bouth (soldering iron) help

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Machanla,

    mama dan bouth keepayak ma genawa. ewa hama ekak ma tika dawasakin sawuttu wenawane. Ceramic bit ekakuth damma, but eke tip eken eeyan unu wenne na, but bit eke mada hariyata tibama eeyan unu wenawa. :angry: :angry:

    me wage seen walata solution tibe nan kiyanna balanna.
    umbala danna honda bouth model ekak, bit type ekak tiyenawanan post karanna. Thanks.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Last edited:

    dishanwis

    Well-known member
  • images

    mee iron eika use karan bro hodama eikak gananwaa nan safety athin daa hodai weller soldering iron price eika nam tikak wadi athi
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කොලිටි බිට් ගනින් මාරු කරන්න පුලුවන් ඒව නිතර ස්පොන්ග් එකෙන් සුද්ද කරල පාවිච්චි කරන්න ...
    අන්තිමට ලෙඩ් කෝටින්ග් එකක් දාල නවත්තන්න..
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් 60W බවුත් එකක් පාවිච්චි කරපන්. සෙරමික් බිට් එකක් දා ගනින්. පාස්සන හැම වෙලාවේම ස්පොන්ච් කැල්ලක් වතුර පොගොලා බිට් එක සුද්ද කරපන්... උබ SMD සර්කිට් පාස්සනවා නම් SMD Rework Station එකක් ගනින්. ගාන ටිකක් වැඩි හැබැයි බඩු සුපිරි.. :yes::yes:

    මම පාවිච්චි කරන්නේ මෙන්න මේක..

    images
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    images

    mee iron eika use karan bro hodama eikak gananwaa nan safety athin daa hodai weller soldering iron price eika nam tikak wadi athi

    මචන් 60W බවුත් එකක් පාවිච්චි කරපන්. සෙරමික් බිට් එකක් දා ගනින්. පාස්සන හැම වෙලාවේම ස්පොන්ච් කැල්ලක් වතුර පොගොලා බිට් එක සුද්ද කරපන්... උබ SMD සර්කිට් පාස්සනවා නම් SMD Rework Station එකක් ගනින්. ගාන ටිකක් වැඩි හැබැයි බඩු සුපිරි.. :yes::yes:

    මම පාවිච්චි කරන්නේ මෙන්න මේක..

    images

    machan mewaye prices kohomada?
    koheda ganna tiyenne?

    කෝරලේමහත්තයා;16207538 said:
    කොලිටි බිට් ගනින් මාරු කරන්න පුලුවන් ඒව නිතර ස්පොන්ග් එකෙන් සුද්ද කරල පාවිච්චි කරන්න ...
    අන්තිමට ලෙඩ් කෝටින්ග් එකක් දාල නවත්තන්න..

    machan danne nati nisa ahanne, rat wechcha welawata waturen bit eka sudda karama awlak wenne nadda? meka ceramic bit ekata witarak applied method 1k da?

    Thanks.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජොනී බට්ට;16207716 said:
    මගේ ගාව තියෙනවා කොටුවෙන් ගත්තු බවුත් එකක්, rs. 50ට ගත්තේ. ceramic බිට් එකක් දැම්ම rs. 400i. පට්ටේට වැඩ හැබැයි දෙයියනේ කියල :D

    :shocked: yako 50 tath bouth tiyenawada? andenawane.

    40-60W wage thama samanya wedakata hari yanne

    :yes::yes:

    goot tamai hoda

    1k ganna one machan. Thanks.