එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:D:D:D

    මට අඩු ගානකට ගන්න පුලුවන් phone කබලක් කි‍යපල්ලකෝ......:sorry::sorry::sorry:
    අවශ්‍ය call ගැනීමට සහ ‍sms යැවීමට පමණ‍යි.....
    nokia 1280 second hand..
    brand new enne natilu..
    1100 parana wadi.. Chinese chatar...
    avatar123465_37.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1100 වගේ එකක් ගනින්:rolleyes:

    1. china ekak ganin 1800 indala theenne :eek:

    nokia 1280 second hand..
    brand new enne natilu..
    1100 parana wadi.. Chinese chatar...
    avatar123465_37.gif
    1100 නැත්තම් 1208ක් ගන්න පුලුවන් තැනක් දන්නවද......
    හෝමාගම,කොට්ටාව,මහරගම තැනක් නම් හොඳ‍යි......නැත්තම් නුගේගොඩ පැත්තේ උනත් අවුලක් නෑ........:sorry::sorry::sorry:

    මේවා වෙනුවට micromax කබලක් ගත්තොත් පාඩු වෙ‍යිද......:eek::eek::eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    1100,1208 dekama ikman eke nam athi:rolleyes:
    micromax nam hariyatama danne nae ban:dull:
    http://mcentre.lk/products/Micromax-X088,-Dual-Sim,950-MAh-Battery,-Bluetooth.html
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1100 නැත්තම් 1208ක් ගන්න පුලුවන් තැනක් දන්නවද......
    හෝමාගම,කොට්ටාව,මහරගම තැනක් නම් හොඳ‍යි......නැත්තම් නුගේගොඩ පැත්තේ උනත් අවුලක් නෑ........:sorry::sorry::sorry:

    මේවා වෙනුවට micromax කබලක් ගත්තොත් පාඩු වෙ‍යිද......:eek::eek::eek:
    මයික්‍රොමැක්ස් ඊ ටෙල් ගන්න එපා. ටික කාලෙකින් මයික් වැඩ නවෑ, ස්පීකර් කචල්.
    පුලුවන් තරං හොයලා නොකියා එකකටම පැනපං.
    :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nokia-101.jpg

    Nokia 101

    star-on.png
    star-on.png
    star-on.png
    star-on.png
    star-on.png
    4.8 ( 5 ratings )
    Price Range : Rs. 4,300 to Rs. 4,700 at 4 stores
    The best price of Nokia 101 is Rs. 4,300 at Orange Mobile which is 9% less than the cost at Celltronics (Rs. 4,700) .
    Dual Sim

    nokia-1280.jpg

    Nokia 1280

    star-on.png
    star-on.png
    star-on.png
    star-half.png
    star-off.png
    3.5 ( 7 ratings )
    Best Price : Rs. 2,970
    The best price of Nokia 1280 is Rs. 2,970 at Mobitel .
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේකත් හොඳ‍යි වගේ......මට අවුරුද්දක් පාවිච්චි කලත් ඇති බන්.......:rolleyes::rolleyes::rolleyes:
    අවුරුද්දක් පාවිච්චි කරන්න නම් අවුලක් වෙන එකක් නෑ:yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මයික්‍රොමැක්ස් ඊ ටෙල් ගන්න එපා. ටික කාලෙකින් මයික් වැඩ නවෑ, ස්පීකර් කචල්.
    පුලුවන් තරං හොයලා නොකියා එකකටම පැනපං.
    :yes:
    මේ තෝ විජය ග්‍රැපික්ස් එකේ මක්ක කරන්නෙ? :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මයික්‍රොමැක්ස් ඊ ටෙල් ගන්න එපා. ටික කාලෙකින් මයික් වැඩ නවෑ, ස්පීකර් කචල්.
    පුලුවන් තරං හොයලා නොකියා එකකටම පැනපං.
    :yes:
    දිගු කාලින් භාවිත‍ය සඳහා නෙවෙ‍යි බන්..... ඒක හින්දා එච්චරම අවුලකුත් නෑ......:oo::oo::oo:

    ගෙදර mic එක වැඩ කරන්නේ නැති 1110i එකක් ති‍යනවා.... ඒක හදාගන්න පුලුවන්ද බලන්න ඕන.......:eek::eek::eek:
     
    Status
    Not open for further replies.