කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

Jax_Teller

Member
Oct 19, 2013
890
50
0
38
Charming, California
මචං විවාහය කියන්නේ ප්‍රශනයක් තමා. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ආත්ම ශක්තිය අම්බානක් තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. මම දෙවනියට රතු කරල තියන එක ඒකට විකල්පයක් කියල උඹ හිතනව ද? බැදලා හෝ නොබැද ළමයි හදන්න ඕන. ළමයි හදනවා රකිනවා කියන්නෙම ප්‍රශනයක්. මොන තත්ත්වය යටතේ හරි. ැනික උඹ හිතනව ද සොබාදහම අපිව නිර්මාණය කරල තියෙන්නේ චූන් එකට කියල. නෑ.......අපි ක්‍රියාත්මක වෙන්නේ ෆොන් නියුමාන් යාන්ත්‍රණය අනුව.(ෆොන් නියුමාන් යාන්ත්‍රනය ගැන හොයා ගෙන කියවපං) උඹ කියන දෙ ඒ සොබා දහමෙ වාස්තවිකයට විරුද්ධයි. එහෙම විරුද්ධ උන් එච්චර කල් පවතින්නේ නෑ......උඹ දන්නව ද ළමයි වදපු කාන්තාවන්ට වඩා ළමයි නොවදපු කාන්තාවන්ට ගැබි ගෙල පිළිකා වැළදීමේ අවධානම 140% තරම් වැඩී කියලා. ඇයි ඒ? ඒක තමා පනිෂ්මන්ට් එක.

මම කියන්නේ ජීවිතේ එකිනෙකා දකින විදිය ගැ නෙවෙයි. මම කියන්නේ විවාහ වෙන්න තරම් ආත්ම ශක්තියක් නැති උන්ට හොදයි කියලා චූන් එකේ ඉන්න එක. උඹ කියන්නේ මිනිස්සුන් ගේ එකිනෙක ස්වායත්ත ජීවන දර්ශනයක් ගැන. මම කියන්නේ සොබාදහමේ තියන දේ ගැන.

you-became-dentist-thats-not-a-real-doctor.jpg

get your facts straight.
Code:
http://www.cdc.gov/cancer/uterine/index.htm
boru kiyannepa bun mage aunt kenketa two kids idalath ovarian cancer hadila (eya kawadawath birth control options use karala naha)
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    Yako Ei ubala Ehama Kiyanne ban :angry::angry: api wage ewun idida ape ammalath bende neththnam ... thaman gena hithanna barinam yako jathiya gena hithapallako muslim ewun petaw gahanawa ho gahala kawada hari ape lankawath muslim ratak karannada ubalata one :angry::sorry: hadapalla lamai bedapalla machan bedahalla :yes: Apitath kiyala jeevithayak onennam api eka ath vidinna ona yako thopi wage harak :sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලගේ ගෙදර අය ඊයේ අපේ ගෙදර ඇවිල්ලා ඉක්මනට බදින්න ලු අයියෝ මට බදින්නම වෙනවා බන් ............................. :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙ තියන ආර්තිකෙත් එක්ක කොහොමද බන් වහන කට්ටක අරන් ඉඩමකුත් අරන් ගෙයක් හදලා දරුවෙකුට උගෙන්වන්නෙ
    ඔච්ච්ර විතරක් නෙමෙ නෙ කරන්න තියෙන්නෙ තව අරව මෙව බිල් ටික ගෙවන්නෙ
    දෙමාපියොන සලකන්නෙ අනෙ මන්දා බන්
    මෙ තත්ව උඩ බැන්දොත් නම් හිගා කැවිල්ලක් තියෙන්නෙ
    මෙවට තමයි කියන්නෙ ආසියාවෙ අශ්චර්යය කියලා

    සල්ලි නැතුව නම් බදිනවා කියන්නේ ආයේ ගොඩ එමක් නෑ කියන එක තමයි
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    කෙල්ලගේ ගෙදර අය ඊයේ අපේ ගෙදර ඇවිල්ලා ඉක්මනට බදින්න ලු අයියෝ මට බදින්නම වෙනවා බන් ............................. :(

    pirimiyek widihata waeda karaopan ban ubata badinna one naethnam lokema badinna kiwwath badinna epa...
    mama nam ehemayi
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    pirimiyek widihata waeda karaopan ban ubata badinna one naethnam lokema badinna kiwwath badinna epa...
    mama nam ehemayi

    :sorry:දැන් වැඩක් නෑ මම නේ ගිහිල්ලා එකී ගේන් යාලුවෙන්න ඇහැවේ :(එව හිතන්න තිබු‍ණේ කලින් .
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    :sorry:දැන් වැඩක් නෑ මම නේ ගිහිල්ලා එකී ගේන් යාලුවෙන්න ඇහැවේ :(එව හිතන්න තිබු‍ණේ කලින් .

    ubata satis naethnam badinna epa oi
    mokak hari kiyala ayin weyan
    uba petti kaeduwadha
    ehenam aniwa baedapan
    nathnam bota hena gahayi
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ubata satis naethnam badinna epa oi
    mokak hari kiyala ayin weyan
    uba petti kaeduwadha
    ehenam aniwa baedapan
    nathnam bota hena gahayi

    එහෙම කිසිම අවුලක් නෑ එත් බැන්දම වගකිම් වැඩි වෙනවා නේද බන් දැන් තමයි මට එක තේරෙන්නේ :(

    ඉසෙල්ලා කියපන් උබට ලෙඩක් තියෙනවා ද. කියලා
    අනේ මන්ද ඔය මේකේ කට්ටිය නම් කියන්නේ මට ලෙඩක් තියනවා කියලා :sorry:

    monawa kolannada demapiya hitha suwa pinisa owwa wennath epei

    :sorry::yes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එහෙම කිසිම අවුලක් නෑ එත් බැන්දම වගකිම් වැඩි වෙනවා නේද බන් දැන් තමයි මට එක තේරෙන්නේ :(

    අනේ මන්ද ඔය මේකේ කට්ටිය නම් කියන්නේ මට ලෙඩක් තියනවා කියලා :sorry:

    :sorry::yes:

    ubata aethi ledak na ubata anik ewunta waediya jiwithe gana tikak terenawa ekai wenasa
    anik ewun meka dakinne ledak widiyata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    you-became-dentist-thats-not-a-real-doctor.jpg

    get your facts straight.
    Code:
    http://www.cdc.gov/cancer/uterine/index.htm
    boru kiyannepa bun mage aunt kenketa two kids idalath ovarian cancer hadila (eya kawadawath birth control options use karala naha)
    මචං ලියල තියන වචනේ තේරුම් ගනින්. ගැබ් ගෙල පිලිකාව එකක්, ඩිම්බකෝෂ පිලිකාව එකක්.
    එඩිට්-අනික ඔබතුමා ගේ ලින්ක් එකේ තියෙන්නේ යුටෙරයින් කැන්සර්-ගර්භාෂ පිළිකා ගැන. මම කියල තියෙන්නේ සර්වයිකල් කැන්සර්-ගැබ්ගෙල පිළිකා ගැන.:Pඔබතුමා ගන්න කරුණු හරියට හොයල, කියල තියන රෝග ත්ත්වය ගැන හරියට හොයා ගන්න.

    ඔව්, මෙඩිසින් යන්න එක ලකුණක් අඩුවෙලා තමා ඩෙන්ටල් ගියේ. මම ඒක ගැන සතුටුයි. මම දැන් කරන සේවය ගැනත් සතුටුයි. විශේෂයෙන් එළකිරියන්ට. ඒ ගැන ඔබතුමා දන්නෙ නැත්තං පොඩ්ඩක් මේකෙ අය ගෙන් අහල දැන ගන්න.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ උබ නිකන් සදාකල් ඔහොම්ම ඉන්නව වගේනේ කතාව , තෝ වගේ මස්තබාල්දුවෙක් බඳිනවට වැඩිය හොඳයි වලක් කපන් වැලලෙන එක. ජීවිතය වගකීම් ගොඩක් තොට ඒක ඔරොත්තු දෙන්නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    sirawata mcn. lankawe godak gaanu awurudu 35k witara weddi kakul deka podi wela anga loku wenawa. podi kakul dekak ekka thadi agak. hayyo salli. foreign kellek badina eka tamai hoda. east asian wage.

    samahara lankawe gaanunge uba kiwwa wage puka 4,5 gunayakin multiply wenawa tika kalekin. anit eka samahara un watti ammala wage wenawa. oh shit.

    තොපි වගේ කාළකන්නියොත් ජාතක වෙනවනේ , තොපේ තාත්තටත් එදා ඔහොම හිතුනනම්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තොපි වගේ කාළකන්නියොත් ජාතක වෙනවනේ , තොපේ තාත්තටත් එදා ඔහොම හිතුනනම්

    uba wage ponZ la also innawane :lol:
    ape gedara kawrut mahata naha. mama kiwwe mahata gaanu gana.
    mata mahata gaanu/pirimi appiriyay dakinakotat
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එක පැත්තකින් කතාව හරි. වැඩේ ගොඩක් වාසි දායකෛ වගෙ පෙනෙනවා... :yes: ඒ වගේම ලොකු අවාසිත් තියනවා... :no: තමුන්ගෙ ජීවිතෙ කාලකන්නි වෙනවද නැත්තම් වාසනාවන්ත වෙනවද කියලා තීර්ණය වෙන්නෙ තමුන් ගෙ luck එක අනුව හම්බ වෙන කාන්තාව අනුව තමයි.. :yes: නැද්ද මං අහන්නෙ? :lol:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මචං ලියල තියන වචනේ තේරුම් ගනින්. ගැබ් ගෙල පිලිකාව එකක්, ඩිම්බකෝෂ පිලිකාව එකක්.
    එඩිට්-අනික ඔබතුමා ගේ ලින්ක් එකේ තියෙන්නේ යුටෙරයින් කැන්සර්-ගර්භාෂ පිළිකා ගැන. මම කියල තියෙන්නේ සර්වයිකල් කැන්සර්-ගැබ්ගෙල පිළිකා ගැන.:Pඔබතුමා ගන්න කරුණු හරියට හොයල, කියල තියන රෝග ත්ත්වය ගැන හරියට හොයා ගන්න.

    ඔව්, මෙඩිසින් යන්න එක ලකුණක් අඩුවෙලා තමා ඩෙන්ටල් ගියේ. මම ඒක ගැන සතුටුයි. මම දැන් කරන සේවය ගැනත් සතුටුයි. විශේෂයෙන් එළකිරියන්ට. ඒ ගැන ඔබතුමා දන්නෙ නැත්තං පොඩ්ඩක් මේකෙ අය ගෙන් අහල දැන ගන්න.

    Elakiriyeth mara kuhakayo innawa wage :lol::lol::lol: ganan ganna epa machan :)
     
    Last edited: