mama note 1k dagaththa
dates dannawanam and kamati airlines tibe nam PM 1k danna
![]()
ehema naha ban ...aduwatama oni ...November ona dawasak deweni satiye wage
mama note 1k dagaththa
dates dannawanam and kamati airlines tibe nam PM 1k danna
![]()
52000 4 NIGHT 5 days with Breakfast ship ekaka diner ekak saha 72 floor eke diner ekak & airport ekata enawa..![]()
ඇයි යන්නේ??අපිත් යනෝ එහෙනං .... radio එක අහන් ඉන්නේ .... bye bye කස්ටියටම සුබ රැයක්
![]()

ehema naha ban ...aduwatama oni ...November ona dawasak deweni satiye wage

අපිත් යනෝ එහෙනං .... radio එක අහන් ඉන්නේ .... bye bye කස්ටියටම සුබ රැයක්
![]()
තොට ඒ පැහිච්ච කම් වැඩක් නැ සුබ පතපන්![]()
සුභ පැතුම් එහෙනං..
ela ela
gihn awith wistara kiyahan macho

6 k yanna inne ban ..අඩේ ලොරිටිස් අමිලය..දැක්ක කල්..
චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුළැල් දෙනවාමයි හඳපානේ
පායා දිය වී යන දේදුන්නේ
දිය වී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයෙ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ //
පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ //
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ //
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ //
ඔබ කී ලෙසටම ආයේ
පාලුව නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
ඇයි යන්නේ??![]()
thread eka load wen na .... radio stuck wenawa
koheda yanne hitu ,,,




- මු මගුලක් කියනවා බෝට්ටුවේ 100 එක්ක යනවා 5 x 100 = 500 ලීටර් මගේ අතින් 500 .. ඉතිරි ටික ඉන්න සෙට් එක දාල සෝමාලියාව හරියේදී නැවක් දෙකක් කොල්ල කාගෙන එන්නේ .. බිස්නස් මොලේ කොමද මගේ