Ayyala loku help ekak please..Paypal withdraw.

Dilshan1993

Member
Jan 29, 2014
5
1
0
Mage paypal eke $890k thibuna man eaka hnb visa card ekata ganna haduwama mawa block una (Limited by paypal for 180 days) dawas 180ta limit kara mage paypal eka Philippine ekak.
eath dan ganna baha mage sally ane thawa account ekak man haduwa eake $399k tiyenawa..eake thiyanawath athata gannna puluwan kramayak kiyala dennako payoneer hara.

:yes:Anee dahas warak sthuthi.
Ebay eke bussiness karana aya dannawa meagena please kauru hari kiyala denna mata.:)

aththamai mage thathwe godak hirai adenna enawa balaporoththu okama biduna wage..:(
 
  • Like
Reactions: llrajitha

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    dan ithin serama iwaraine ban ai uba $800gaanama withdraw kare??? ai ban therenne nadda unge limtied ekak thiyenwa $500i uparima limit eka !!!!! gona wage kela gattane dan puluwannam payoneer eken ganin eka thamai laaba krame...
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    oni nam kypan limit remove karala dnnam. :yes:

    $79 ක් සමග ලිමිට් උන එකක් තියේ .. ලිම්ට් එක අයින් කරල දුන්නොන් $20 ක් දෙනවා .. මොකද කියන්නේ... දැන් මාස 10 විතර වෙනවා ලිමිට් වෙලා සිරාවට අහන්නේ පුලුන්ද බැරිද
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ක් සමග ලිමිට් උන එකක් තියේ .. ලිම්ට් එක අයින් කරල දුන්නොන් ක් දෙනවා .. මොකද කියන්නේ... දැන් මාස 10 විතර වෙනවා ලිමිට් වෙලා සිරාවට අහන්නේ පුලුන්ද බැරිද

    macho uba mata oya seen eka qwa :D man qwe mchn ube PP eka permanent limit ekak..eka remove karanda ba. oni nam salli tika araganda pluwan. ekata oni tika man ubata PM kara kollo :yes: ee tika ewwoth wade pluwan.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් මුලින්ම ලිමිට් වුනා. තිබ්බේ මැලේසියන් එකක්. ඒත් මම සුද්ද සිංහලෙන් ලියුමක් දැම්ම එහෙම කරන්න එපා දෙයියො කියල. පස්සෙ මගේ බිලින් ඇඩ්රස් ස්කෑන් කරල දැම්මට පස්සේ මාව නිදහස් කරා. හැබැයි මම එදායින් පස්සේ ආයිත් එච්.එන්.බී එක හරහා ගත්තෙම නැහැ. ගන්නෙම පයිනියර් කාඩ් එකෙන්..
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මගෙත් මුලින්ම ලිමිට් වුනා. තිබ්බේ මැලේසියන් එකක්. ඒත් මම සුද්ද සිංහලෙන් ලියුමක් දැම්ම එහෙම කරන්න එපා දෙයියො කියල. පස්සෙ මගේ බිලින් ඇඩ්රස් ස්කෑන් කරල දැම්මට පස්සේ මාව නිදහස් කරා. හැබැයි මම එදායින් පස්සේ ආයිත් එච්.එන්.බී එක හරහා ගත්තෙම නැහැ. ගන්නෙම පයිනියර් කාඩ් එකෙන්..

    billing address kohe ewada machan?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    මගෙත් මුලින්ම ලිමිට් වුනා. තිබ්බේ මැලේසියන් එකක්. ඒත් මම සුද්ද සිංහලෙන් ලියුමක් දැම්ම එහෙම කරන්න එපා දෙයියො කියල. පස්සෙ මගේ බිලින් ඇඩ්රස් ස්කෑන් කරල දැම්මට පස්සේ මාව නිදහස් කරා. හැබැයි මම එදායින් පස්සේ ආයිත් එච්.එන්.බී එක හරහා ගත්තෙම නැහැ. ගන්නෙම පයිනියර් කාඩ් එකෙන්..
    mea wage karapan or call karapan.scn eka keewama un karala denawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    180 days limited nam limit lift karanna ba u have to wait 180 days :yes:
    aye Payoneer use karanna directly adala site eken (say fiverr) HNB Combank walata withdraw karanna epa risk 1 wedi and you are using fake info in your paypal account which is considered as identity theft and you will be treated badly :yes:
     
    Last edited:

    Dilshan1993

    Member
    Jan 29, 2014
    5
    1
    0
    Thanks brothers

    dan ithin serama iwaraine ban ai uba $800gaanama withdraw kare??? ai ban therenne nadda unge limtied ekak thiyenwa $500i uparima limit eka !!!!! gona wage kela gattane dan puluwannam payoneer eken ganin eka thamai laaba krame...

    Man $330i withdraw kare.

    ha ayyala enam man payoneer ekak hadagannam eaka hariyaine mokada man wage apala kollek naha me lowe eakath kelaweida danne naha.

    Mama nam PP ekata billing address,Eka eka Id,Driving licence okama euwa call pawa kara eath 180 day eka nam remove karanna bahalu:(
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    පැටියා;16221737 said:
    180 days limited nam limit lift karanna ba u have to wait 180 days :yes:
    aye Payoneer use karanna directly adala site eken (say fiverr) HNB Combank walata withdraw karanna epa risk 1 wedi and you are using fake info in your paypal account which is considered as identity theft and you will be treated badly :yes:

    machan payoneer eke charges kohomadha?

    me pahala tiyena vidihata maasekata withdraw karoth.

    *Payoneer account activation and card linking to paypal
    *Withdraw $500 (2-3 times per a month)
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Dilshan1993

    Member
    Jan 29, 2014
    5
    1
    0
    Prashna pita prashna

    :yes:
    පැටියා;16221737 said:
    180 days limited nam limit lift karanna ba u have to wait 180 days :yes:
    aye Payoneer use karanna directly adala site eken (say fiverr) HNB Combank walata withdraw karanna epa risk 1 wedi and you are using fake info in your paypal account which is considered as identity theft and you will be treated badly :yes:

    kathawa aththa payoneer eke kathawak tiyenawa atm eken uparima 20000Rs lu warakata ganda puluwan enam fee eka wadi wenawane kathawa aththada danna kenek innawa nam kiyannako:eek::eek: