Ayyala loku help ekak please..Paypal withdraw.

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:yes:

kathawa aththa payoneer eke kathawak tiyenawa atm eken uparima 20000Rs lu warakata ganda puluwan enam fee eka wadi wenawane kathawa aththada danna kenek innawa nam kiyannako:eek::eek:

මම Payoneer card එකෙන් වැඩිම අරන් තියනවා 70,000 එක පාර HNB ATM එකකින්.
කොහොමත් මම 40,000+ withdraw කරනව එක පාර.
අද withdraw කරනවා 55,000ක් ගිහිං ඇවිත් screenshot එකක් දාන්නං :D;)