එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avatar123465_37.gif
    නැග්ග නෙහ් :(
    පත්තරේ දාපං
    avatar123465_37.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යූසර්ස් ලක් .. :cool:


    හ්ම්ම්ම්ම්

    ඔව් නේ
    avatar123465_37.gif
    ඕකෙ කීපෑඩ් එකත් ඔබනකොට කට කට ගානෙ නැතුව ඇති..
    1202 වගේ..(ඒකෙත් තියෙන්නෙ තනි කීපෑඩ් එකක්..) 1280 සිට ඒ මොඩලෙන් ආපු ඔක්කොම ඔබද්දි කට කට ගානව..
    avatar123465_37.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං නං කියන්නෙ පරන ෆෝන් හදලා තේරුමක් නෑ. හදන්න වටිනවා කියන තත්වයේ එකක් හැදුවත් ඔය පොඩි ෆෝන් හදන් නැතුව රී සයිකල් කරන තැනකට විසි කරලා අළුත් එකක් ගන්න එකම තමා හොද.
    තොට මං කිව්ව දේ තේරෙන්න ඇති නේ. බොරුවක් නෙවෙයි සිරාවටම අර කථාව කිව්වෙ
    බොරුවක් කිය්නන අච්චර ටයිප් කරං නටන්නෙ නැත
    ඔව් බන්..... ඒක තම‍යි මමත් බැලුවේ පරණ ගඩොල් බෑ‍යට වි‍යදම් කරන්නැතුව අලුත් එකක් ගන්න......:rolleyes::rolleyes::rolleyes:
    තැන්කූ හොඳේ.......:cool::cool::cool:
    avatar123465_37.gif
    නැග්ග නෙහ් :(
    සසාව දැක්කමද......
    avatar123465_37.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සි‍යලු දෙනාගේ අදහස් වලට ස්තූතිවන්ත වන අතර NOKIA 1280 එකක් හෝ micromax කබලක් මිලදී ගැනීමට තීරණ‍ය කලෙමි.........
    කේ..
    avatar123465_37.gif

    1202 ගන්න එපා.. ෆෝන් එක ලස්සන උනාට සොෆ්ට්වෙයා අවුල් එනව.. (1280ට වඩා වැඩියෙන්..)
    3rd choice එක විදි‍යට මේක බලන්න ඕන.....3,000ට වැඩි‍ය වැඩි වෙන එකක් නෑ නේද........:eek::eek::eek:
    avatar123465_37.gif
    දන් නෑහ්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් ඒකයි බන් ගත්තොත් 10ට අඩු ඒවම ගන්නෙ..(දැන් තියෙන්නෙ 1280ක්.. වෙන එකක් ගන්න සල්ලි දෙන්නෙ නෑ..:(:()
    ලොකු ලෙඩක් ආවොත් විසිකරල දාතැකි..
    හදිස්සියකට මොකෙකුට හරි විසිකරල ගහන්නත් පුලුවන්..
    අපේ ගෙදර තිබිලා තියෙනවා 1100,3315,6600,6630,N70,N95,X2(express Music),

    පස්සෙ සෝනි වලට මාරු උනා :cool::D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකෙ කීපෑඩ් එකත් ඔබනකොට කට කට ගානෙ නැතුව ඇති..
    1202 වගේ..(ඒකෙත් තියෙන්නෙ තනි කීපෑඩ් එකක්..) 1280 සිට ඒ මොඩලෙන් ආපු ඔක්කොම ඔබද්දි කට කට ගානව..
    කේ
    avatar123465_37.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපේ ගෙදර තිබිලා තියෙනවා 1100,3315,6600,6630,N70,N95,X2(express Music),

    පස්සෙ සෝනි වලට මාරු උනා :cool::D
    මගෙත් ඉස්සර ස්ලයිඩ් එකක් තිබ්බ.. ඒක කෙල උනාට පස්සෙ තමයි 1202 ගත්තෙ.. ඒකත් කෙල උනාට පස්සෙ 1280ක් නිකන් හම්බුනා රට යන එකෙක්ගෙන්..:eek:
    සල්ලි දෙන්නෑනෙ හුක්කියෙ මට..:(:(
    පස්සෙ දෙන්නම් පස්සෙ දෙන්නම් ගගා ඉන්නව.. 101 එකක්වත් ට්‍රයි කොරන්න ඕන..:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::shocked::lol: ලොල් යකෝ :lol:
    නෑ බන් ඌත් එක්ක තරහකට නෙවෙ‍යි......:no::no::no:
    කොහොමත් ඌ මැච් එක දවසේ එකට බෝතලේ ගහපු එකා......මොන හු‍යන්නකටද මම ඌත් එක්ක තරහ වෙන්නේ.....:rolleyes::rolleyes::rolleyes:

    කට්ටි‍ය රැල්ලට වගේ elakiri එකට වෙනම facebook profile එකක් හදන්න පටන්ගත්තනේ........:oo::oo::oo:

    ඇත්ත නම් වලින් දිගටම හිටි‍යේ උඹ,මම,rcccc,ජ‍යා,Meva වගේ කිහිප දෙනෙක් විතර‍යි......:yes::yes::yes:
    අන්තිමට දිගට හරහට friend requests එන්න පටන්ගත්තා දැකලවත් නැති elakiri ID වලට හදපු accounts වලින්...... ඒක හින්දා තම‍යි Elakiri කි‍යන නමින් තිබුන හැම account එකක්ම block කරලා දැම්මේ......:baffled::baffled::baffled:

    දැන් මගේ friend list එකේ Elakiri නමින් ඉන්න අ‍යට ඉන්නේ kandyan, anju විතර‍යි..... උන්දෙන්නගෙම ඇත්ත accounts දෙකත් friend list එකේ ති‍යනවා...:D:D:D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සි‍යලු දෙනාගේ අදහස් වලට ස්තූතිවන්ත වන අතර NOKIA 1280 එකක් හෝ micromax කබලක් මිලදී ගැනීමට තීරණ‍ය කලෙමි.........

    සතියකට කලින් කිව්වනම් අපේ බල්ලා කාපු 1280එක උබේ ඇඟෙ ගහන්න තිබ්බා.. ඔව්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සතියකට කලින් කිව්වනම් අපේ බල්ලා කාපු 1280එක උබේ ඇඟෙ ගහන්න තිබ්බා.. ඔව්
    තවම වැඩ කරන එකක් නම් මට කුණු කොල්ලෙට විකුණපන්කෝ......:sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.