kurusa karayanta wenama pakshayak ?

dry

Member
Jan 25, 2008
199
6
0
me rate apita ekamuthu kamai awshya nathuwa jathi wadi agam wadi weneka neme.ape rate diyunuwata me hama agamakama jatiyakama aya wada karanwa.api baudhdha una kiyala apita kawadahari le awshya unoth apita galapena leyak hambenne.nathuwa sinhala baudhdha ewa neme.rate kisima agamakata deshapalanayak awshya nae..api hamoma ekamuthuwen wada kala yuthui.
 

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    අපේ රටේ ගොඩක් අය තමන් ලාංකිකයෝ කියලා හිතනවට වඩා තමන් සිංහල මුස්ලිම් දෙමළ කියලා හිතන නිසයි අද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ.


    :yes::yes::yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පෙරහැර එනවා පෙරහැර එනවා දඩිබිඩි ගාගෙන කුරුසයෝ එනවා.