උඹේ Mr Truth Elakiri කියලා account එකක් නේද තියෙන්නේ......මමත් ඒක block කලා......![]()


ලොල් යකෝ 
ඔව් බන්..... ඒක තමයි මමත් බැලුවේ පරණ ගඩොල් බෑයට වියදම් කරන්නැතුව අලුත් එකක් ගන්න......මං නං කියන්නෙ පරන ෆෝන් හදලා තේරුමක් නෑ. හදන්න වටිනවා කියන තත්වයේ එකක් හැදුවත් ඔය පොඩි ෆෝන් හදන් නැතුව රී සයිකල් කරන තැනකට විසි කරලා අළුත් එකක් ගන්න එකම තමා හොද.
තොට මං කිව්ව දේ තේරෙන්න ඇති නේ. බොරුවක් නෙවෙයි සිරාවටම අර කථාව කිව්වෙ
බොරුවක් කිය්නන අච්චර ටයිප් කරං නටන්නෙ නැත






සසාව දැක්කමද......නැග්ග නෙහ්![]()
![]()
කේ..සියලු දෙනාගේ අදහස් වලට ස්තූතිවන්ත වන අතර NOKIA 1280 එකක් හෝ micromax කබලක් මිලදී ගැනීමට තීරණය කලෙමි.........
3rd choice එක විදියට මේක බලන්න ඕන.....3,000ට වැඩිය වැඩි වෙන එකක් නෑ නේද........![]()
කොල්ලො ඉන්න තැන ඉතින් උබට ඕක අහන්නත් දෙයක් යැ?නැග්ග නෙහ්![]()
![]()
අපේ ගෙදර තිබිලා තියෙනවා 1100,3315,6600,6630,N70,N95,X2(express Music),මමත් ඒකයි බන් ගත්තොත් 10ට අඩු ඒවම ගන්නෙ..(දැන් තියෙන්නෙ 1280ක්.. වෙන එකක් ගන්න සල්ලි දෙන්නෙ නෑ..)
ලොකු ලෙඩක් ආවොත් විසිකරල දාතැකි..
හදිස්සියකට මොකෙකුට හරි විසිකරල ගහන්නත් පුලුවන්..


කේඕකෙ කීපෑඩ් එකත් ඔබනකොට කට කට ගානෙ නැතුව ඇති..
1202 වගේ..(ඒකෙත් තියෙන්නෙ තනි කීපෑඩ් එකක්..) 1280 සිට ඒ මොඩලෙන් ආපු ඔක්කොම ඔබද්දි කට කට ගානව..
මගෙත් ඉස්සර ස්ලයිඩ් එකක් තිබ්බ.. ඒක කෙල උනාට පස්සෙ තමයි 1202 ගත්තෙ.. ඒකත් කෙල උනාට පස්සෙ 1280ක් නිකන් හම්බුනා රට යන එකෙක්ගෙන්..අපේ ගෙදර තිබිලා තියෙනවා 1100,3315,6600,6630,N70,N95,X2(express Music),
පස්සෙ සෝනි වලට මාරු උනා![]()




බොගේ ගනන් වැඩේ හරිය?සඳ අහසේ ගිලුණා කියා..![]()
නෑ බන් ඌත් එක්ක තරහකට නෙවෙයි......ලොල් යකෝ
![]()


















අපේ ගෙදර තිබිලා තියෙනවා 1100,3315,6600,6630,N70,N95,X2(express Music),
පස්සෙ සෝනි වලට මාරු උනා![]()
සියලු දෙනාගේ අදහස් වලට ස්තූතිවන්ත වන අතර NOKIA 1280 එකක් හෝ micromax කබලක් මිලදී ගැනීමට තීරණය කලෙමි.........
තවම වැඩ කරන එකක් නම් මට කුණු කොල්ලෙට විකුණපන්කෝ......සතියකට කලින් කිව්වනම් අපේ බල්ලා කාපු 1280එක උබේ ඇඟෙ ගහන්න තිබ්බා.. ඔව්


