Sri lankawe jaathika kodiya & Hambaya

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
Nidhahas Sri lankawe jaathika kodiyata Sinhaya aawe kohomada ??
eka yojana kare hambayek kiya oba dannawa da ??

:yes::yes::yes::yes:
YES
Nidhahas Sri lankawe Jaathika kodiye nirmathruwaraya ...Hambayek:lol:
...........................
Samaha noogath ithihasaya dannethi harak kiyai boru daannepa kiyala
but
thtiththa unath eththa ...eakai

Flag_Sri_Lanka.gif

Happy Independent Day
........................
PROUD TO BE A SRI LANKAN

Source
http://archives.dailynews.lk/2004/02/04/ind09.html

http://www.silumina.lk/punkalasa/20090201/_art.asp?fn=ar0902017

http://www.srilanka.co.za/SL-profile.htm

South Africa high commission website eke national flag kiyana kotasa kiyawala balapang

mang dannawa ithihasaya dannethi nugath modayo tika methana burai kiyala...a handha thamai reference tika mulinma demme netthe...den burapu modayo tika oya uda thiyana link eka kiyawala balapalla....
hebei meka daanna issella mata baya hithuna:(:( ...mokada ape deshapremi haalparuwo tika kiyaida danne jaathika kodiya maarukaranna ona kiyala:lol::lol:
 
Last edited:

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Sri lankawe jaathika kodiyata Sinhaya aawe kohomada ??
    eka yojana kare hambayek kiya oba dannawa da ??

    :yes::yes::yes::yes:
    YES
    Jaathika kodiye nirmathruwaraya ...Hambayek:lol:
    ...........................
    Samaha noogath ithihasaya dannethi harak kiyai boru daannepa kiyala
    but
    thtiththa unath eththa ...eakai

    Flag_Sri_Lanka.gif

    Happy Independent Day
    ........................
    PROUD TO BE A SRI LANKAN

    ane pako oya sinhaya lankave jathika kodiye hitiye lankavata hambayo ennath kalin
     
    ඉස්ලාම් ඉතිහාසෙකුත් හදාගෙන එනවා වගේ. ඕවට අහු වෙලා දිගටම ඔය කතන්දර ගෙනිච්චොත් ඉදිරි පරම්පරාව ඕව විශවාස කරන්නත් ඉඩ තියනවා.
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    අංගුලිමාල;16235464 said:
    ඉස්ලාම් ඉතිහාසෙකුත් හදාගෙන එනවා වගේ. ඕවට අහු වෙලා දිගටම ඔය කතන්දර ගෙනිච්චොත් ඉදිරි පරම්පරාව ඕව විශවාස කරන්නත් ඉඩ තියනවා.

    reference links deela thiyanwa
    silumina, Dailynews & South African high commission
    den kiyapalla owath boru kiyala :lol::lol::lol:
     
    Chanaka_94

    Member
    Jan 26, 2014
    100
    6
    0
    කන්දක් උඩ
    ඔක කිව්වත් නැතත් දානවා බං,මොකද සිංහයා තමා මේ රටේ චිරාත් කාලයක් ජාතික ලාංඡනය වෙලා තිබ්බෙ.අනික ඔය කොඩිය ශ්‍රි වික්‍රම රාජසිංහගේ නෙමෙයි කියලත් කියනවා,ඔක යුද්ධයකට ගෙනිච්චි කොඩියක් කියලා මතයක් තියනවා (සිංහල හමුදාව නියොජනය කරමින්) එ යුද්ධයෙන් පසුව තමා ඔක එ කිට්‍ටුව වැටිලා තිබිලා සුදු හමුදාවේ ඉහල නිළධාරියෙක් ඔක ඉංගලන්තයට ගෙනිහින් තියෙන්නෙ,හැම දාම සිංහලයෝන්ගේ ලාංඡනය වුනේ සිංහයා බං,එක ආයේ වෙන උං කියන්න ඔන නැ කොඩියට දාන්න,කිව්වත් නැතත් දානවා.
     
    reference links deela thiyanwa
    silumina, Dailynews & South African high commission
    den kiyapalla owath boru kiyala :lol::lol::lol:

    සිළුමිණ, ඩේලි නිව්ස් කියන දෙක? :rofl::rofl::rofl:ආණ්ඩුව වෙනුවෙන් ඕනම බොරුවක් කියන සක්කිලි හැත්ත. ඕවැයි තියන ඒවා කවුද බන් විශ්වාස කරන්නෙ? කියන්න දෙයක් නෑ ඕනම කෙනෙක් දන්නවා උන් කියන්නෙ බොරු කියල.
    ඊට පස්සේ ඉතින් සවුත් ඇෆ්රිකන් කොමිසම.:rofl::rofl::rofl:ලංකාවේ ඉතිහාසේ දැන් ඉගෙන ගන්න තියෙන්නෙ දකුණු අප්‍රිකාවෙන්ද ?:rofl::rofl::rofl:
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    අංගුලිමාල;16235659 said:
    සිළුමිණ, ඩේලි නිව්ස් කියන දෙක? :rofl::rofl::rofl:ආණ්ඩුව වෙනුවෙන් ඕනම බොරුවක් කියන සක්කිලි හැත්ත. ඕවැයි තියන ඒවා කවුද බන් විශ්වාස කරන්නෙ? කියන්න දෙයක් නෑ ඕනම කෙනෙක් දන්නවා උන් කියන්නෙ බොරු කියල.
    ඊට පස්සේ ඉතින් සවුත් ඇෆ්රිකන් කොමිසම.:rofl::rofl::rofl:ලංකාවේ ඉතිහාසේ දැන් ඉගෙන ගන්න තියෙන්නෙ දකුණු අප්‍රිකාවෙන්ද ?:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
    kohomath ithing **** modayone....
    hebei Sinha kodiya nirmathruwaraya Bodu bala Ghansara kiwwoth...aniwa ubala oka wishavasa karala......eeta psasse comment eka gahanwa Saadu Saadu Saadu kiyai :lol::lol::lol:
    ..................
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    suddo ape sinha kodiya unge rata ta aran gihin Chelsea wala Royal Hospital kiyana thena pradharshane karala thiyanawa nidhahasata awurudu gaanakata kalin. ape sinhala miniha thamai hambayatai demalatai puka denna kola thebili iri ekathu karala kodiya wikurthi kare..kodiyata sinhayek daanna kohewath inna hambayek kiyanna ona nehe..
     
