ලෝක වාර්තාවක්ලු නේද බන් මෙච්චර වතාවක් තාප විදුලි බලාගාරයක් කැඩුන එක
. ඔය කැඩෙන කැඩෙන පාරට ටර්බයින් රත් කරන්න ගොඩක් ගල් අගුරැ යනවාලු .අනිත් බලාගාර කවදාවත් ෂට්ඩවුන් කරන්නේ නැතුලු ආයේ එ විදියට රත කරන්න බලශක්තිය යන හින්දා .එත් අපේ බලාගාරේ හැමදාම කැඩෙනවා ඔක හදනවාට වැඩිය ලාභ ඇති වහලම තියෙන එක.
හෙ හෙ ඕක ඕපන් කරද්දී හාල් පාරුවෝ ටික කයිවාරු ගැහුවේ ඉන්දියාවටත් කරන්ට් එක දෙන්න පුළුවන් කියල.
ගිනි පොලියට චීනෙන් ණය අරං උන්ටම කියල චීන ෆෝන් වගේ කටු බලාගාරයක් අටවා ගත්තා. දැන් බලගාරෙත් නෑ නයයි පොළියයි ගෙවනවා.
මේවා සංවර්ධනේ කියල හිතන් ඉන්න වේසිගෙ පුතාලත් ඉන්නව. උන් ඔව හදද්දී කොමිස් කාපු උන් සහ නූගත් ගමෙහ් බත් බැලයෝ ටික.

. ඔය කැඩෙන කැඩෙන පාරට ටර්බයින් රත් කරන්න ගොඩක් ගල් අගුරැ යනවාලු .අනිත් බලාගාර කවදාවත් ෂට්ඩවුන් කරන්නේ නැතුලු ආයේ එ විදියට රත කරන්න බලශක්තිය යන හින්දා .එත් අපේ බලාගාරේ හැමදාම කැඩෙනවා ඔක හදනවාට වැඩිය ලාභ ඇති වහලම තියෙන එක.

මොනවද තියෙන්නෙ වෙන හදන්ඩ කියපන් බලන්ඩ? බොලාට පාරක් බොක්කුවක් වරාය මොක හැදුවත් වැරදිනේ. දැන් කියපන් බඩු මිල අඩු කරපන් කියල ලොල් බඩු මිල වැඩි වෙන තරමට හොදයි එක පැත්තකින්.