හොද 4G Router එකක්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    SLT Broadband connection එකක්ට හොද 4G Router එකක් recommend කරගෙන යන්නකො. දැනට උන් දෙන s10 එකකුයි , M60 එකකුයි තියනවා. M60 එකෙන් නම් වැඩේ කරගන්න පුලුවන් , ඒත් හිටි ගමන් වැඩ නැතුව යනවා, එතකොට resatart කර කර දගලන්න ඕන. s10 එකෙන් නම් නෙට් යන්න හොදයි හැබැයි wireless printer එක එහෙම connect වෙන්නේ නෑ. plex එක එහෙමත් වැඩ නෑ. settings වලිනුත් මොකුත් කරගන්න බැරි උනා. [ලෙඩේ] ඒ නිසා තමයි router එකක් ගන්න බැලුවේ.

    හොද router එකක් recommend කරන්න පුලුවන් ද? ගන්න ප්පේස් එකක් එක්ක. නුවර නම් වඩා හොදයි.

    ටි.අයි.ඒ! :love::love::love:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    TP-LINK MR 100 එකක් ගන්න.
    KCC එකේ සෙන්ස් එකේ තියෙනවා. 18ක් 19ක් වගේ වෙයි.
    අරන් ටික දවසක් යනකොට තේරෙයි වියදම් කරපු ගාන අපතේ ගියේ නෑ කියලා.
    ** හැබැයි ඒකෙ CA නෑ ඒ නිසා 4G+ වලට යන්න බෑ.. ඔයා පාවිච්චි කරන ඒවගෙත් CA නැති නිසා ඒක ඔයාට අව්ලක් නැති වෙයි.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,274
    2,832

    මොකක්ද වෙනස මචං, විස්තර කරපංකො
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    මොකක්ද වෙනස මචං, විස්තර කරපංකො
    සිම් එක දාලා කරන්ට් එක දීලා තිබ්බම ගල් ගෙඩිය වගේ වැඩ ආයේ බලන්න වත් දෙයක් නෑ.. සුපිරි ඕක
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,274
    2,832
    113
    සිම් එක දාලා කරන්ට් එක දීලා තිබ්බම ගල් ගෙඩිය වගේ වැඩ ආයේ බලන්න වත් දෙයක් නෑ.. සුපිරි ඕක
    Down up speed kohomada
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,515
    5,976
    113
    4g+ router ekak kiyanna balanna..slt ekata use karanna bari da..s12pro ehema ekak ne. Mobitel lage router ekak thibba ne 4g+
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    4g+ router ekak kiyanna balanna..slt ekata use karanna bari da..s12pro ehema ekak ne. Mobitel lage router ekak thibba ne 4g+
    14000 ක් ගෙව්වොත් SLT එකෙන්ම CAT6 4G+ තියෙන රව්ටර් එකක් ගන්න පුළුවන්
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    Ungawa nah ban owa..man ahuwa..ahapu gaman nah thama
    තියෙනවා යකෝ.. මම දැන් මාස කීපයකට කලින් ගත්තා එතකොට තිබුනා.
    මගේ අවශ්‍යතාවයේ හැටියට මට CAT4 එකක් ඇති නිසා මම නම් ගත්තේ ඒකක්.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    තියෙනවා යකෝ.. මම දැන් මාස කීපයකට කලින් ගත්තා එතකොට තිබුනා.
    මගේ අවශ්‍යතාවයේ හැටියට මට CAT4 එකක් ඇති නිසා මම නම් ගත්තේ ඒකක්.
    කොහෙන්ද ඇහුවේ උඹ?