    Oct 22, 2012
    72
    6
    0
    Mawanella
    ඔක කිව්වත් නැතත් දානවා බං,මොකද සිංහයා තමා මේ රටේ චිරාත් කාලයක් ජාතික ලාංඡනය වෙලා තිබ්බෙ.අනික ඔය කොඩිය ශ්‍රි වික්‍රම රාජසිංහගේ නෙමෙයි කියලත් කියනවා,ඔක යුද්ධයකට ගෙනිච්චි කොඩියක් කියලා මතයක් තියනවා (සිංහල හමුදාව නියොජනය කරමින්) එ යුද්ධයෙන් පසුව තමා ඔක එ කිට්‍ටුව වැටිලා තිබිලා සුදු හමුදාවේ ඉහල නිළධාරියෙක් ඔක ඉංගලන්තයට ගෙනිහින් තියෙන්නෙ,හැම දාම සිංහලයෝන්ගේ ලාංඡනය වුනේ සිංහයා බං,එක ආයේ වෙන උං කියන්න ඔන නැ කොඩියට දාන්න,කිව්වත් නැතත් දානවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අංගුලිමාල;16235659 said:
    සිළුමිණ, ඩේලි නිව්ස් කියන දෙක? :rofl::rofl::rofl:ආණ්ඩුව වෙනුවෙන් ඕනම බොරුවක් කියන සක්කිලි හැත්ත. ඕවැයි තියන ඒවා කවුද බන් විශ්වාස කරන්නෙ? කියන්න දෙයක් නෑ ඕනම කෙනෙක් දන්නවා උන් කියන්නෙ බොරු කියල.
    ඊට පස්සේ ඉතින් සවුත් ඇෆ්රිකන් කොමිසම.:rofl::rofl::rofl:ලංකාවේ ඉතිහාසේ දැන් ඉගෙන ගන්න තියෙන්නෙ දකුණු අප්‍රිකාවෙන්ද ?:rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Chanaka_94

    Member
    Jan 26, 2014
    100
    6
    0
    කන්දක් උඩ
    kodiyata sinhayek daanna kohewath inna hambayek kiyanna ona nehe..

    :yes:
    එ කතාව නම් සිරා මචන්,යකෝ අපේ ලාංඡනය කොඩියට දාන්න වෙන එකෙක් කියන්න ඔනද හා.

    Flag_of_the_North_Western_Province_%28Sri_Lanka%29.PNG

    Flag_of_the_Sabaragamuwa_Province_%28Sri_Lanka%29.PNG

    Flag_of_the_Southern_Province_%28Sri_Lanka%29.PNG

    Western_Province_Flag_%28SRI_LANKA%29.png

    Central_Province.png

    මෙවා අපේ පැරණි දිසා කොඩි.මේ හැම එහෙකම සිංහයා ඉන්නවා,මොකාද දන්නෙ නැ මෙවාට සිංහයා දාන්න කිව්වෙ :lol:
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :yes:
    එ කතාව නම් සිරා මචන්,යකෝ අපේ ලාංඡනය කොඩියට දාන්න වෙන එකෙක් කියන්න ඔනද හා.

    Flag_of_the_North_Western_Province_%28Sri_Lanka%29.PNG

    Flag_of_the_Sabaragamuwa_Province_%28Sri_Lanka%29.PNG

    Flag_of_the_Southern_Province_%28Sri_Lanka%29.PNG

    Western_Province_Flag_%28SRI_LANKA%29.png

    Central_Province.png

    මෙවා අපේ පැරණි දිසා කොඩි.මේ හැම එහෙකම සිංහයා ඉන්නවා,මොකාද දන්නෙ නැ මෙවාට සිංහයා දාන්න කිව්වෙ :lol:

    :yes::yes::yes:
     
    :lol::lol::lol::lol:
    kohomath ithing **** modayone....
    hebei Sinha kodiya nirmathruwaraya Bodu bala Ghansara kiwwoth...aniwa ubala oka wishavasa karala......eeta psasse comment eka gahanwa Saadu Saadu Saadu kiyai :lol::lol::lol:
    ..................

    මොකෝ හිස් තැනක් තියල? හම්බය කියන්න ලැජ්ජද ? ඔන්න මම පිරෙව්වා ඒක: kohomath ithing hambaya modayone....

    මම ඔය ඥානසාර ල ගැන දන්නෙත් නෑ හොයන්නෙත් නෑ. මම බෞද්ධයෙකුත් නෙවෙයි. ඉන්න රටේ ඉතිහාසෙ විකෘති කරන්න එපා කියලයි මම කියන්නෙ. හැමෝම හිටියට කමක් නෑ හැබැයි ඉතිහාසේ ව්කෘති නොකර.