machan keylogger kiyanne naraka software jaathiyakne. ewa use karanne naraka aya

ඈ බං කොලුවෝfree ඒව කියන්නෙ ලිද තමයි බන්.. එක්කො තමන් එකක් හදාගන්න ඕනෙ නැත්තම් සල්ලි වලට ගන්න ඕනෙ
![]()

ඈ බං කොලුවෝ
උඹේ අර මල ඉලව් ෂීල්ඩ් එකත් ඒ වගේ එකක් කියලා මට අර සිරිසෝම කොලුවා කිව්වා?
ඒක හැබෑද බං කොල්ලෝ??
machan keylogger kiyanne naraka software jaathiyakne. ewa use karanne naraka aya
කී ලොගර් ගන්නෙ පරිස්සමෙන්... අන්තිමට උබේ ඒවම ලොග් වෙයි... හොඳ එකක් සල්ලි දීලා ගනින්.. එක එක තැන් වලින් දෙන ඒවා ගන්න එපා...
මම ගාවා රියල් එකක් තිබුණා මේ හොයාගන්න බැරුව ඉන්නේ.. pc එකේ. හමු උනොත් දාන්නම්.
free ඒව කියන්නෙ ලිද තමයි බන්.. එක්කො තමන් එකක් හදාගන්න ඕනෙ නැත්තම් සල්ලි වලට ගන්න ඕනෙ
![]()
machan keylogger kiyanne naraka software jaathiyakne. ewa use karanne naraka aya

රත්තරං;16208485 said:මචන් ඉන්ටර්නෙට් කනෙක්ට් නැත්නම් අව්ලක් නෑ නේද?