kurusa karayanta wenama pakshayak ?

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
මෙරට කතෝලික පක්‍ෂයක් සෑදිය යුතු යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු බිෂෝප්වරුන් සහ ආණ්ඩුවේ කතෝලික ඇමතිවරුන් සහභාගී වූ විශේෂ සාකච්චාවකදී යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

මෙම සාකච්චාව හලාවත,තලවිල ශාන්ත ආනා පල්ලියේ පවත්වා ඇති අතර ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු විසින් ඉදිරිපත් කල මෙම යෝජනාව මුස්ලිම් කොංග‍්‍රසය ලංකා කම්කරු කොංග‍්‍රසය ඇතුළු පක්ෂ උදාහරණ ලෙස දක්වමින් සාධාරණීකරණය කර ඇතැයිද පැවසේ.

අදාළ පක්ෂ වලට ආගමික පදනම මත කටයුතු කිරීමට හැකි නම් කතෝලික ආගමිකයන්ට වෙනම පක්ෂයක් තිබීමේ කිසිදු වරදක් නැතැයිද එම ඇමතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

මේ ජාතියට, බුදුසමයට එරෙහි නවීන පන්නයේ ද්වේෂ සහගත ප්‍රහාරය සර්වාගම් ඉනාව බෞද්ධයාට කැවීමට උත්සාහ කරන කතෝලික පල්ලියෙන්ම බව අමතක නොකරන්න.


1620619_448780031915047_649102801_n.jpg


:no::no::no::no::no::no:

Hambayanta "Hamba Congress" kiyala thani jaathivaade pakshayak:shocked:
Kurusa Karayanta thani jaathivadee pakshayak :shocked:
mewata Sinhala Bowdda janathaava ida diya yuthuda ???:no::no:
ape ratata monawada wenne ??:no::no::no:

Oluwak thiyana....hebei a oluwe konde nethi....oluwa ethule molayak nethi...jaathivadee kalakanni hakgedi tika ekathuwela mokaddo urumayak kiyala namak daapu....jaatheevadi pakshayak thiyanawa neda ??
unta witharada puluwang paksha hadanna ???

jaathivadee "pinbath Hakgedi" pakshaya aaramba kale - 2004 avrudde
hebei Hamba Congress aaramba kale - 1981 avrudde

Jaathivadee pinbath set eke unta witharada puluwan parliament yanna ??
ethakota me rate kurusa karayanta beridha ??
ethakota me rate hambayanta beridha ??


:cool::cool:
 
  • Like
Reactions: nvhcc89

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,889
    9,290
    113
    එක තැනක නෑ
    buwuddayonta paksha thiyanawa nam
    hambayontath paksha thiyanawa nam
    Catholic ayatath pakshayak thibbama mokada wenne ?
    (MAGE MATHAYA NAM bawudda , muslim Catholic katawath pakshayak awashya nathi bawa)
    AGAM WALATA PAKSHA AWASHAYA NAHA!!!
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    sure ekata meka gahanna aththe nanasaraya
    ui uge kota kalisan set ekai 100 anduwata pudena kota
    mun awith 200 ta dei kiyala nanata irisiyai.
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අපේ රටේ ගොඩක් අය තමන් ලාංකිකයෝ කියලා හිතනවට වඩා තමන් සිංහල මුස්ලිම් දෙමළ කියලා හිතන නිසයි අද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අපේ රටේ ගොඩක් අය තමන් ලාංකිකයෝ කියලා හිතනවට වඩා තමන් සිංහල මුස්ලිම් දෙමළ කියලා හිතන නිසයි අද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ.

    පට්ට ... මේක අපේ ගොං රැලට තේරෙනකොට පෙරහැර ගිහිං බං ......
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරලා ශ්‍රී ලංකික පුරවැසිකම ගැන අපේ අයට තව කියලා දෙන්න ඕනේ. අද අපේ රටේ අය රට ඇතුලේ ජාති වලට වෙන්වෙලා කෙලගත්තට ලංකාවට එන විදේශිකයෝ ඉස්සරහා දෙකට නැවිලයි ගමන් කරන්නේ . වෙන රටවල්වල නම් තමනගේ රටේ පුරවැසියන්ටයි මුල් තැන දෙන්නේ. අපේ රටේ එකේ අනිත් පැත්ත. අපේ රටේ මිනිහා ඇරගන්නේ අපේම රටේ මිනිහත් එක්ක. මේ 2014 වර්ෂයෙත් ජාති කුල සහා ආගම් බේද අඩු නොවී තවමත් එලෙසම තියෙන එක ගැන අපි දුක් වෙන්න ඕනේ.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ රටේ ගොඩක් අය තමන් ලාංකිකයෝ කියලා හිතනවට වඩා තමන් සිංහල මුස්ලිම් දෙමළ කියලා හිතන නිසයි අද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ.

    හම්බයා, දෙමලා, සුද්දගේ සුජාත දරු කැල එහෙම හිතද්දි සිංහලයා (බෞද්දයා ) එහෙම නොහිතා මෙච්චර කලක් හිටපු නිසා තමා උන්ට කෙල උනේ
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Been a catholic i don't accept this idea,
    apitamokatada anith ayawage paksha. religion ekai deshapalaneyi patalawaganne thamange wasiyata misak ratakata hodak karanna newei.

    meka mage personal kamaththa.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    අපේ රටේ ගොඩක් අය තමන් ලාංකිකයෝ කියලා හිතනවට වඩා තමන් සිංහල මුස්ලිම් දෙමළ කියලා හිතන නිසයි අද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ.

    aniwa. ape unta one pakshe dinawala rajayen pinata kanna. nethuwa wedak karala hoyala kanna newe.

    eka tama me ratata kelawela tiyenne. hebei therenakota kal gihilla iwarai
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    අපේ රටේ ගොඩක් අය තමන් ලාංකිකයෝ කියලා හිතනවට වඩා තමන් සිංහල මුස්ලිම් දෙමළ කියලා හිතන නිසයි අද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ.

    :yes::yes::yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕක බොරු නිවුස් එකක්. ඕවට අහු වෙන්න එපා. ආගම් බේද ඇති කරන්න ගොතපු බොරුවක්.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    අපේ රටේ ගොඩක් අය තමන් ලාංකිකයෝ කියලා හිතනවට වඩා තමන් සිංහල මුස්ලිම් දෙමළ කියලා හිතන නිසයි අද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ.