love or marriage ???

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඉතින් ඊයෙට එළකිරි ඇවිත් අවුරුද්දකුත් වුණා ... :D:D:D
හිතුවේ වත් නැති විදිහට හොඳ යාලුවෝ ගොඩක් හම්බුණා :yes::yes::yes:
ඒ නිසා හිතුණා මේ දවස්වල ඔලුවට ටිකක් වද දෙන ප්‍රශ්නයක් ගැන එළකිරි යාලුවන්ගේ අදහසුත් දැන ගන්න .:rolleyes::rolleyes::rolleyes:
අනික මේ දවස් වල වැඩියෙන් ආදරය පිළිඹඳ ප්‍රශ්න සහ විවාහයේ ගැටළු ගැන විවිධ මත පල වෙන නිසා ටිකක් වැඩියෙන් හිතලා තීරණයක් ගත්තොත් හොඳයි කියලත් හිතුණා :eek::eek::eek:
ගොඩක් අය මේ විදිහට තමයි ආදරේ සහ විවාහය කියන දේ ගැන දකින්නේ :love::love::love:



Love is holding hands in the street. Marriage is holding arguments in the street.
teZmV4w.jpg
eU7t7TO.jpg


Love is dinner for 2 in your favorite restaurant.Marriage is a take home packet.
Csaf0N0.jpg
eKSJPu9.jpg


Love is talking about having children.Marriage is talking about getting away from children.
9LAbHle.jpg
nHE6BZu.jpg




Love is cuddling on a sofa.Marriage is one of them sleeping on a sofa.
7mrVA9z.jpg
HPZVtDe.jpg



Love is going to bed early.Marriage is going to sleep early.
ETLmYs9.jpg
VSUQmGl.jpg


Love is losing your appetite.Marriage is losing your figure.

uj1jryJ.jpg
EoiwzWC.jpg



Love is sweet nothing in the ear.Marriage is sweet nothing in the bank.
QWmaMgp.jpg
vWaTxKX.jpg


Love is 1 drink and 2 straws.Marriage is "Don't you think you've had enough!".

giNViKm.jpg
ufKLfQK.jpg



.
.
.
.
.
.
.
.
.

38LycnU.jpg



h2lkhD5.jpg




(ප.ලි :- එළකිරිය ගැන කියලා මේකට එන්න පාර කිව්ව මගේ ඒ යාලුවට , සොහොයුරාට , හිතවතාට , ගොඩක් ස්තුතියි :yes::yes::yes::yes: )
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඇවිත් අවුරුද්දකුත් උනා නේද සුභ පතනවා දිගටම එළකිරි එකත් එක්ක ඉන්න අක්කේ එළකිරි එකන් ලැබුන හොද යාලුවන් අතරෙන් කෙනක් තමා ඔයත් :yes:
     
    • Like
    Reactions: U_knw_me

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනේ මන්දා තනිකඩ ජීවිතේ හොදයි වගේ නේද ඒත් ඉතින් හැමදාමත් එහෙම ඉන්නත් බෑනේ ජීවිත් කාලෙම love කර කර ඉන්නත් බෑනේ :sorry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හරියට හොයල බලන්නේ නැතුව කරොත් නම් ඉතිං අවුල් තමයි...
    ඒකනේ ඉතින් ... මනුස්සයෙක්ව කාල බලන්නය :sorry::sorry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇවිත් අවුරුද්දකුත් උනා නේද සුභ පතනවා දිගටම එළකිරි එකත් එක්ක ඉන්න අක්කේ එළකිරි එකන් ලැබුන හොද යාලුවන් අතරෙන් කෙනක් තමා ඔයත් :yes:
    :sorry::sorry::sorry::sorry::sorry: thank u malli :rolleyes: .... වලියකින් යාලු වුනත් හැමදාමත් fit
    11.gif
    :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ මන්දා තනිකඩ ජීවිතේ හොදයි වගේ නේද ඒත් ඉතින් හැමදාමත් එහෙම ඉන්නත් බෑනේ ජීවිත් කාලෙම love කර කර ඉන්නත් බෑනේ :sorry:

    බැරි නෑ ඉතින් .. ඒත් බලෙන් කනෙන් ඇදලා පෝරුවට නග්ගන්න යත්දී මළ පනිනවනේ :angry::angry::angry::angry::angry:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Congratz akke.. :)

    thread eke thiyana de gana nam ithin anemanda.. :( marry karapu aya kiyanawa thanikada life eka hodai lu..thanikada aya kiyanawa bandina eka hodalu.. so clear idea ekak na a gana.. :(
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Congratz akke.. :)

    thread eke thiyana de gana nam ithin anemanda.. :( marry karapu aya kiyanawa thanikada life eka hodai lu..thanikada aya kiyanawa bandina eka hodalu.. so clear idea ekak na a gana.. :(
    thx nangi....
    haha ... that's true :lol::lol: