●▬▬ කතෝලික පල්ලිය් විසින් කෙලෙසන මුල් ඇඳුමේ යට ගියාව ▬▬●
මේ වන විට සමහරක් කතෝලිකයන්ගේ ක්‍රියාකලාපයන් අතිශය පිළිකුල් සහගත බව සඳහන් කිරීමට සිදු වීම කණගාටුවෙන් උවත් ප්‍රකාශ කළ යුතුය.විශේෂයෙන් මැල්කම් රංජිත් පාදිලිවරයා ප්රමුඛ තේවත්ත පල්ලිය මුල් කොටගත් හෙළ සංස්කෘතික අපහරණය දිගින් දිගටම සිදුවීම පිළිබඳව මෙරට බහුතර සිංහල බොදුනුවන් තුල ඇත්තේ බලවත් අප්රසාදයකි.
මේ තවත් සංස්කෘතික අපයෝජනයක් සිදුවූ අවස්ථාවකි.වැලිවේරිය ශාන්ත ඇන්තනි පල්ලියේ 75 වන සංවත්සරය පැවති උත්සවයේදී පාදිලිවරුන් පිළිගෙන කැඳවාගෙන ආවේ උඩරට මුල් ඇඳුම හෙවත් නිළමේ ඇඳුමෙන් සැරසීගත් පුද්ගලයන් විසිනි.මෙතන ඇඳුමක ගැටළුවක් අල්ලා ගැනීමට අප උත්සාහ නොකරන අතර අපට ඇති ගැටළුව වන්නේ එදා නුවර යුගයේදී මෙම ඇඳුම ඇඳගත් සිංහල නිළමේ වරුනට පමණක් නොව මෙම ඇඳුමටද වෛර කල උන් අද එයින් සැරසී පෙරහැර පැවත්වීමය.එදා එක්තරා කතෝලික පූජකයකු කියාසිටියේ මේ රටේ කතෝලික ආගම ප්‍රචාරය කිරීමට ප්‍රධාන බාධාව වන්නේ කහසිවුරු ඇඳගත් පූජකයන් හා රජු වටා සිටින පිම්බූ ඇඳුම් ඇඳගත් පුද්ගලයන් නිසාය යනුවෙනි.
උඩරට මුල් ඇඳුම නැතිනම් පොදුවේ ව්‍යවහාර වන නිලමේ ඇඳුම සිංහල රජ පෙළපත දක්වාම ඈත අතීතයට දිවයයි. විශේෂයෙන් රජ දවස මෙම ඇඳුම රාජකීය නිල ඇඳුමක් වශයෙන් භාවිතා කළ අතර එය රටේ ප්රභූවරු විවිධ නිලතල දැරූ පුද්ගලයින් රාජකාරී කටයුතු වලදී සැරසී සිටීමට යොදා ගත්හ. මෙම ඇඳුමේ විවිධ පළාත් නියෝජනය වන පරිදි එම පළාත්වලට ආවේණික කලා නිර්මාණ මෙන්ම විවිධ පළාත් කොඩි හා සතුන්ගේ රූප , ලියවැල් ආදී සංස්කෘතික විශේෂාංග ඇතුළත් වේ. විශේෂයෙන් සිංහ රූප, හංස පූට්ටුව, ඒරුණ්ඩ පක්ෂියා, මොනරා සහ ගුරුලා වැනි සත්ව රූප මෝස්තර දක්නට ලැබේ. ඇඳුමට ගැළපෙන මාලය පැළඳවීමේදී ඒවාට සරිලන ආකාරයේ මෝස්තර භාවිතා කෙරේ.
ආවේණික මෝස්තර අතීතයේදී සම්පූර්ණ ඇඳුම සඳහා නියමිත විශේෂාංග රැසක් තිබුණ ද කාලයත් සමඟ නොයෙකුත් වෙනස් වීම් වලට භාජනය වෙමින් තවමත් එහි ඇති රාජකීය ගාම්භීරත්වය සහ පෞරුෂය පවත්වාගෙන යාමට හැකි වී තිබේ. අතීතයේ දී රන්හුයෙන් වැඩ දමා වටිනා මුතු මැණික් ඔබ්බවා ඉතා අලංකාර ලෙස නිර්මාණය කිරීමෙන් අදාළ නිලයට වටිනාකමක් එක්කර තිබේ. එහෙත් අද ඇඳුම් නිර්මාණයේදී අමුද්‍රව්‍ය හිඟකමත් එම අමුද්‍රව්‍ය ඉංදියාව වැනි රටවල් වලින් ආනයනය කිරීමට සිදුවීමත් සී කුවින්ස්, ජීක් සමන් ජූර්ණ් සහ නූල් වර්ග වැනි අමුද්‍රව්‍ය වල මිල ඉහළ අගයක් ගැනීමත් බෙහෙවින් බලපා තිබේ.
ඇඳුමේ වර්ණ සාමාන්‍යයෙන් මෙම ඇඳුම් සඳහා තද රතු සහ රන් පැහැයෙන් යුක්ත. ඇඳුම් බහුලව භාවිතා කරන අතර ඊට අමතරව නිල්, සුදු සහ ඇති දළ යන වර්ණයන්ගෙන් නිර්මාණය වූ ඇඳුම් ද තිබේ.
ඇඳුම් ඇන්දවීම වර්තමානයේ විවාහප්රාප්තවන තරුණයන්ගෙන් වැඩි දෙනෙක් මංගල දිනයේ දී නිලමේ ඇඳුමකින් සැරසීමට වැඩි කැමත්තක් දැක්වීම අපේ අතීත උරුමයන් නැවතත් කරලියට පැමිණිමේ ප්‍රවණතාවක් බව මනාව ඔප්පු වේ.ඒ නිසාම මෙම ඇඳුමට ඇති ඉල්ලුමද දිනෙන් දින ඉහළ නගී. සාමාන්‍යයෙන් නිලමේ ඇඳුමක් ඇදීම ආවට ගියාට සිදු කිරීමට නොහැකියි. ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍යයි. බෞද්ධ චාරිතානූකූලව සිදු කරන කි්රයාවක් නිසා අඩුම තරමින් තුන් වරුවක් හෝ නිවෙසේ බැරිනම් පන්සලකටවත් ගොස් පිරිත් සජ්ජායනා කොට පිරිත් නූූලක් බැඳගෙන පේවී ඉන්පසු මෙම ඇඳුම ඇදීම සිදු කරනවා. එසේ කරන්නේ ඇඳුමට ඇති ගරුත්වය නිසයි.තවද මුල් ඇඳුම ඇඳීමට ප්‍රථම පිරිත් නූලක් දැමීම සාමාන්‍ය කරුණකි...විවාහ උත්සවය දවස තුල මත්පැන් හා ඳුම්වැටි වලින්ද තොර විය යුතු බව සඳහන් වෙනවා.
කරූණු කාරණා කෙසේ උවත් මෙවන් සංස්කෘතික හරපද්ධතීන් ගොනුවූ අමිල දායාදයන් තම බංකොලොත්බාවය වසාගැනීමට යොදා ගැනීම පිළිකුල් සහගත බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.
මුල් ඇඳුම පිළිබඳ තොරතුරු ලබා ගත්තේ www.denma.lk වෙතිනි.මෙම සටහන ඔවුන්ගේ අදහසක් නොවන බව සලකන්න.