ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ

EpicMind

Member
Feb 3, 2014
26
1
0
ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ

මගේ යාළුවෙක් ඉන්නවා ඌට සල්ලි එහෙම අමාරු නිසා ඌ ඔය කොටුවේ සිම් විකුනන එක කරන්නෙ. බලෙන් ඇඟේ ගහන්නෙ නැහැ ඒත් හැරිලා බැලුවොත් ළඟට ගිහින් දෙනවා. උන්ට සිම් 100ක් විකුනුවොත් තමා 1000ක් ලැබෙන්නෙ. දැන් කාලේ බඩු ගනන් වල හැටියට කීයක් ඕනද බන් ජීවත් වෙන්න. මම ඊයේ පොඩ්ඩක් ඌ ඉන්න තැනට ගියා ඌත් එක්කම ගිහින් බඩු වගයක් ගන්න. පොඩ්ඩක් ඉන්න කොට මට තේරුනා ගොඩක් උන් මුන්ව බයිට් එකට අරන් ඉන්නෙ කියලා. සමහර කොල්ලො කෙල්ලෝ ඈතට ගිහින් අතින් මුන්ට කතා කරනවා. මුන් ඉතින් දුවගෙන යන්නෙ හවසට හාල් කිලෝ එකක් හරි ගෙදරට ගන්න පුලුවන් නිසා. ඒත් ළඟට ගියාම උන් අහක බලා ගෙන මූන්ව බයිට් කරනවා බන්. මට නම් මාරම පව් කියලා හිතුනා බන් උන් ආයෙ ඇවිදන් එන්නෙ මූන දෙක කර ගෙන. තව උන් ඈත ඉඳන් බොරුවට බලලා ළඟට ගියාම අහක බලනවා. උන්ට සමහර විට තේරෙන්නෙ නැතුව ඇති උන් මේ බයිට් කරන්නෙ තවත් අහිංසක සිංහල කොල්ලෙක් ගෙ බඩගින්නත් එක්ක කියලා.

උබලා සිම් නොගත්තට උන් තරහා නැහැ බන්. ඒත් අඩුම ගානේ සිංහල කමට සලකලා උන්ව බයිට් කරන එක නවත්තපල්ල. මනුස්සයෙක් කන්න ටිකක් හොය ගන්න හදන එකට විහිළු කරන එක ගොඩක් පව්
 
  • Like
Reactions: kpgunathilaka

EpicMind

Member
Feb 3, 2014
26
1
0
අංගුලිමාල;16228486 said:
mamath godak welawata ehemayi. tikak form wenna arinawa. hebeyi mokuth kiyanne ne. deparak balapu gaman passen enawa. eeta passe phone ekata katha karagena innawa tikak wela. oo balan innawa. tika welawakin ganan gannethuwa yanawa.:lol::lol:

mama nam passen ena arala tikak isarahata gihin mama hutch use karanawa kiyanawa

:(
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උන්ට සිම් 100ක් විකුනුවොත් තමා 1000ක් ලැබෙන්නෙ
    :nerd: යකෝ තමන් ගෙඩර බුල්ටෝ එකක් හදලා එකක් රුපියල් දෙක ගානෙ පස්සෙන් ගිහින් දුන්නත් දුක නෑ තමන්ගෙ දෙයක් වෙනුවෙන් නිසා..
     

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    :nerd: යකෝ තමන් ගෙඩර බුල්ටෝ එකක් හදලා එකක් රුපියල් දෙක ගානෙ පස්සෙන් ගිහින් දුන්නත් දුක නෑ තමන්ගෙ දෙයක් වෙනුවෙන් නිසා..
    ඌට ණයක් ලැබෙන්න ගියා ස්වං රැකියාවකට ග්‍රාමසේවක කැත නැතුව 50000න් 15000ක් ඉල්ලපු නිසා ඌ වැඩේ නැවත්තුවා :( මගෙනුත් දැන් 60ක් විතර සැරින් සැරේ අරන් තියනව අම්මට බෙහෙත් ගන්න කියලා. ඉල්ලන්නත් බැහැ මොකද උන්ගේ ගෙදර හවසට ගියොත් බත් මුට්ටිය හූරනවා ඇහෙනවා බන් රෑට කන්න. ගෙදර බත් මදි වෙන නිසා ඌ බොරුවට කෑවා කියල පාරට වෙලා ඉන්නවා අම්මල කාල ඉවර වෙන කල් :(
     

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    srida? fake id aken awe ai?
    රන්ඩු වෙනවා නම් / ආගම් වලට බනිනවා නම් / කුනුහර්ප කියනවා නම් / ෆේක් නම් ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්කම ඇඩ්මීන්ට රිපොට් කරපන් මචන්. ඌ බලලා බෑන් කරාවි. :)
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    SIM 100 = Rs. 1000 ????? Mokedda ban u garment ekakata giyath 25000 + Garment Kllakui :lol: vithara hambenawa ne ban... oya lankadeepa lahipite kochchara nam job thiyenawada aduma 20 vithara masekata hambena Job thiyenawa yanna kiyahan ko ban :eek:
     
    Last edited:

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    SIM 100 = Rs. 1000 ????? Mokedda ban u garment ekakata giyath 25 vithara hambenawa ne ban... oya lankadeepa lahipite kochchara nam job thiyenawada aduma 20 vithara masekata hambena Job thiyenawa yanna kiyahan ko ban :eek:

    එවට ගිය ගමන් 20ක් දෙන්නෙ නැහැ බන් මාස ගනන් කට්ට කන්න වෙනවා. එත කල් මූන්ගෙ පවුලෙ උන්ට වහ කන්න තමා වෙන්නෙ. පස්සෙන් එලෝලා බයිට් වෙලා මූ කොහොම හරි මාසෙට සිම් 500ක් 800ක් විකුනනවා බන්.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    එවට ගිය ගමන් 20ක් දෙන්නෙ නැහැ බන් මාස ගනන් කට්ට කන්න වෙනවා. එත කල් මූන්ගෙ පවුලෙ උන්ට වහ කන්න තමා වෙන්නෙ. පස්සෙන් එලෝලා බයිට් වෙලා මූ කොහොම හරි මාසෙට සිම් 500ක් 800ක් විකුනනවා බන්.



    ithin yako SIM 800 vikunuwath muta hambenne 8000 ??? meken labu kannada ban , ubata sikoda ???? yako aduma tharame job ekekin dan kale 15 gewanawa.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමත් ඊයේ ඔහොම සිම් විකුණන පොඩි කොල්ලෙක් දැක්කා, කොටුවේ..හොදට ඇදල හිටියට උන්ගේ ඇතුලත කතාව මේ වගේ කියල කීයටවත් හිතුනේ නෑ..පවු, අවුරුදු 20 ක විතර කොල්ලෙක්, උගුර ලේ රහවෙනකන් කෑ ගහනවා....:(
     

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    ithin yako SIM 800 vikunuwath muta hambenne 8000 ??? meken labu kannada ban , ubata sikoda ???? yako aduma tharame job ekekin dan kale 15 gewanawa.

    මුගේ අම්මට අසනීපයක් තියෙනවා අමාරු උන ගමන් අරන් යන්න ඕන ඉතින් ඌට ජොබ් එකකට ගියත් පුහුණු කාලේ කරන්න බැහැ. මූ හෙන ජොබ් ගොඩකට ගියා කියලා අපි සේරම දන්නවා. 8000 නම් කමක් නැහැ බන් මට පුදුමයි මුන් 5000න් 4ක් කනවා කිව්වම
     

    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    boru athal denna epa ban..:)
    මම මචන් උඹලාගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ මේ කතාවක් දාලා... මම කිව්වෙ සිම් විකුණන උන්ව බයිට් කරන්න එපා කියලා විතරයි. බොරු කියලා හිතනවා නම් මචන් පොඩ්ඩක් සිම් විකුනන එකෙක් දිහා බලන් ඉඳපන්