එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වික්ටර් රත්නායක ගෙ සින්දුවක් ඊයෙ ඉඳන් තාම අහනව.. එපා උනේ නැහැ තාම..
    avatar123465_37.gif

    Mokadda sindhuwa:rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුකුරුත්තන් තාලෙ...
    සූකිරි බෝලෙ...
    සුවද හමන
    වරක ගෙඩිය...
    වගෙ රසයි මගෙ බයිල කරිය....

    :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නයිට් ක්ලබ් බයිලා..කියන්නෙ නයිට් ක්ලබ් බයිලා...
    උඩ පැන පැන විසි කරනවා අහුල ගනිල්ලා.......
    උඩ පැන පැන විසි කරනවා අහුල ගනිල්ලා.......
    නයිට් ක්ලබ් බයිලා ගෙනාවා නයිට් ක්ලබ් බයිලා.....

    සමීර සදරු ගමේ මිට්ටා හැදුව ක්ලබ් එක.....
    නුවන් බුවා, කොලු සචියා හිටපු ක්ලබ් එක....
    දාපු කාලෙ වැලේ වැලක් නොමැති ක්ලබ් එක..
    අනේ....ටිකෙන් ටිකලු ෆේමස් උනේ නයිට් කලබ් එක....

    සිංහ හමක් පොරවං මූ ඤාව් ගාන්නේ......
    ක්ලබ් එකට අදිපති කිව්වට නෑනෙ පෙනෙන්නේ...
    මූඋ ලගදි බැදලාවත්දෝ මට තවම හිතෙන්නේ...
    සුදු පූසා කියන තැනටත් නයි කූඹි ඇදෙන්නේ.....

    මේකෙ හිටපු තුන් දෙනෙක්ට බුරියක් නැතිලූ....
    ඒ ජයනාථයි සසයි එක්ක කොට බුවාට ලු.....
    අනේ.. ජයනාථයි සසයි එක්ක කොට බුවාට ලූ...
    මේකෙ හිටපු තුන් දෙනෙක්ට බුරියක් නැතිලූ....

    කරියෙං හොද කරිය තමා කුකුලගෙ කරිය......
    බුරියෙං හොද බුරිය තමා ඉබ්බගෙ බුරිය.....
    බුරියෙං හොද බුරිය තමා ඉබ්බගෙ බුරිය.....
    කරියෙං හොද කරිය තමා කුකුලගෙ කරිය......

    මදුරු කොයිල් එක ඇනිලා කැපුවලු බුරිය....
    එදා ඉදං තමා නැත්තෙ ඉබ්බට බුරිය...
    අයියො එදා ඉදං තමා නැත්තෙ ඉබ්බට බුරිය...
    මදුරු කොයිල් එක ඇනිලා කැපුවලු බුරිය....

    නර්ස් නෝනට කොකං පාලා කැපුවලු බුරිය...
    එදා ඉදං තමයි නැත්තෙ බුවාගෙ බුරිය.....
    නර්ස් නෝනා චීස් ගාලා කැපුවලු බුරිය.....
    එදා තමයි කෙලවෙන්නේ බුවාගෙ බුරිය....

    මහරගමට වැස්ස නිසා ඉව්වලු කරිය....
    රේඩියො එක කරපු නිසා කැපුවලු බුරිය..
    සාසා රේඩියො එක කරපු නිසා කැපුවලු බුරිය...
    මහරගමට වැස්ස නිසා ඉව්වලු කරිය....

    ඉබ්බගෙ බුරිය කපාලා අස්සට පාංකඩ ඔබලා....
    පොසොන් එකට පත්තු කරමු උඩට හරවලා......
    පොසොන් එකට පත්තු කරමු උඩට හරවලා......
    දහස් ගනං කොල්ලො ඇවිත් බුරියට වැදලා...

    (පිරිස ගායනා කරන්න-
    ඉබ්බගෙ බුරිය.......ඉබ්බගෙ බුරිය.......
    සසාගෙ බුරිය.........සසාගෙ බුරිය....
    බුවාගෙ බුරිය....... බුවාගෙ බුරිය....

    ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා...
    අහලා නැද්ද නයිට්ක්ලබ් එකෙ බයිලා කියනවා....
    මෙම්බස්ලගෙ රෙදිටික අදනං ගැලවෙනවා....
    ඔය ලොකු ලොකු පුටු සට පටගාලා දෙදරනවා

    බඩ තියෙනා ටැග් දමනා ගමේ සොන්නයා.....
    මඩ ගහනා අනාථයා ඉරේශ නරියා.....
    ඔය මඩ ගහනා අනාථයා ඉරේශ නරියා.....
    බඩ තියෙනා ටැග් දමනා ගමේ සොන්නයා.....

    චීත්තයක් වගේ වටේ දුව දුව යන්නේ.....
    ආප්පයක් දාලයි ඕකට කෙලවෙන්නේ....
    දවසක ආප්පයක් දාලයි ඕකට කෙලවෙන්නේ...
    චීත්තයක් වගේ වටේ දුව දුව යන්නේ...

