2014 Jan 30 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Mrs. delmar

Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    me kukulatath kikiliyo innawada :eek:

    hehehe™

    profilepic119642_4.gif
    ai oya kukulata vthrda kikiliyo inna hoda :P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පරණ එකක් නම් තියනවා. ඔය Spec ම තියෙන්න ඕනෙද ?? :confused::confused:


    500GB ද මචන් බෝර්ඩ් එක දාලම පොඩ්ඩක් බලන්න වෙනවා
    සමහර විට හරියන් පුලුව්න්, නෙට් එකෙනම් තිය්න මැච් වෙන් ඔනි කියලත්:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රෑන ගිරා ජෝඩුවයි හාදවෙලා ආදරෙන්- මේක කියන්නේ ඩබ්ලිව් ඩි ආරියසිංහ සහ ඉන්දික උපමාලි. කේමදාස මත්මයාගේ සන්ගීතයට. පුලුවන්නම් දාන්න හරි ලස්සනයි. අනිත් අයටත් අහන්න. හොද සින්දුවක් ශෙයා කරන්න නියම තැන එළකිරි රේඩියෝ එක තමයි
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    500GB ද මචන් බෝර්ඩ් එක දාලම පොඩ්ඩක් බලන්න වෙනවා
    සමහර විට හරියන් පුලුව්න්, නෙට් එකෙනම් තිය්න මැච් වෙන් ඔනි කියලත්:(

    Spec නම් වෙනස් මචන්.
    මම අයින් කරපු එකක් නෙමෙයි. Office එකේ තිබිලා ඉස්සුවේ. මගෙත් බෝඩ් එක ගිය එකකට ගහගන්න. ඒකට වැඩ කලෙත් නෑ. සමහරවිට මේ Singsung වලට හරියන්නේ නැතුව ඇති!!!