රෑට නාන්න එපා.36,000 ගහපු බයිලා ලියපු එකාට සුභ පැතුම්......
උණ හැදෙන්න වගේ බන්......
ඊයේ නාපු ගමන් කොණ්ඩේ වේලෙන්නත් කලින් නිදාගත්තා...... ඕන හුයන්නක් වෙන්න කියලා අදත් නාලම නිදාගන්නවා.......![]()
තොට නාන්නම හිතෙනවා නං නාපං.
නිදා ගන්න කලිං සමහන් එකක් බීපං, වෙනිවැල්ගැට හරි පස්පංගුව පැකට් එකක් හරි බිව්වත් අවුලක් නෑ. පැනඩෝල් දෙකක් බීපං.
මොන රෙද්ද උනත් හෙට අනිවා ඔෆිස් බලයං
ගෙට් වෙල් සූන් කුකුලෝහ්