    කාස්ටකේ ඇවිද ගියත් නෑ බය වෙන්නේ.....
    ලීටර් දහයක් ඉස්ටොක් බඩේ තියෙන්නේ...
    මේකගෙ...ලීටර් දහයක් ඉස්ටොක් බඩේ තියෙන්නේ...
    කාස්ටකේ ඇවිද ගියත් නෑ බය වෙන්නේ.....

    මාවනැල්ල හොල්ලන නම ගෙනියන කොල්ලා....
    ඔන්න ආවා බල්ලා වගේ අල්ලා ගනිල්ලා...
    රෙක්ස් ඔන්න ආවා බල්ලා වගේ අල්ලා ගනිල්ලා...
    මාවනැල්ල හොල්ලන නම ගෙනියන කොල්ලා....

    ලග නවනා බෝතල් මරුවාය සෙට් එකේ.....
    ආතල් ගැනුමට පස්සෙං යමුද රෙක්සගේ......
    අපි ආතල් ගැනුමට පස්සෙං යමුද රෙක්සගේ...
    ලග නවනා බෝතල් මරුවාය සෙට් එකේ.....

    බීලා බීලා දෙන ටෝකට ඇහැට ඇඩෙන්නේ.....
    බල්ලා වගේ කියන්ඩ මූ විතරයි ඉන්නේ.....
    බල්ලා වගේ කියන්ඩ මූ විතරයි ඉන්නේ.....
    බීලා බීලා දෙන ටෝකට ඇහැට ඇඩෙන්නේ.....

    බයිට් ටිකක් කන්න එපා වෙරි කුඩු වෙන්නේ....
    ලග ලග ලග නැමුවම සුර ලෝකෙ පෙනෙන්නේ...
    ලග ලග ලග නැමුවම සුර ලෝකෙ පෙනෙන්නේ...
    බයිට් ටිකක් කන්න එපා වෙරි කුඩු වෙන්නේ....

    බස්වල කන්ඩක්ටලාගෙ ඇස් රතු වෙන්නේ.....
    බල්ලා කියා බැන්නාමයි මුට කෙලවෙන්නේ....
    ඉබ්බා බේරගන්න නොහිටියා නං මුට කෙලවෙන්නේ...
    බස්වල කන්ඩක්ටලාගෙ ඇස් රතු වෙන්නේ.....

    අයියෙ අයියෙ මේක තමයි පාර කියන්නේ....
    ඔය සත්‍යපාල කවදද ඇත්තක් කියවන්නේ.....
    ඌත් එක්ක ගියොතින් ඇඩ්‍රස් නැති වෙන්නේ...
    ඔය සත්‍යපාල කවදද ඇත්තක් කියවන්නේ.....

    කොන්ඩයාට බූට් වැදිලා පාරෙ අඩන්නේ......
    සොන්නයාට මෙහෙට වරෙං කියලා කියන්නේ...
    අපි සොන්නලාට මෙහෙට වරෙං කියලා කියන්නේ...
    කොන්ඩයාට බූට් වැදිලා කියලා හිතෙන්නේ.....


    ඔන්න ආවා අල්ලා ගන්න අක්කි ඇඹලයා.....
    කක්කි ටිකයි ගද විතරයි මූ හෙන නරියා.........
    රටේ ඉන්න අක්කලාගෙ ජංගි මාරයා......
    සිංහ හමක් පොරවාගත් අක්කි ඇඹලයා....

    වී අයි සී වාහන පාරේ එළවනවා.......
    ඩී අයි ජී එක්කලා මුට මලක් තියෙනවා....
    පොලිස් ඩී අයි ජී එක්කලා මූට මලක් තියෙනවා...
    ඔය ආර් සී සී දිය යට ගින්දර ගෙනියනවා....

    උදව්වකට පැනල එනවා කිව්ව ගමන්ම.....
    ආර් සී සී පැත්තක ඉද දෙන්නෙ එකෙන්ම....
    ආර් සී සී පැත්තක ඉද දෙන්නෙ එකෙන්ම....
    උදව්වකට පැනල එනවා කිව්ව ගමන්ම.....

    පත්තරේට කාටුන් එක ඇදලා යවන්නේ.....
    කස්ටම් එකෙ ලොකු පුකවල් ඉඹ ඉඹ ඉන්නේ....
    මෙයා...කස්ටම් එකෙ ලොකු පුකවල් ඉඹ ඉඹ ඉන්නේ....
    පත්තරේට කාටුන් එක ඇදලා යවන්නේ.....

    සුකුමාලයි මනලෝලයි අන්ජු මනහර.......
    ලලනාවයි සිරියාවයි නයිට් ක්ලබ් එක.........
    එකම ලලනාවයි සිරියාවයි නයිට් ක්ලබ් එක...
    සුකුමාලයි මනලෝලයි අන්ජු මනහර.......

    සුදු පාටට දැක්ක ගමං ඉබ්බා ඇදෙන්නේ....
    මූට කොහු මිටක්ද උදලු මිටද ගානක් නැත්තේ....
    අන්ජුව... සුදු පාටට දැක්ක ගමං ඉබ්බා ඇදෙන්නේ....
    මූට කොහු මිටක්ද උදලු මිටද ගානක් නැත්තේ....

    දවස ගානෙ පුක ඉස්කැන් කර කර ඉන්නේ.....
    මුට අහුවෙන රත්‍රන් වලට මොනවද වෙන්නේ...
    දෙවියනි.. මුට අහුවෙන රත්‍රන් වලට මොනවද වෙන්නේ...
    දවස ගානෙ පුක ඉස්කැන් කර කර ඉන්නේ.....

    ඔව් කියනා නෑ කියනා බෑ කියන එකා...
    ඔය ක්‍රා කියනා එකා තමා පාලම් ම කොකා...
    ඔය ක්‍රා කියනා එකා තමා පාලම් ම කොකා...
    ඔව් කියනා නෑ කියනා බෑ කියන එකා...

    මූන ඇදයි නහය පොඩියි කට ඇද මිට්ටා...........
    මූ දැක්ක තැනදි අවතාරෙට අපි කොපි කැට්ටා.....
    මූ දැක්ක තැනදි අවතාරෙට අපි කොපි කැට්ටා.....
    මූන ඇදයි කට පැතක්තට මොට්ටයා සුට්ටා......

    සරිගමපද යන තාලෙට බයිලා කියන්නේ...
    ඔය හිටගෙන කියනා තාලෙට දැන් ඉදගන්නේ.....
    රෑ දොලහත් වෙන්න ලගයි මොකද කරන්නේ...
    මල හොල්මං අපි තනියෙං පාලු කපන්නේ.......

    ලිහලා බලලා තෝර ගන්න ගැලපෙන බයිලා...
    රස ඇති නැති අය පදමට දිරවගනිල්ලා......
    මේවා රස ඇති නැති අය පදමට දිරවගනිල්ලා......
    ලිහලා බලලා තෝර ගන්න ගැලපෙන බයිලා...

    ජය වේවා අපි ගහමුකො නයිට් ක්ලබ් බයිලා....
    බඩුම තමා ටටා යනවා හරහට වැදලා.......

    ජය වේවා අපි ගහමුකො නයිට් ක්ලබ් බයිලා....
    බඩුම තමා ටටා යනවා හරහට වැදලා.......

    ජය වේවා අපි ගහමුකො නයිට් ක්ලබ් බයිලා....
    බඩුම තමා ටටා යනවා හරහට වැදලා.......



    ඕයේ ;)


    :lol::lol::lol::angry::angry::cool:;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙම්බිරිසාව වැඩිවෙලා වගේ කුකුලනේ......:sorry::sorry::sorry:
    උදේ ඉඳන් ඉහලට ඇද ඇද හිටි‍යේ......උදේ තේ වෙලාවටත් සමහන් එකක් බිව්වා.....axe oil එකක් ති‍යාගෙන ඒක විසි පාරකට වැඩි‍ය ගෑවා......වතුර බොන්න ඕන උන හැම වෙලාවෙම උණු වතුර විතර‍යි බිව්වේ.......:eek::eek::eek:

    අඩු උනේ නැති තරහටත් එක්ක මැරිලා ගි‍යත් කමක් නෑ කි‍යලා හවස cool කරපු cream soda එකක් බිව්වා.......:angry::angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හෙම්බිරිසාව වැඩිවෙලා වගේ කුකුලනේ......:sorry::sorry::sorry:
    උදේ ඉඳන් ඉහලට ඇද ඇද හිටි‍යේ......උදේ තේ වෙලාවටත් සමහන් එකක් බිව්වා.....axe oil එකක් ති‍යාගෙන ඒක විසි පාරකට වැඩි‍ය ගෑවා......වතුර බොන්න ඕන උන හැම වෙලාවෙම උණු වතුර විතර‍යි බිව්වේ.......:eek::eek::eek:

    අඩු උනේ නැති තරහටත් එක්ක මැරිලා ගි‍යත් කමක් නෑ කි‍යලා හවස cool කරපු cream soda එකක් බිව්වා.......:angry::angry::angry:

    බොඩ්ඩක් උබේ සර්වන්ගෙම චෙක් කොරපන් උබේ ඇග දුර්වල වෙලා ඇත්තේ එදා තේක බොද්දිත් උබේ අත වෙව්ලනවා මම දැක්කා:eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොඩ්ඩක් උබේ සර්වන්ගෙම චෙක් කොරපන් උබේ ඇග දුර්වල වෙලා ඇත්තේ එදා තේක බොද්දිත් උබේ අත වෙව්ලනවා මම දැක්කා:eek::eek:
    ඒක මට පොඩි කාලේ ඉඳන් ති‍යන කේස් එකක් බන්.....ඒක ලෙඩක් නෙවෙ‍යි.....සමහර අ‍යගේ හැටි.......:yes::yes::yes:
     
    Status
    Not open for further replies.