Indrajith ගෙන් අලුත් වැඩක්

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. Camshows කරන අයට වගේම අ‍ැත්තටම long distance කපල් වලට, sex life එක ටිකක් එ‍්කාකාරී වගේ කියල හිතෙන අයට වුණත් මෙච්චර කල් sex toys, branded lovense products සහ හරි හමන් water based lubes ගන්න ලංකාවෙ කිසි ක්‍රමයක් තිබුණෙ නෑනෙ. Amazon ගෙන්වන්න ගියත් අස්ප ගණන් import charges ගෙවන්න වුණා. සමහර එ‍්වගෙ delivery නොවෙන ප්‍රශ්න පවා අ‍ාවා.

    ඔන්න දැන් එ‍් හැම කරදරයක්ම ඉවරයි. ඕනම කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන්, අලුත් වැඩක් මම පටන් ගත්තා. ලඟදිම මම මගේ අලුත් වෙබ්සයිට් එක launch කරන්න ඉන්නෙ. ගොඩක් දුරට දැන් ඒකේ වැඩ ඉවරයි. තව ටික දවසකින් ලංකාවම කතාවෙන වැඩක් තමයි කරන්න යන්නෙ. මුල් orders 100ට මම half price discount එකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. එලකිරියෙ එදා ඉඳන් මගෙත් එක්ක හිටපු උබලට දෙයක් කරන්න ඕනේ කියලා හිතුනා. වැඩි කතා දාලා මේක spoil කරන්න හොඳ නැති නිසා මීට වඩා මුකුත් කියන්නෙ නෑ.

    ලංකාවේ මිනිස්සුන්ගෙ sex life එක up lift කරන්න මම තරම් කැපවෙන එකෙක් මේ ලංකාවේ වෙන නැතුව ඇති. ( මේ sex toys online sell කරන idea එක මට ආවෙත් කිරියෙන්. ගොඩක් අය මගෙන් request කරලා තිබුන හින්දා ඔන්න Indrajith වගකීම බාරගත්තා ) ඉස්සරහට ලංකාවේ porn industry එකෙත් ලොකු පියවරක් ඉස්සරහට තියන්න පුලුවන් මම මේ පටන් ගත්ත වැඩෙන්.

    Link දාන්නෙ නෑ. දන්න අය දන්නවනෙ අ‍ැවිත් බලන්න, හොයා ගන්න එහෙම. මේ සතුටුදායක news එක කියන්නයි මේ thread එක දැම්මෙ.
    ඉන්ද්‍රජිත් කරන හැම වැඩක්ම වගේම මේකත් පිළිවෙලට වෙනවා. ඉතින් නීති ප්‍රශ්න මොනවත් නෑ, බය වෙන්න කිසිම දෙයක් නෑ. (18 ට වැඩි අයට විතරයි ගන්න පුළුවන්, එ‍් හැර වෙන නීති නැහැ)
    @IndrajithGamage කොහොමද බං උබ උබේ පෝස්ට් එකටම react කරන්නේ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    උගෙ පෝස්ට් එකෙ ඌම quote කරගෙන ඌටම මානසික රෝගී පොන්නයලු. ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ බන් අපි දන්නව. :lol:
    දෙක පටලගන්න තවත් එකෙක්. උඹලට ඡන්ද බලය තියෙන එක තමයි රටට තියෙන ලොකුම හෙනේ.

    @IndrajithGamage කොහොමද බං උබ උබේ පෝස්ට් එකටම react කරන්නේ?
    I වෙනුවට simple L දාගෙන fake හදා ගත්ත පොන්නයෙක් ඔය. මගෙ thread වලට අ‍ැවිත් පුක දීලා දීලා ගණන් ගන්නෙම නැති පාර අවධානෙ ගන්ඩ fake එකක් හදාගෙන පව්.

    @spamcheck මේ fake එක ban කරල දාපන් බං.
    ------ Post added on Jul 12, 2025 at 6:37 PM
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    දෙක පටලගන්න තවත් එකෙක්. උඹලට ඡන්ද බලය තියෙන එක තමයි රටට තියෙන ලොකුම හෙනේ.


    I වෙනුවට simple L දාගෙන fake හදා ගත්ත පොන්නයෙක් ඔය. මගෙ thread වලට අ‍ැවිත් පුක දීලා දීලා ගණන් ගන්නෙම නැති පාර අවධානෙ ගන්ඩ fake එකක් හදාගෙන පව්.

    @spamcheck මේ fake එක ban කරල දාපන් බං.
    ------ Post added on Jul 12, 2025 at 6:37 PM
    ආහ්හ්... ඉන්ද්‍රේ උබ නේද විශ්ම ලෝකය utube channel එක කරන්නේ.. හොදයි ඒ channel එක.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    thalagala.gif
    dakapukal mitto
     
    • Love
    Reactions: kasun_kbp

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    අපේ අත අපිට විශ්වාසයි ඔය ටෝයි කෑලි වල⁣⁣ට වඩා
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    දෙක පටලගන්න තවත් එකෙක්. උඹලට ඡන්ද බලය තියෙන එක තමයි රටට තියෙන ලොකුම හෙනේ.


    I වෙනුවට simple L දාගෙන fake හදා ගත්ත පොන්නයෙක් ඔය. මගෙ thread වලට අ‍ැවිත් පුක දීලා දීලා ගණන් ගන්නෙම නැති පාර අවධානෙ ගන්ඩ fake එකක් හදාගෙන පව්.

    @spamcheck මේ fake එක ban කරල දාපන් බං.
    ------ Post added on Jul 12, 2025 at 6:37 PM
    වෙනසක් නෑ ඉතින්. :lol:
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ලංකාවේ IQ වැඩිම sir. ගිනි ගින්දර වාගේ prediction දෙන ඉන්දරේ සර්..

    ජීවත් වෙන්නේ ගෑනුන්ගේ camshow විකුණලා... රබර් කිඹි විකුණලා... රෙන්නේ Keells එකේ කුණු කකා..

    IQ score concept එක introduce කරපු එකා දන්නවනම් ඌ හිතේ අමරුවටම මැරෙනවා ☹️☹️☹️
     
    • Haha
    Reactions: Siriusthevirus

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    බලපන් ඉතින් ඇත්ත ඉන්දරේට බැරි උනානෙ මෙහෙම බිස්නස් එකකට පොටක් හදාගන්න !
     

    Similar threads