Machan, mage Galaxy S anycall ekata ubala dunna firmware eka damma. dan elatama wada. eth SMS wala delivery report enne nahane ban. Msg eka sent wenawa. Delevery report enne naha. help ekak diyanko....

ඔසාමා මහත්තයො මෙන්න මේකයි මගේ කේස් එක...
ඔබ තුමාට මම VM එකක් දැම්මා පෝං එකක් ගැන...
මම ඊයෙ ගත්තා S II කොරියන් Anycall එකක්.
http://ikman.lk/en/samsung-galaxy-s2-anycall-for-sale-colombo-227
උඩ තියෙන්නේ ඒ ලින්ක් එක...
මේක International වලට Convert කරලා තියෙන්නෙ..
Convert කරන්න කලින් Baseband එක - M250KKK.JMD1
Convert කරාට පස්සෙ Baseband එක - I9100DDLS9
LCD Test එක වැඩ *#0*# ගැහුවම.
මට තියෙන ප්‍රශ්නෙ මචං
1. Screen lock එක වැඩ නෑ. Lock button එක එබුවම Screen එක off වෙනවා නමුත් ලොක් වෙන්නෙ නෑ. Home button එක එබුවත් Screen එක ඔන් වෙනව Lock Screen එක එන්නේ නෑ.... Settings වල Pattern lock එක මම active කරල තියෙන්නෙ...
2. Power Button ඔබාගෙන හිටියම අනිත් Android වල එන Menu එක එනේනෙ නෑ...
කෙලින්ම off වෙලා යනවා. සාමාන්‍යයෙන් තත්පර 2න් Shut down menu එක ඇවිත් තවත් වෙලා ඔබාගෙන හිටියොත්නෙ Off වෙන්නෙ.. මෙකෙ කෙලින්ම තත්පර 2න් Off වෙලා යනවා...
පුළුවන් උදව්වක් කරපන් මචං...![]()
phone eke CLI wetena widiha kohomada?no. eka udinda?medinda?pht 1k pm karanawada?ඔසාමා මහත්තයො මෙන්න මේකයි මගේ කේස් එක...

ehemada? Uba mata eunata kalin mata PM kale
Mata VM dammata mama reply karanne kohomada?
Umbe VM,PM off eke thiyeddi..![]()

SHW-M250S
Android V
4.0.3
BaseBand Version
M250S.UD18.1125.ST
Kenel Version 3.0.15-m250s.ue21.0039-cl577819-se.infra@sep-71#3
Build Number
IML74K.UE21
Me phone aka update Karana puvanda ?
Thread eke #2 post eke details dala tiyenava balanna.
machan korean wave 3 ekata android danna barida ?

-------------------------------------
JellyBean 4.1.2 for GT-I9100
http://hotfile.com/dl/179607505/5cd1...1_OXX.zip.html