මගේම කියලා වැඩක් පටන් ගත්තා..

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    එල මචන් එල.... සාර්ථක වෙන්න කියල පතනවා..... :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුලුවන් නම් මට නුවර එලියෙන් අක්කරයක් හො අක්කර බාගෙක ඉඩමක් කියක් විතර වෙයිද බන්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    machan mata geyak hoyala denna barida kottawa malabe paththen.
    habai loan ekak daala thamai ganna hithan inne
     
    May 26, 2010
    144
    13
    0
    kingdom of saudi arabia
    macho..mageth idamak thiyenawa.perch15 vithara 11 lakswath one.nittambuwa pasyale idama.1km to kandy road.siyaluma pahasukam ok.habai wade ikman wenna one.niwaduwata awith inne man april lankawen yanawa.ubata wade puluwannam.pm ekak dahan.