2014 Jan 30 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    eka hari

    Pitbull- Timber ft. Kesha

    DJ Gamaya ekathu kara gannawa......weri bahinakal natanna denna:love::love::love::love:


    index.php
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    පිරිත් පොත සේ පිවිතුරුයි
    බණ කතා මෙන් පින්බරයි
    සුන්දරයි කවි සිළුමිණක් වගේ
    මං නුබට පානා ආදරේ....

    රුවන් වැලි සෑයට උසයි
    මහා පැරකුම් වැවට ලොකුයි
    ඉසුරුමුණි යුවලත් විද නෑ
    මං නුබට පාන ආදරේ...

    තුන් රුවන් සරණින් බෙලෙන්
    සිවුවරම් දේවූ අනුහසින්
    සෙත් පිරිත් සේ වාසනා වේවා
    මං නුබට පාන ආදරේ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    1. කෝ යකෝ මගේ සින්දුව .. බලු අය්ය - පිට් බුල් , අරාබි කාරයෙක් එක්ක කියන එක දීපන් බැරිනම් කියපන් :angry: මම ඩව්න්ලෝඩ් කරලා අහන්නම් :yes:

    aralage ewa dilalu .....ape ewa denne.....paththakin wadi wela inna kiwuwa......:cool::cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිත් යනෝ එහෙනං .... radio එක අහන් ඉන්නේ .... bye bye කස්ටියටම සුබ රැයක් :yes::yes::yes:
    good-night-1607.gif