ඔව් බන් ඒ කතාව ඇත්ත. ඒකට හේතුව අපේ රටේ උන් වැඩට ගැන බැ අවුරුදු 16/18 වෙනකම් මට මතක විදියට. ඒකට හේතුව ළමයි ඒ වයසේ කරන්නේ ඉස්කෝලේ යන එක. පළමුව වෙනස් වෙන්න ඕනි මේ ගොන් අද්යාපන ක්‍රමය. බලපන් අද campus ගිහින් degree ගන්නකොට අවුරුදු 25/26/28 වෙනවා. ඊට පස්සේ මොනවද බන් කරන්න පුළුවන්. ඊට පස්සේ කසාදේ එකොරලා ජීවිතේ විදින්න කාලයක් තියෙනවද. මැරෙනකම් වදගකීම් යුතුකම් ඉෂ්ට කරන එකනේ කරන්නේ.
හොඳම උදාහරණයක් කියන්නද. මගේ හොඳම යාළුවා ඌ 0/L ඉවරු උන ගමන් සෙල්ෆ් ස්ටඩී කරලා freelancing කරන්න පටන් ගත්තා. එතකොට මම degree එක කරනවා. ඒක ඉවර වෙලා මම ජොබ් එකට යනකොට ඌ උගේම company එකක් පටන් ගෙන. මම ජොබ් කරලා අවුරුදු 3ක්, ජොබ් මනසික්ත්වෙන් අයින් වෙලා company එක පටන් ගන්නකොට ඌ company එක develop කරලා මට වඩා ගව ගානක් අතින්. මම අඩියක් ඉස්සරහට තියෙනකොට ඌ ආදී 10ක් ඉස්සරහට තියලා. ඔන්න ඕකයි බන් තත්වේ. මුලදීම ඌට මුලදීම තේරුණා මේ A/L, degree, ජොබ් ඔක්කොම බොරු වැඩ කියලා.
සල්ලි හොයන්නනම් බිස්නස් කරලත් පුළුවන් එකට අවුරුදු 8/10 වගේ ඉදලත් කරන්න පුළුවන්නේ , එහෙම එකක් කරගෙන කලින් බැදගෙන යුතුකම් ඉෂ්ට කර කර ඉන්න එකද බන් ජිවිතේ ? සමාජයකට ට දොස්තර වරු ආචාර්ය මහාචාර්ය වරු වෙන වෙන අත්‍යාවශය වුර්තිකයෝ බිහි වෙන්න ඕනි නැද්ද බන් ? වැඩවසම් යුගයේ වගේ ගොඩ වෙදකමක් කරන් මන්තරයක් මතුරන් ඉමුද බං ?



