love or marriage ???

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:P :P
love එක legalizeකරන එක විතරයි marriage එකෙන් වෙන්නේ :P
එහෙම හිතන්ලු ගොඩක් අය marry කරන්නේ ... ඊට පස්සේ තමයිලු රඟේ තේරෙන්නේ :sorry::sorry::sorry:

අනිත් අය කරන දේම කරන්න යන්න එපා එහෙනම් ,ආදරේ කරන කලේ හිටපු විදියටම ඉන්න බලන්න(ලේසි නෑනම් තමයි ඉතින් )

ඒකනේ ඔක්කොම කියල අන්තිමට ඔහොම එකකුත් කියනවා ... so හිතා ගන්න අමාරුයි :sorry::sorry::sorry:
වසරක් පිරීමට මගේ සුභපැතුම්...
බලාගෙන යද්දි බඳිනවාට වැඩිය ලිවින් ටුගෙදර් හොඳයිද මන්දා
:p

lol ..... btw thx bro :yes::yes::yes:

තමන්ට හොද husband කෙනෙක් හොද තාත්තා කෙනෙක් වෙන්න බැ කියලා හිතනවා නම් කසාද නොබැද ඉන්න එක හොදයි කියන එක තමයි මගේ අදහස.

මට නං ඔය දෙකම වෙන්න බෑ :sorry::sorry::sorry:
 
  • Like
Reactions: Randike Mendis

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම හිතන්ලු ගොඩක් අය marry කරන්නේ ... ඊට පස්සේ තමයිලු රඟේ තේරෙන්නේ :sorry::sorry::sorry:

    4305.jpg

    :P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Ane manda Akki :confused:

    Awuruddak piruna ekata Wish karanda witaray itin mama danne :confused:

    Good Luck Akki :D
    hehe ... it's ok malli .. thank uuuu :):):)

    congratzzz qwa :D love karana kenama marry karana labenawanam aka loku deyak ;)


    haffa hotta hena bebek welada :rolleyes:
    ya .. a chance eka miss una ... dan ithin sorry thamai :(:(:(
    bebek wenna dangalana babek :yes::yes::yes:

    Congrats!
    I have no idea about the question. :D
    it's ok sis .. thanx 4 the commnt . btw ... hvnt c u in ek b4 .... r u a new member ???? if so welcome to elakiri :yes::yes::yes:
    thx bro
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අහ බොරුද ???:rolleyes::rolleyes::rolleyes:

    thx bro

    (පුළු පුළුවන් විදිහට රෙප් දෙන්නෙමි :cool::cool::cool: )
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kawuda kiyanne bandahama adare kiyana eka naha kiyala....hithana vidiha thamayi ithin.....kadawal gane gihin kanawata wada...gedara hadala kana ekata kamathi naththan badin nathuwa inna
     
    • Like
    Reactions: U_knw_me

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඔයා දුක් වෙන්න එපා අක්කෙ....:) ඔයාව හොයාගෙනත් කලු කොට කැත සින්හලයෙක් කවදාහරි එයි :cool: ඒ දවස එනකන් ඉන්න :yes::P:lol:
     
    • Like
    Reactions: U_knw_me

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    (ප.ලි :- එළකිරිය ගැන කියලා මේකට එන්න පාර කිව්ව මගේ ඒ යාලුවට , සොහොයුරාට , හිතවතාට , ගොඩක් ස්තුතියි :yes::yes::yes::yes: )
     
    • Like
    Reactions: U_knw_me

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බඳිනවා කියන්නේ මොකද්ද කියන එක මත ඔය ඔක්කොම වෙනස් වෙනවා..
    කෙනෙක් කියනව නම් ඒක ලියවිල්ලක්ම පමණයි කියලා එවැනි සම්බන්ධ කම් ලියවිල්ලකින්ම අවසාන වෙනවා..
    අද අපේ රටෙත් දික්කසාද නඩු ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා..
    මොන මඟුලට බැන්ද ද වෙඩිමක් ගන්න අස්ප ගානක් වියදම් කරලා
    නඩුවලටත් ගානක් කපාගෙන ඒ මිනිස්සු මොනවද මේ හොයන්නේ..


    කෙනෙක් හොයන දේ අනික් කෙනාගෙන් ලැබෙනතාක් ඒ කෙනා ඉඳී.

    එකට විසීම Living Together සංකල්පය තුළ පිරිසක් ‍
    රැ‍ඳෙන්නේ ඔය නිසා.


    :shocked::shocked::shocked::shocked:

    (1 Vote form Rashee_irosh )


    කොහොමත් කසාදය ගැන රසය දන්නේ කන කෙනා විතරයි.
    පිට ඉඳන් ඒක නරකද හොඳ ද කියලා විග්‍රහ කිරීම අනේ මන්දා..
    හොඳ එකාට කෝකත් හොඳය නරක එකාට කෝකත් නරකය..

    :yes::yes::yes::yes:

     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    දෙන්නට දෙන්න තේරුම් ගන්නවා නම් ඔය දෙකම හොදයි. ඕනෙම කෙනෙක්ව මනුස්සයෙක් කරන්නත් තිරිසනෙක් කරන්නත් ආදරේට පුළුවන්. තමන්ට ලැබෙන සහකරුවා/සහකාරිය අනුව තමා ඒ දේ වෙනස් වෙන්නේ..

    ආදරයේදී යුතුකම් සහ වගකීම් නෑ. තනිකඩ ජීවිතේ සැපයි කියල ගොඩක් කට්ටිය කියන්නේ අන්න ඒ හින්දා (මමත් ඇතුළුව) ;) අපිට ඕන තැනක යන්න පුළුවන්. කන්න බොන්න ඕන මගුලක් කරන්න පුළුවන්. කරන එකම දේ ආදරේ උපරිම විදිනවා.:yes::yes:

    විවාහ උනාට පස්සේ අපි කරන්නේ ආදරය පැත්තකින් තියලා යුතුකම් සහ වගකීම් ටික කරට ගන්න එක. අන්න එදාට අපි කියනවා තනිකඩ ජීවිතේ සැපයි කියල.. මොකද ආදරය කරන කාලේ ගත්ත ආතල් හැමදෙයක්ම නැති වෙන හින්ද..:yes::yes:

    හැබැයි විවාහයෙන් පසු ආදරයයි යුතුකම් හා වගකීම් ටිකයි ලස්සනට බැලන්ස් කරගෙන ගියොත් කවදාවත් තනිකට ජීවිතේ ගැන හිතල දුක් වෙන්න ඕනේ නෑ.. :):)

    කොල්ලෙක් ජීවිතය ගැන වගකීමෙන් හිතන්න ගන්නේ කවදා හරි සිරා ලව් එක හිතට වැදුන දාට.. :P:P

    සුබ පැතුම් අක්කා.. එළකිරියේ සෙට් උන හොදම යාලුවන්ගෙන් කෙනෙක් ඔයා.. :love::love:

     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම මුලින් " (ප.ලි :- එළකිරිය ගැන කියලා මේකට එන්න පාර කිව්ව මගේ ඒ යාලුවට , සොහොයුරාට , හිතවතාට , ගොඩක් ස්තුතියි :yes::yes::yes::yes: )"ලෙස අවසානයේ සඳහනක් කරා දකින්න ඇති ..

    ඒත් නම නොදා ඉන්න එක නිකන් හිතට හරි නෑ හරි නෑ වගේ:no::no::no:
    ඉතින් එයා ගැන විශේෂයෙන් සඳහන් කරන්න හිතුණා :yes::yes::yes:

    ඒ වෙන කවුරුත් නෙමෙයි, මෙන්න මෙයා :cool::cool:

    avatar379573_11.gif
    Dr. NAC


    ඉස්සර කවුරුත්ම නැතුව පාලුවෙන් තනියම ඉන්දෙත්දී එළකිරි කියන නම අඳුන්වලා දීල ,පාළුවක් දැනෙන වෙලාවට මෙන්න මේක අහන්න කියල එළකිරි ඉබි app එක හඳුන්වලා දුන්න...
    ( ඒ දවස් වල 24/7 auto dj තිබ්බා .... )
    දැන් නං වැඩිය එළකිරි එකේ දකින්න නෑ විභාග කටයුතු නිසා...
    මොනවා වුනත් එයා නැත්නන් අද u_knw_me කියල කෙනෙක් එළකිරි නෑ ..:D:D:D:D
    ඔබගේ විභාග කටයුතු සහ අනාගතය වෙනුවෙන් සුභ හදවතින්ම සුභ පතනවා ... ඔබට ජය
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif