්ය

    :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව්ව ගණන් ගන්න එපා එරෝ මුන් මේ උබ එක්ක ඉරිසියාවට කියන කතා. මුන් ඔක්කොම දන්නවා මහින්දගේ
    Dog_bone.gif
    ස්ට්‍රේ ඩෝග් උබ කියලා එකයි මේ උබට අනං මනං කියන්නේ.

    :lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බඩු මිල වැඩි වෙන එක හොද වෙන්නේ කොහොමද? බඩු මිල වැඩි වෙනවා කියන්නේ උද්ධමනය වැඩි වෙනවා කියන එක උද්දමනය වැඩි වුනාම ඉතිරි කිරිම් අඩු වෙනවා .බැංකු පොලී අඩු වෙනවා .ඉතින් කොහොමද බන් හොද වෙන්නේ කොහේ තියෙන ආර්ථක ක්‍රමයක්ද ඒ:confused::confused:
    මම කියුවෙ එක පැත්තකින් කියල ඔක මෙහෙම ගන්ඩත් පුල්වන් මෙන්න ආර්තික විද්යාව. බඩු මිල වැඩේ වෙද්දී මිනිස්ස් අවශය තා උවමනා සපුරා ගන්ඩ වැඩියෙන් වැඩ කරන්ඩ පටන් ගන්නව, සුලු ආයොජනයක් කරන්ඩ බලනව. වැඩියෙන් වැඩ කරනව කියන්නෙ,අලුත් ආයොජන කියන්නෙ ----> රට ස්වර්දනය වෙනව.කොහොමත් දැනට නම් අපේ උද්දමනයක් නැ මහ බැකු වාර්තාව බලපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවද්ද මන් unp කියුවෙ..??
    මට අහන්න තින්නෙත් මෙ ටික උත්තරයක් දෙන්න බලන්න සක්කිලියො
    unp කාරයො කවද්ද කියූවෙ අපි පොනිල්ගෙ කියල, :lol::lol: විලි ලජ්ජාවක් ඇතුව කට ඇරල කියයිද උන්ප් කියල. අනික කොහොමත් ඔය unp කාරයන්ට කොන්ද පන මදි ගතියකුත් තියෙනව,:confused::P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    unp කාරයො කවද්ද කියූවෙ අපි පොනිල්ගෙ කියල, :lol::lol: විලි ලජ්ජාවක් ඇතුව කට ඇරල කියයිද උන්ප් කියල. අනික කොහොමත් ඔය unp කාරයන්ට කොන්ද පන මදි ගතියකුත් තියෙනව,:confused::P

    Dog_bone.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් යකො ඉවොක් අපතයට හොදටම රිදිල.ඉමෙජ් එකත් අයින් කරල, බැල්ලි බලු වෙනව කියන්නෙ උපරිමයි.:lol::lol:
    lv84kzz34a3ohxsfg.jpg

    අනුන්ගේ ඉවොක් තමන්ගේ කියා අරුන බැල්ලි කිචවු අවස්තාව.:lol::lol::lol:
     
    Last edited: