innawanam help ekak

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
yaluwane ... banks wala System analyst kiyana post eke weda karana yaluwo EK eke innawada kiyala poddak kiyanawada...
Post eketa Enter wena Exsam ehema karapu aya ...
Denaganna one
*Exsam walata monawage dewal da ahanne..
Banking Accounting & IT sides okkogenma ahanawada...
*intaviews mona wageda kiyala
PM ekak dala yanna ..anek aya Bump ekak dala yanna
Big help machanla
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    BOC eke pahugiya tike dala thibba 200k gannawalu..
    exsam ekak thiyala thama lu ganne...
    banking ewwa balala wedak ne ne..
    net eke try kala hoyaganna be..


    thankx yalu


    Accounting kiwwe QB wage account software da...
    nethnam normal knowledge eka da
    මොකද්ද ඇප් එක කියල නම් දන්නෙ නෑ බන්
    හැබැයි නොර්මල් පොඩි පොඩි කරුණු ටිකක් දැනගෙන තිබ්බ නම් හොඳයි නේද
    යුස් වෙන නම් එහෙම
    තව දන්න අය ඇති අහල බැලුව නම් හරි
    සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ඒකට නම් IT වලට ගන්නකොට එකවුන්ට් ඒවත් පොඩ්ඩක් බලනව කියල දන්නව අනිත් එවලත් එහෙම්ම ඇති මම හිතන්නේ
     
    • Like
    Reactions: chathura19900223
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මොකද්ද ඇප් එක කියල නම් දන්නෙ නෑ බන්
    හැබැයි නොර්මල් පොඩි පොඩි කරුණු ටිකක් දැනගෙන තිබ්බ නම් හොඳයි නේද
    යුස් වෙන නම් එහෙම
    තව දන්න අය ඇති අහල බැලුව නම් හරි
    සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ඒකට නම් IT වලට ගන්නකොට එකවුන්ට් ඒවත් පොඩ්ඩක් බලනව කියල දන්නව අනිත් එවලත් එහෙම්ම ඇති මම හිතන්නේ

    thankx machan