nokia 1280 second hand..සුභ උදෑසනක් වේවා කුකුලනි.......
මට අඩු ගානකට ගන්න පුලුවන් phone කබලක් කියපල්ලකෝ......
අවශ්‍ය call ගැනීමට සහ sms යැවීමට පමණයි.....
1100 වගේ එකක් ගනින්![]()
1100
- china ekak ganin 1800 indala theenne
1100 නැත්තම් 1208ක් ගන්න පුලුවන් තැනක් දන්නවද......nokia 1280 second hand..
brand new enne natilu..
1100 parana wadi.. Chinese chatar...
![]()






1100,1208 dekama ikman eke nam athi1100 නැත්තම් 1208ක් ගන්න පුලුවන් තැනක් දන්නවද......
හෝමාගම,කොට්ටාව,මහරගම තැනක් නම් හොඳයි......නැත්තම් නුගේගොඩ පැත්තේ උනත් අවුලක් නෑ........
මේවා වෙනුවට micromax කබලක් ගත්තොත් පාඩු වෙයිද......![]()


මයික්‍රොමැක්ස් ඊ ටෙල් ගන්න එපා. ටික කාලෙකින් මයික් වැඩ නවෑ, ස්පීකර් කචල්.1100 නැත්තම් 1208ක් ගන්න පුලුවන් තැනක් දන්නවද......
හෝමාගම,කොට්ටාව,මහරගම තැනක් නම් හොඳයි......නැත්තම් නුගේගොඩ පැත්තේ උනත් අවුලක් නෑ........
මේවා වෙනුවට micromax කබලක් ගත්තොත් පාඩු වෙයිද......![]()

මේකත් හොඳයි වගේ......මට අවුරුද්දක් පාවිච්චි කලත් ඇති බන්.......1100,1208 dekama ikman eke nam athi
micromax nam hariyatama danne nae ban
http://mcentre.lk/products/Micromax-X088,-Dual-Sim,950-MAh-Battery,-Bluetooth.html



අවුරුද්දක් පාවිච්චි කරන්න නම් අවුලක් වෙන එකක් නෑමේකත් හොඳයි වගේ......මට අවුරුද්දක් පාවිච්චි කලත් ඇති බන්.......![]()

මේ තෝ විජය ග්‍රැපික්ස් එකේ මක්ක කරන්නෙ?මයික්‍රොමැක්ස් ඊ ටෙල් ගන්න එපා. ටික කාලෙකින් මයික් වැඩ නවෑ, ස්පීකර් කචල්.
පුලුවන් තරං හොයලා නොකියා එකකටම පැනපං.
![]()

දිගු කාලින් භාවිතය සඳහා නෙවෙයි බන්..... ඒක හින්දා එච්චරම අවුලකුත් නෑ......මයික්‍රොමැක්ස් ඊ ටෙල් ගන්න එපා. ටික කාලෙකින් මයික් වැඩ නවෑ, ස්පීකර් කචල්.
පුලුවන් තරං හොයලා නොකියා එකකටම පැනපං.
![]()





