හද-විලේ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදවිලේ. Valentine Special

    හදවිලේ බැස පිහිනනා..
    සනසා තැවුල් සුව ගෙනදෙනා....
    නිදි ලොවේ සිහිනය වෙනා...
    රැජිනියේ ඔබ මගෙ උනා......

    ආදරෙයි මා ආදරෙයි........
    පණටත් වැඩියෙන් ආදරෙයි.....
    ජීවිතේ හරි සුන්දරයි...
    ඔය නිල් නෙතු මගෙ වාසනාවයි.....................

    ආදරේ තතු සගවලා....
    ඔබෙ නෙත් කොනින් මට ඉගි කලා.....
    යන්නෙ නෑ ..වෙනතක් බලා...
    ඔබ ලගම මගේ හිත නැවතිලා............


    ආදරෙයි මා ආදරෙයි........
    පණටත් වැඩියෙන් ආදරෙයි.....
    ජීවිතේ හරි සුන්දරයි...
    ඔය නිල් නෙතු මගෙ වාසනාවයි.....................

    මා නමින් ඔබ ඉපදිලා.....
    මා ඔබ සොයා අද පැමිණිලා........
    අප ලොවේ මල් පිබිදිලා......
    හරි ආදරෙන් මන් මත් වෙලා.............

    ආදරෙයි මා ආදරෙයි........
    පණටත් වැඩියෙන් ආදරෙයි.....
    ජීවිතේ හරි සුන්දරයි...
    ඔය නිල් නෙතු මගෙ වාසනාවයි.....................

    මල්මිටක් ගෙන සගවලා...
    අද මගබලා ඉමි එනතුරා...
    මගෙ ලොවේ හිරු පුබුදලා...
    ඔබ එනවදෝ මග සරසලා.......

    ආදරෙයි මා ආදරෙයි........
    පණටත් වැඩියෙන් ආදරෙයි.....
    ජීවිතේ හරි සුන්දරයි...
    ඔය නිල් නෙතු මගෙ වාසනාවයි.....................


    I-love-you-my-Valentine.gif


    තනුවක් දාලා ගයන්න පුලුවං කෙනෙක්ට බාරයි
    9.gif
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පට්ට පට්ට :yes::yes::yes:
    මම කෙල්ලට යැව්වා මේක මම ලිව්වා වගේ :cool::cool::cool:

    පස්සේ කියනෝ යාලුවෙක් ලියපු 1ක් කියලා ;)

    sweet_funny_valentine_animations.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ආදරේ තතු සගවලා....
    ඔබෙ නෙත් කොනින් මට ඉගි කලා.....
    යන්නෙ නෑ ..වෙනතක් බලා...
    ඔබ ලගම මගේ හිත නැවතිලා............

    wow mara lassanai me tika.. :love::love:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    අද මගබලා ඉමි එනතුරා.............................................
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    සැක්..රෙප් දෙන්න එපා ලුනේ bro...
    වැලන්ටයින් 1 ටද මේක එයා වෙනුවෙන් ලිව්වේ..මාරම ලස්සනයි...අනේ මටත් මෙහෙම කවි ලියල දෙන කෙනෙක් හිටියනම්..හී..හී..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සැක්..රෙප් දෙන්න එපා ලුනේ bro...
    වැලන්ටයින් 1 ටද මේක එයා වෙනුවෙන් ලිව්වේ..මාරම ලස්සනයි...අනේ මටත් මෙහෙම කවි ලියල දෙන කෙනෙක් හිටියනම්..හී..හී..
    ඔය ළගම ඉන්නේ..:lol: