2014 Jan 30 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    1. චංචල වී හැඟුම් රැයක් ගානේ
    2. කඳුළැල් දෙනවාමයි හඳපානේ
    3. පායා දිය වී යන දේදුන්නේ
    4. දිය වී යනවා ඔය ආදරේ
    5. ඔබ ආ ලෙසටම ආයෙ
    6. වෙන්වෙන එක වෙනවාමයි
    7. මායාවක්මයි ආදරේ
    8. මායාවක්මයි ආදරේ
    9.මායාවක්මයි ආදරේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපිත් යනෝ එහෙනං .... radio එක අහන් ඉන්නේ .... bye bye කස්ටියටම සුබ රැයක් :yes::yes::yes:
    good-night-1607.gif
    සුභ රාත්‍රියක්..:)