එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙදකින්... අපේ සල්ලි..
    avatar123465_37.gif
    :love::love: හැමදාම වෙලාවට බිල ගෙවන්න :love::love:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මට එපා වෙලා තියෙන්නෙ
    මං යනව මේ රට අත ඇරලා
    මේ රටේ කෙල්ලො මට හරියන්නෙ නෑ
    මං බදිනව සුද්දියෙක්

    නඩත්තු කරන්න ගිහාම තමයි ඉතින්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් හිතුවේ ඕකම තම‍යි බන්.....මෙතනදි නම් අවුලක් නෑ.... අපි එක එක නම් වලින්නේ පෙනී ඉන්නේ......:rolleyes::rolleyes::rolleyes:
    ඒත් මූනු පොතේ අපි ඇත්ත නම් වලින් ඉන්නවනම් අනිත් අ‍ය බොරු නම් වලින් ඇවිත් friend requests දාන්න ඕන නෑනේ.....;););)

    kandyan ලොක්කගේ ඇත්ත account link එක ඌ කාටවත් දෙන්න එපා කිව්වා බන්...... උගෙන්ම ඉල්ලපන්.....:sorry::sorry::sorry:

    ඇ‍යි බොල නෙබූ අ‍යි‍යා......:angry::angry::angry:

    ඌ තම‍යි මගේ lecture එකේ ප්‍රධාන ශිෂ්‍ය‍යා.......:lol::lol::lol:
    ඒකත් එහෙමද..
    හා කමක් නෑ :sorry::sorry::sorry:


    නෙබූ අයියා මදන මෝධකය ගහපු 8 පන්තියේ එකෙක් වගේ මෝල් වෙලා හිටියා පඩියකට හේත්තු වෙලා :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට එපා වෙලා තියෙන්නෙ
    මං යනව මේ රට අත ඇරලා
    මේ රටේ කෙල්ලො මට හරියන්නෙ නෑ
    මං බදිනව සුද්දියෙක්
    සුද්දි‍යෝ බඳින්න එපා ‍යකෝ.....:oo::oo::oo:
    උන් *ක හෝදන්නේ නෑ කොලේකින් පිහදාන එකනේ කරන්නේ....... උම්බලකඩ කෑලි වගේ වටේට වේලිලා ඇති.......:lol::lol::lol:
    :yes: රටේ ඉන්න වෙසියෝ චන්දෙ ඉල්ලනවානම් .. පාලකයෝ නුහුතෙට කෙලිනවානම් .. මම 700 ගැහුවම තොට පාන් ද? :angry:
    පාන් තම‍යි හු*තෝ.....ඔ‍ය මොකාද එකාට *කාගන්න කි‍යපන්........:angry::angry::angry:
    යකෝ පඩි හම්බෙන්නෙත් හෙණ පොඩි ගාන‍යි..... ඒකටත් උඹලා කෙලින්න හදනවනේ......:sorry::sorry::sorry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බඩුනම් මොනවද සහෝ
    උබලට වරදින්නෙ ආතල් එකයි ආදරයි පටලගන්න එකෙන් සහෝ :yes:
    එකෙන්ම..:yes:
    ප්‍රේමයනම්.. රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි..
    පාරිශුද්ධයි සුරම්‍යයි...
    තමන්ටම මදුරු කොයිල් කරල ඇරගන්න උන් මොනවද ඕව ගැන දන්නෙ...:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි හිටිය හින්ද හොදා
    වෙන එවුන් ටිකකට කිව්වනම් මූ ගුටි කනව එදා :P
    :lol:
    අපිට නං අවුලක්ම නෑ නේ.
    මෙයා ලග නවලා ඇවිත් කියනවා කියනවා. අපිත් පෝර දදා ඉන්නවා.
    හැබැයි පට්ටම ටෝක්ස් ටිකක් දුන්නා. ආයෙ මලක් වගේ.. :love: :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපි හිටිය හින්ද හොදා
    වෙන එවුන් ටිකකට කිව්වනම් මූ ගුටි කනව එදා :P

    1. මු කොන්දොස්තරගෙන් ටිකට් ඉල්ලපු වෙලාවේ මගේ මුළු සරුවාන්ගෙම පන නැතිවෙලා වගේ ගියා :( "බල්ලෝ මට හයිලෙවල් 2ක් :lol: "
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නෙබූ අයියා මදන මෝධකය ගහපු 8 පන්තියේ එකෙක් වගේ මෝල් වෙලා හිටියා පඩියකට හේත්තු වෙලා :sorry:
    මූ ලග ඉදලා අයියට වැදුන මයෙ හිතේ
    තෝන්තු වෙලාවගේ ඔලුව වන වනා හිටියෙ :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පාන් තම‍යි හු*තෝ.....ඔ‍ය මොකාද එකාට *කාගන්න කි‍යපන්........:angry::angry::angry:
    යකෝ පඩි හම්බෙන්නෙත් හෙණ පොඩි ගාන‍යි..... ඒකටත් උඹලා කෙලින්න හදනවනේ......:sorry::sorry::sorry:
    ඇත්හ කියපන් තෝ ඩිග්‍රිය ඉවර කලේ නෑනෙ..:eek:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සුද්දි‍යෝ බඳින්න එපා ‍යකෝ.....:oo::oo::oo:
    උන් *ක හෝදන්නේ නෑ කොලේකින් පිහදාන එකනේ කරන්නේ....... උම්බලකඩ කෑලි වගේ වටේට වේලිලා ඇති.......:lol::lol::lol:
    මට අපේ රටේ කෙල්ලො තේරුම් ගන්න බෑ බන්
    ආතල් එකට ටෝක් කරන කොට ඕන තරම්,ඕන් දෙයක් කරගන්නත් පුලුවන්
    බොක්කෙන් ටෝක් කරහම පිස්සු කෙලිනවනෙ :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    1. මු කොන්දොස්තරගෙන් ටිකට් ඉල්ලපු වෙලාවේ මගේ මුළු සරුවාන්ගෙම පන නැතිවෙලා වගේ ගියා :( "බල්ලෝ මට හයිලෙවල් 2ක් :lol: "
    :shocked::shocked::shocked: කොන්දා බැල්ලි වගේ ගියාද ?:sorry:
     
    Status
    Not open for further replies.