මචං විවාහය කියන්නේ ප්රශනයක් තමා. ඒ ප්රශ්නෙට මුහුණ දෙන්න ආත්ම ශක්තිය අම්බානක් තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. මම දෙවනියට රතු කරල තියන එක ඒකට විකල්පයක් කියල උඹ හිතනව ද? බැදලා හෝ නොබැද ළමයි හදන්න ඕන. ළමයි හදනවා රකිනවා කියන්නෙම ප්රශනයක්. මොන තත්ත්වය යටතේ හරි. ැනික උඹ හිතනව ද සොබාදහම අපිව නිර්මාණය කරල තියෙන්නේ චූන් එකට කියල. නෑ.......අපි ක්රියාත්මක වෙන්නේ ෆොන් නියුමාන් යාන්ත්රණය අනුව.(ෆොන් නියුමාන් යාන්ත්රනය ගැන හොයා ගෙන කියවපං) උඹ කියන දෙ ඒ සොබා දහමෙ වාස්තවිකයට විරුද්ධයි. එහෙම විරුද්ධ උන් එච්චර කල් පවතින්නේ නෑ......උඹ දන්නව ද ළමයි වදපු කාන්තාවන්ට වඩා ළමයි නොවදපු කාන්තාවන්ට ගැබි ගෙල පිළිකා වැළදීමේ අවධානම 140% තරම් වැඩී කියලා. ඇයි ඒ? ඒක තමා පනිෂ්මන්ට් එක.
මම කියන්නේ ජීවිතේ එකිනෙකා දකින විදිය ගැ නෙවෙයි. මම කියන්නේ විවාහ වෙන්න තරම් ආත්ම ශක්තියක් නැති උන්ට හොදයි කියලා චූන් එකේ ඉන්න එක. උඹ කියන්නේ මිනිස්සුන් ගේ එකිනෙක ස්වායත්ත ජීවන දර්ශනයක් ගැන. මම කියන්නේ සොබාදහමේ තියන දේ ගැන.
get your facts straight.
Code:
http://www.cdc.gov/cancer/uterine/index.htm

hadapalla lamai bedapalla machan bedahalla
Apitath kiyala jeevithayak onennam api eka ath vidinna ona yako thopi wage harak 
ඔබතුමා ගන්න කරුණු හරියට හොයල, කියල තියන රෝග ත්ත්වය ගැන හරියට හොයා ගන්න.
තමුන්ගෙ ජීවිතෙ කාලකන්නි වෙනවද නැත්තම් වාසනාවන්ත වෙනවද කියලා තීර්ණය වෙන්නෙ තමුන් ගෙ luck එක අනුව හම්බ වෙන කාන්තාව අනුව තමයි.. 