Sangakkara and Chandimal skip IPL auction

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    චන්දිමාල් නම් විකුණුනේ නැති වුනාම යන්නේ නැහැ කියනවා, ගියපාර සංගා ගිහිල්ලා කැප්ටන් වුනත් ටිම් එකෙන් එළියේනේ හිටියේ මැතැවුස් වගේම. ඒ හින්දා මෙදා පාර ඔෆර් එක අඩුවෙයි කියලා හිතලා ස්කිප් කරන්න ඇති. නැත්නම් රටට ආදරේට නෙවේනේ. (හැබැයි මුන් එකෙක්වත් අයිපිඑල් ගැහුවත් නොගැහුවත් අපිට කමක්නැහැ රටවෙනුවෙන් හොදට ගහනවානම්)
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මතකද ගිය සැරේ චන්දිමලය යන නැති එකට දීපු පද ටෝක් එක.. "උගේ තාක්ෂණයේ අවුල් ටිකක් තියෙනවා එක හදාගන්න training camp එකක් කරනවා ,kadda ගදගන්න class යනවා ..etc "
    habayi kiyapuwa ekakwath karagena kiyala nam penenne naha..