එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බොගේ ගනන් වැඩේ හරිය?
    avatar123465_37.gif

    ne ban :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ බන් ඌත් එක්ක තරහකට නෙවෙ‍යි......:no::no::no:
    කොහොමත් ඌ මැච් එක දවසේ එකට බෝතලේ ගහපු එකා......මොන හු‍යන්නකටද මම ඌත් එක්ක තරහ වෙන්නේ.....:rolleyes::rolleyes::rolleyes:

    කට්ටි‍ය රැල්ලට වගේ elakiri එකට වෙනම facebook profile එකක් හදන්න පටන්ගත්තනේ........:oo::oo::oo:

    ඇත්ත නම් වලින් දිගටම හිටි‍යේ උඹ,මම,rcccc,ජ‍යා,Meva වගේ කිහිප දෙනෙක් විතර‍යි......:yes::yes::yes:
    අන්තිමට දිගට හරහට friend requests එන්න පටන්ගත්තා දැකලවත් නැති elakiri ID වලට හදපු accounts වලින්...... ඒක හින්දා තම‍යි Elakiri කි‍යන නමින් තිබුන හැම account එකක්ම block කරලා දැම්මේ......:baffled::baffled::baffled:

    දැන් මගේ friend list එකේ Elakiri නමින් ඉන්න අ‍යට ඉන්නේ kandyan, anju විතර‍යි..... උන්දෙන්නගෙම ඇත්ත accounts දෙකත් friend list එකේ ති‍යනවා...:D:D:D

    :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹේ ඇත්ත account එක මගේ friend list එකේ ති‍යනවනේ......:cool::cool::cool:

    1. 2500 ට දෙන්නම් ෆෝන් එකක් :eek: .. මොකෝ කියන්නේ ... හැබැයි ජාතියක් ජන්මයක් නැ :rolleyes:
    කටාර් ඉන්නකොට ගත්ත එකක්ද.....:confused::confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් ඌත් එක්ක තරහකට නෙවෙ‍යි......:no::no::no:
    කොහොමත් ඌ මැච් එක දවසේ එකට බෝතලේ ගහපු එකා......මොන හු‍යන්නකටද මම ඌත් එක්ක තරහ වෙන්නේ.....:rolleyes::rolleyes::rolleyes:

    කට්ටි‍ය රැල්ලට වගේ elakiri එකට වෙනම facebook profile එකක් හදන්න පටන්ගත්තනේ........:oo::oo::oo:

    ඇත්ත නම් වලින් දිගටම හිටි‍යේ උඹ,මම,rcccc,ජ‍යා,Meva වගේ කිහිප දෙනෙක් විතර‍යි......:yes::yes::yes:
    අන්තිමට දිගට හරහට friend requests එන්න පටන්ගත්තා දැකලවත් නැති elakiri ID වලට හදපු accounts වලින්...... ඒක හින්දා තම‍යි Elakiri කි‍යන නමින් තිබුන හැම account එකක්ම block කරලා දැම්මේ......:baffled::baffled::baffled:

    දැන් මගේ friend list එකේ Elakiri නමින් ඉන්න අ‍යට ඉන්නේ kandyan, anju විතර‍යි..... උන්දෙන්නගෙම ඇත්ත accounts දෙකත් friend list එකේ ති‍යනවා...:D:D:D
    අනිවා අනිවා.
    ඌ එදා අපි සෙට් එක එක්ක ඉදලා හත හතර වෙන්න ටෝක් කරපු එකා නෙ :D:D:cool:;)
    ඔව් මේ රැල්ලක් හැදුනා . හැම එකාම අගට ඊකේ මේකේ යූකේ *කේ කියලා දානවා :angry::angry::angry:

    මං මුල් කාලෙ උං සමහරක් ඇඩ් කලා. පස්සෙ හිතුනා අපි අපේ නියම අනන්‍යතාවයෙන් ඉන්නවා නං ඇයි උන්ටත් බැරි එහෙම කරන්න.
    රෙද්ද.
    අයින් කලා සේරම වගේ.
    කැන්ඩි අයියා නං මගෙ එකෙත් ඉන්නවා
    අන්ජුවාගෙ ඔරිජිනල් එක පමණි.

    කැන්ඩි අයියාගේ ඕරිජිනල් එක මට සජෙස් කරපං සහෝ :love:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නෑ බන් ඌත් එක්ක තරහකට නෙවෙ‍යි......:no::no::no:
    කොහොමත් ඌ මැච් එක දවසේ එකට බෝතලේ ගහපු එකා......මොන හු‍යන්නකටද මම ඌත් එක්ක තරහ වෙන්නේ.....:rolleyes::rolleyes::rolleyes:
    ඔව් ආ.....
    උඹේ බන අහන්න ඉන්නෙත් මමයි සංඛයයි හොදේ :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ඩේට 8GB ඉතුරුයි..
    මේ හුයන්නවල් ඩවුන් වෙන්නෙ නැහැ..
    avatar123465_37.gif
    මගෙ යූස් කරලා තියෙන්නෙ 8යි. වස ලැජ්ජාව ඕයි.
    :sorry::sorry:
    බානව හැම රෙද්දම බාන්නෙ ටෙලිකොම් එකට ලගියහම නිසා ගෙදර එක ඉතුරුයි :lol:
     
    Status
    Not open for further replies.