එලකිරි Night Club VII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුද්දි‍යෝ බඳින්න එපා ‍යකෝ.....:oo::oo::oo:
    උන් *ක හෝදන්නේ නෑ කොලේකින් පිහදාන එකනේ කරන්නේ....... උම්බලකඩ කෑලි වගේ වටේට වේලිලා ඇති.......:lol::lol::lol:

    පාන් තම‍යි හු*තෝ.....ඔ‍ය මොකාද එකාට *කාගන්න කි‍යපන්........:angry::angry::angry:
    යකෝ පඩි හම්බෙන්නෙත් හෙණ පොඩි ගාන‍යි..... ඒකටත් උඹලා කෙලින්න හදනවනේ......:sorry::sorry::sorry:

    1. මම ගෙනවානම් 700 බොන්න මොන හරි තව හපන්න මොනා හරි ගේනවා වේසි :angry:
    2. 700 ගන්නේ නැත්නම් තෝ බොන්න මොන හරි හපන්න මොන හරි ලැස්ති කරලා තියපන් .. මම ගල් නම් බොන්නේ නැ ... :yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol:
    අපිට නං අවුලක්ම නෑ නේ.
    මෙයා ලග නවලා ඇවිත් කියනවා කියනවා. අපිත් පෝර දදා ඉන්නවා.
    හැබැයි පට්ටම ටෝක්ස් ටිකක් දුන්නා. ආයෙ මලක් වගේ.. :love: :lol:
    මූ මලක් ගැහුවොත් මොනව කරාවිද දන්නෙ නෑ :shocked:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    c=4500+1.47x

    oke x hoyanna ban thiyenne o/l wala thibba wage mathakai :rolleyes:
    දෙකක් හොයන්න බෑ බන් එක සමීකරනයකින්.. ඔය විචල්‍ය දෙකම තියෙන තව සමීකරනයක් තියේනම් සමගාමී වලින් හොයන්න පුලුවන්..:eek:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    1. මු කොන්දොස්තරගෙන් ටිකට් ඉල්ලපු වෙලාවේ මගේ මුළු සරුවාන්ගෙම පන නැතිවෙලා වගේ ගියා :( "බල්ලෝ මට හයිලෙවල් 2ක් :lol: "
    නිකන් හිතපන් කොන්ඩෙ කෙලින් කරගෙන අවුරුදු 16ක විතර පෙනුම තියෙන එකෙක් බස් එකට නැගල වැනි වැනි ඔහොම දෙයක් කිව්වහම තියෙන ගැම්ම
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    avatar123465_37.gif
    *ගස් ගල් වලට හා තමන්ටම..

    මදුරු කොයිල් සීන් එක අමතක වුනා නේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ මුල ඉස්ට අගටම ඇහුවෙ මං විතරයි හරිද
    තෝව බොන තැනින් ඇදගෙන ආවට පස්සෙ මිස් උනේ බැට් කරන්න ගිය වෙලාව විතරයි :cool:
    එකෙන්ම..... උඹ අනිත් හැම වෙලාවෙම හිටි‍යනේ......:cool::cool::cool:
    නෙබූ අයියා මදන මෝධකය ගහපු 8 පන්තියේ එකෙක් වගේ මෝල් වෙලා හිටියා පඩියකට හේත්තු වෙලා :sorry:
    නෙබූ අ‍යි‍යා කිව්වේ මගේ කටෙන් ආපු සුගන්ධ‍යට ඌට වෙරි උනා කි‍යලනේ......:eek::eek::lol::lol:
    :lol:
    අපිට නං අවුලක්ම නෑ නේ.
    මෙයා ලග නවලා ඇවිත් කියනවා කියනවා. අපිත් පෝර දදා ඉන්නවා.
    හැබැයි පට්ටම ටෝක්ස් ටිකක් දුන්නා. ආයෙ මලක් වගේ.. :love: :lol:
    :cool::cool::lol::lol:

    1. මු කොන්දොස්තරගෙන් ටිකට් ඉල්ලපු වෙලාවේ මගේ මුළු සරුවාන්ගෙම පන නැතිවෙලා වගේ ගියා :( "බල්ලෝ මට හයිලෙවල් 2ක් :lol: "
    එහෙනම් තොටත් වැඩිවෙලා ඉඳලා ති‍යෙන්නේ...... ‍යකෝ මම ටිකට් ඉල්ලුවේ නුගේගොඩ 2ක් කි‍යලා.....:lol::lol::lol:
    බුවා අ‍යි‍යා callකරපු වෙලාවේ මම තොට ෆෝන් එක දුන්නා කි‍යලවත් මතකද.......:eek::eek::eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ මලක් ගැහුවොත් මොනව කරාවිද දන්නෙ නෑ :shocked:
    බෝඩිමට ගිහිං ඇන්ටිට තියයි..
    ඇන්ටි දොර අරින්න ඕනෙ නෑ......
    මං යතුරු හිලෙං රිංගලා ඇතුලට ඇවිත් පාඩුවේ නිදා ගන්නං කියලා :lol::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දෙකක් හොයන්න බෑ බන් එක සමීකරනයකින්.. ඔය විචල්‍ය දෙකම තියෙන තව සමීකරනයක් තියේනම් සමගාමී වලින් හොයන්න පුලුවන්..:eek:

    :eek::eek:
     
    Status
    Not open for further replies.