පන්සලක්....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් වෙඩින් එකක ෆොටෝ ගන්න හොද පන්සලක් තියෙනවද මොරටුව පානදුර කිට්ටුව?
    ලස්සන පන්සලක් වෙන්න ඕනේ. හරියට ගංගාරාමය සහ දෙව්රම්වෙහෙර වගේ.
    දන්නා කියන පන්සලක් තියෙනවනම් කියන්නකෝ. ගංගාරාමය එහෙම යන්න බැ. හේතුව දුර වැඩි.

    පොඩි හෙල්ප් එකක් දීපල්ලා මචන්.....
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ai bn temple ekakata yanne....one tharam lassa place thiyenne...mama kiyanne pansal kathai kiyala nemei...eka tikak nogalapenasului wage nadda...anyway...danne nam na...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ai bn temple ekakata yanne....one tharam lassa place thiyenne...mama kiyanne pansal kathai kiyala nemei...eka tikak nogalapenasului wage nadda...anyway...danne nam na...

    අපි උඩරට විධියටනේ වෙඩින් එක ගන්නේ.ඒ නිසා පන්සලකට යන එක අත්‍යවශ්‍යයි. ඒක චාරිත්‍රයක්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අපි කොච්චර කෑගැහුවත් ඔය පන්සල් ගිහින් බඳින සීන් එක ක්‍රිස්තියන් උන්ගෙන් කොපි කරපු එකක් ඔය වගේ විකාර කරන්නෙපා මචන් ඒකත් එක ආකාරයක පව් වැඩක් තමයි හොද ලස්සන ප්ලේස් එකක් අල්ලලා ෆොටෝස් ගන්නව ඇරෙන්න පන්සල් ගිහින් කෙල්ලව වඩාගෙන කිස් කරන එව්වා පන්සලකට ගැලපෙන්නේ නෑ.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අපි නම් trend එකට නෙමේ.මම උඩරට නේ. :rofl:

    නිලමේ අඳිනවනම් තුන් වරුවක් පේ වෙලා නිලමේ අඳින්න කලින් පන්සල් ගිහින් පිරිත් නූලක් ගැටගහල එන්නයි ඕනි, එහෙම නැතුව photo shoot එක පන්සලේ කරන්න ඕනෙ කියල දෙයක් නැහැ. :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිලමේ අඳිනවනම් තුන් වරුවක් පේ වෙලා නිලමේ අඳින්න කලින් පන්සල් ගිහින් පිරිත් නූලක් ගැටගහල එන්නයි ඕනි, එහෙම නැතුව photo shoot එක පන්සලේ කරන්න ඕනෙ කියල දෙයක් නැහැ. :P

    නෑ නෑ එක ආදි කාලේ ඉදන් එන චාරිත්‍රයක් .ඉස්සර උඩරට රඡවරැ නිලමේලා ෆොටෝ ෂුට් එකට පන්සලට ගිහ්න තියෙනවා :yes:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    නෑ නෑ එක ආදි කාලේ ඉදන් එන චාරිත්‍රයක් .ඉස්සර උඩරට රඡවරැ නිලමේලා ෆොටෝ ෂුට් එකට පන්සලට ගිහ්න තියෙනවා :yes:

    :lol:
     
    අපි කොච්චර කෑගැහුවත් ඔය පන්සල් ගිහින් බඳින සීන් එක ක්‍රිස්තියන් උන්ගෙන් කොපි කරපු එකක් ඔය වගේ විකාර කරන්නෙපා මචන් ඒකත් එක ආකාරයක පව් වැඩක් තමයි හොද ලස්සන ප්ලේස් එකක් අල්ලලා ෆොටෝස් ගන්නව ඇරෙන්න පන්සල් ගිහින් කෙල්ලව වඩාගෙන කිස් කරන එව්වා පන්සලකට ගැලපෙන්නේ නෑ.

    :yes::yes::yes:පන්සල කියන්නේ බැඳීම් වලින් ඉවත් වෙන්න තියන තැනක් මිසක් බැඳීම් සහ ලෞකික සැප අගය කරන තැනක් නෙවෙයි. අනික මමත් උඩරට තමයි. ඒත් පන්සල් ගිහින් ෆොටෝ ෂූට් කරන්න ඕන කියල නම් ඇහුවේ අදමයි.:P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අංගුලිමාල;16205380 said:
    :yes::yes::yes:පන්සල කියන්නේ බැඳීම් වලින් ඉවත් වෙන්න තියන තැනක් මිසක් බැඳීම් සහ ලෞකික සැප අගය කරන තැනක් නෙවෙයි. අනික මමත් උඩරට තමයි. ඒත් පන්සල් ගිහින් ෆොටෝ ෂූට් කරන්න ඕන කියල නම් ඇහුවේ අදමයි.:P

    ෆොටෝ ගහන්න නෙමේ බන්. මගුලට කලින් පන්සලකට ගිහින් වැඳ පුදාගෙන යන එක හොදයි නේ. එහෙම එකේ ඇල්බම් එකටත් ලස්සන වෙන්න ෆොටෝ ගැහුවට අවුලක් නැනේ.:D
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අපි උඩරට විධියටනේ වෙඩින් එක ගන්නේ.ඒ නිසා පන්සලකට යන එක අත්‍යවශ්‍යයි. ඒක චාරිත්‍රයක්.

    විහාරස්ථානවල විවාහ මගුල් ගන්න චාරිත්‍රයක් කොහෙද උඩරට තිබුණේ. මේක මේ අපේ මිනිස්සු බොරු සෝබනේට නම්බුව බම්බුව පෙන්නන්ට මෑතකදී හදාගත්තු දෙයක්. මේව කරල පන්සලුත් මස්තබාල්දු කරන්න එපා සෝබන බෞද්ධකම් පෙන්නන්න ගිහිල්ල.

    විවාහ උත්සව ඉවර වෙලා නිවී සැනසිල්ලේ ජෝඩුවම පන්සලකට ගිහිල්ල බුදුන් වැඳල පුද සත්කාර කරල නායක හාමුදුරුවො බැහැදැකල ආශීර්වාද අරගෙන එන එකයි නියම පුරාණ උඩරට චාරිත්‍රය.

    ලෝකෙට පෙන්නන්න ඕනෑම නම් photographer කෙනෙක් එක්කරගෙන ගිහින් ඒක පින්තූර ගහල story book එකටයි facebook එකටයි දැම්මට කමක් නැහැ.
     
    :yes::yes: